සබීතාගේ බිල්ඩිමට බිලියනයක් ඉක්මවා කුලියක් ගෙවලා.. ගිවිසුම අවලංගුයි.. කෘෂිකර්ම අමාත්‍යංශය යලිත් පෙර තැනටම…

December 22, 2019 at 6:49 pm | lanka C news
සබීතාගේ බිල්ඩිමට බිලියනයක් ඉක්මවා කුලියක් ගෙවලා.. ගිවිසුම අවලංගුයි.. කෘෂිකර්ම අමාත්‍යංශය යලිත් පෙර තැනටම…

පසුගිය රජය විසින් කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සඳහා කුලී පදනම මත ලබාගත් රාජගිරියේ පුද්ගලික ගොඩනැගිල්ල සදහා රුපියල් කෝටි සියයකට වැඩි මුදලක් ගෙවා ඇති බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා සදහන් කරයි.

2016 වසරේ සිට එම ගොඩනැගිල්ලට මසකට රුපියල් ලක්ෂ 241 බැගින් කුලී මුදලක් ගෙවා ඇති බවද ඔහු පැවසීය.

එමෙන්ම එම ගොඩනැගිල්ලේ ගෘහ භාණ්ඩ සඳහා අමතරව තවත් කෝටි ගණනක මුදලක් වැයකර තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මෙම නාස්තිය අවසන් කරමින් කෘෂිකර්ම අමාත්‍යංශය නැවත වතාවක් බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරය වෙත ගෙන යාමට කර ඇති බවත් ඔහු පැවසීය.

රාජගිරියේ පිහිටි අදාළ ගොඩනැගිල්ල ප්‍රකට සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් එකකි.

237 views

24 Comments to “සබීතාගේ බිල්ඩිමට බිලියනයක් ඉක්මවා කුලියක් ගෙවලා.. ගිවිසුම අවලංගුයි.. කෘෂිකර්ම අමාත්‍යංශය යලිත් පෙර තැනටම…”

  1. Train almeda says:

    කාලකන්නි ගං කබරයෝ ටිකක් පසුගිය අාණ්ඩුවේ ඉදලා තියෙන්නෙ අපි රට ඉදලා සල්ලි එව්වම මේ කාලකන්නි එවයෙන් සැප විදලා විතරක් නෙමෙයි නිලියන්වත් පොෂනය කරලා පව්කාර තිරිසනුන් දුප්පත් කෙනෙකුට දුන්නානම් මේ විශාල මුදල අපේ අැගේ මයිල් කෙලින් වෙනවා මේ තරම් හරක් ටිකක් රට කරා කිවාද පෙන්ද මයිත්රි බුදියං හිටියද මේ මිනිසුන් මේ තරං රටේ මුදල් විනාශකරද්දි සබිතාගේ පොත්ත සුදු නිසා එයත් බකං නිලං ඉන්න අැති දුම්න්දට ඔන විදියට මේ රට කන්න දිලා

  2. හිටන්ගෙදර අප්පුහාමි says:

    මේ වැඩේට මුල් වෙච්ච කරුමයා, රන්නපොනිල සහ ගංජා දුමියගෙන් මෙහි අලාභය අය කරගන්න බැරිද? ගෝටාභය මහත්තයෝ වැරදි කරුවන්ට දඩුවම් නොකලොත් ඔබටත් වෙන්නේ 2015 මහින්දට වුණු දේමයි. එහෙම වුනොත් ඔබ කරන්නේත් මේ රටට තවත් හොරු රැලක් බිහි කිරීමයි. ඒ නිසා තරාතිරම නොබලා මොවුන්ට දඩුවම් කරන්න. ඔබට මුළු රටම පිංදේවි.

  3. Sun says:

    This is happening in the democratic system in an autocratic way following the order of the big boys.No one is to talk against such issues keeping their mouths shut. They do not understand the principles and not following the law. Am I correct my dear friends.

  4. සබිතාගේ නේ..තව වටිනවා... says:

    සබිතාගේ නේ..තව වටිනවා…

  5. අක්බාර් ලොක්කා says:

    මේ කුණුවෙච්ච මයිනහම ඔච්චර වටිනවද බොලං

Main News