සබීතාගේ බිල්ඩිමට පුදන්න තවත් කෝටි හයහමාරක් ඉල්ලා පරිපූරකයක් පාර්ලිමේන්තුවේ..
December 7, 2017 at 1:20 pm | lanka C news
ප්‍රවීන සිනමා නිලි සබීතා පෙරේරා මහතමියගේ සැමියාට අයත් ගොඩනැගිල්ලේ බදු කුලිය ගෙවීම හා පළාත් පාලන වියදම් සදහා රුපියල් හයකෝටි හැට ලක්ෂ හතලිස්දහසක මුදලක් ඉල්ලමින් පාර්ලිමේන්තුව හමුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.
අදාල ගොඩනැගිල්ල වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කුලියට ගෙන ඇතත් එහි කිසිදු කටයුත්ක් සිදු නොකරයි.
ගොඩනැගිල්ලේ මසක කුලිය රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් පමණ වෙයි.
මේ සම්බන්දයෙන් පැමිණිලි කිහිපයක්ම විපක්ෂය විසින් ගොනු කර ඇත.
paminili kalaata wadak naha. action ganne mahindalata sambandha ayata vitharane. yaha paalane kiyanne ekane.
Maika mahadawal mahajana mudal mankollayak. Meki hamotama denawa aiti ekai wipakshe ewunoth kata piyan inne. Ai mechchara winasayak duminda~sabeetha karaddid ratata adaraya karana wimalla, wasula, dineshla, prasannala wachanayak katha naitte ? Ko jeppo ? Unuth katawahan inne ! Mewa daikkahama hithenawa degolloma ekai kiyala. Kawuru hari hoda daksha neethiwediyek hoyan paminillak danna mahajana mudal awabawitha karanawa kiyala
ඔය ඇමතියට විශ්වාසභන්ගයක් ගේන්න බැරිද?
මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් ආණ්ඩුව විසින් මාසිකව රුපියල් කෝටි 2.1 ක් හෙවත් මිලියන් විසි එකක් නිළියට ගෙවනු ලබයි. එයින් නිළියට ලැබෙන්නේ මාසෙකට රුපියල් මිලියනයක් පමණි. ඉතිරි රුපියල් මිලියන විස්ස හෙවත් රුපියල් කෝටි දෙකක මුදල Kandy SC සමග bed rugger සෙල්ලම් කරන M. S. නම් ඇමතිවරයාට (ඇමතිවරයෙකි. මෛත්‍රීපාල සිරිසේන නොවේ.) ලැබේ.
බාගයක් මුදල් මට සන්තෝසම් ලැබෙනවා වෙනස සැපද?
මොකද යකෝ සැප නැත්තේ, රටට හෙන උනත් අප්පච්චි මලා කියුව මට ඇමති කමක් දෙන්නෙ මොන යකාද…..
තව වටිනවා. අරකට මිට වඩා සල්ලි ගෙවනවලු රෑට. පැය ගානට.
Complain to European Union, USA state Dept, Indian government etc. But as a tax payer can go to high court and give media publicity to erase him from politics. JVP and Wimal can do that.
යකෝ මේක මාර හිලක්නේ… අපෙන් හූර හූර මේකටම ඔබපිය. මේකට නඩුවක්වත් දාන්න පොදු විපක්ෂයේ එකෙක්වත් නැතිහැටි. රටට ගිය කලක්.