සබීතගේ බිල්ඩිම ගනිද්දී මං පොඩි මෝඩ වැඩක් කලා..- දුමින්ද
December 5, 2017 at 3:28 am | lanka C news
‘කෘෂිකර්ම අමාත්‍යාංශය අලුත් ගොඩනැගිල්ලකට ගෙන යද්දී මං පුංචි මෝඩ වැඩක් කලා’ යයි කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
කෘෂිකර්ම අමාත්‍යාංශය පිලිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අමතමින් ඇමතිවරයා බව කියා සිටියේය.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
‘කෘෂිකර්ම අමාත්‍යාංශයට අලුත් ගොඩනැගිල්ලක් ගැනීම ගැන රට පුරා පසුගිය වසර දෙකක් තිස්සේ ලොකු මඩ ප්‍රචාරයක් ගෙන ගියා. මම ඒ ගැන අද යමක් කියන්න ඕනේ.
අපි හිටපු කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල කථානායකතුමා පාර්ලිමේන්තුවට ඉල්ලපු වෙලාවේ මං පොඩි මෝඩකමක් කළා.
මට තිබුනෙ අලුත් ගොඩනැගිල්ලක් හදලා යතුර බාර දෙනකම් පරණ තැනම ඉන්න. එහෙම වුණා නම් මේ මුකුත් ප්‍රශ්නයක් නැහැ.
එහෙම නම් බැනුම් අහන්න වෙන්නේ මට නෙවෙයි කථානායකතුමාටයි. අද කථානායකතුමා බේරිලා මම බැණුම් අහනවා. ඒකට කමක් නෑ’
“මං පුංචි මෝඩ වැඩක් කලා”
තමුන්නැහෙගෙ තාත්තත් ඔහොම කියන්න ඇති ටික කාලෙකට කලින්
😀 😀 😀
අර ලක්ශ 62ත් ඔහොමම කියනව ඇති නේ 😀
හලෝ !කල තරමක් කලේ මෝඩ වැඩ, දැන් කර්න්නෙත් මොඩ වැඩ, ගන්ජා සුරුට්ටුව ඉරුවාම තමයි මොලේ උත්තේජකය වැඩිවෙලා පිස්සු කතන්දර කියවන්නේ
මාසෙකට කෝටි දෙකහමාර බැගින් වසර 2 කට ගණන් හදලා බැලුවම මහඡන මුදලින් කරපු පොඩි මෝඩ වැඩේ තරම පේනවා… ඊගාව පාරටත් පාර්ලිමේන්තුවට යැවිය යුතු වටින මිනිස්සු…
ඔ්කෙන් අාපහු ගානක් කැරකිල මූ අතටම එනවා. එ්කනෙ අත දිගඅැරල ගෙවන්නෙ.දැං බයිල කියනවා.ඔය තරම් මුදලක් මේ වගේ දුප්පත් රටකට දරන්න බැරිබව මූට තේරෙන්නැද්ද.ෞොහොරැ හැත්ත.
හීන්බබා සීයටත් ගානක් යනවද?
මුගේ පොඩි මෝඩ වැඩ ඔහොම නම් ලොකු මෝඩ වැඩ කොහොම හිටීද?
The donkey just palms off our money to friends and giving excuses. People must decide on the punishment
Ai ada. Ganjaitiyak bonna bari une….
Podi ? Yako laksha desiya ganai kohewath inna gainiyekta mahajana mudal deema kiyanne rajya mudal awabawithayak. Anika building ekak hadanna thiwuna masa 2~4ka salli walin. Ube ammage appage salli nemai ne. Mewa ratai minissunge salli. Ilaga anduwak awahama ubawai sabeethage minihai aniwa yawanawa aithulata rajya mudal hora kaiwata. Laksha dahaya ganai minissunta dunna nan maseta kuda wiyaparikayo 20 nikanma haidila.
You can sleep with a woman without buying her house. Berty knew this well . You must follow your dada.
පොඩිමොඩ වැඩෙන ලොකු පාඩුව ජනතාවට