සබීතාගේ බිල්ඩිමට බිලියනයක් ඉක්මවා කුලියක් ගෙවලා.. ගිවිසුම අවලංගුයි.. කෘෂිකර්ම අමාත්‍යංශය යලිත් පෙර තැනටම…

December 22, 2019 at 6:49 pm | lanka C news
සබීතාගේ බිල්ඩිමට බිලියනයක් ඉක්මවා කුලියක් ගෙවලා.. ගිවිසුම අවලංගුයි.. කෘෂිකර්ම අමාත්‍යංශය යලිත් පෙර තැනටම…

පසුගිය රජය විසින් කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සඳහා කුලී පදනම මත ලබාගත් රාජගිරියේ පුද්ගලික ගොඩනැගිල්ල සදහා රුපියල් කෝටි සියයකට වැඩි මුදලක් ගෙවා ඇති බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා සදහන් කරයි.

2016 වසරේ සිට එම ගොඩනැගිල්ලට මසකට රුපියල් ලක්ෂ 241 බැගින් කුලී මුදලක් ගෙවා ඇති බවද ඔහු පැවසීය.

එමෙන්ම එම ගොඩනැගිල්ලේ ගෘහ භාණ්ඩ සඳහා අමතරව තවත් කෝටි ගණනක මුදලක් වැයකර තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මෙම නාස්තිය අවසන් කරමින් කෘෂිකර්ම අමාත්‍යංශය නැවත වතාවක් බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරය වෙත ගෙන යාමට කර ඇති බවත් ඔහු පැවසීය.

රාජගිරියේ පිහිටි අදාළ ගොඩනැගිල්ල ප්‍රකට සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් එකකි.

249 views

24 Comments to “සබීතාගේ බිල්ඩිමට බිලියනයක් ඉක්මවා කුලියක් ගෙවලා.. ගිවිසුම අවලංගුයි.. කෘෂිකර්ම අමාත්‍යංශය යලිත් පෙර තැනටම…”

  1. kannangara says:

    Hena gahapiya GuNP buruwanta

    • මාතර සුනිල් says:

      කෝටි ගනන් පාඩු කල දුමින්දට ඇමතිකමක්. ඇක්සිඩන්ට් එකට චම්පිකට ජම්පරයක්. එකම ආණ්ඩුවක් ඉරනම් දෙකක්.

      • saman says:

        Accident ekata newei gono athulata giye. Court eka nomaga yawwata. Boru proof haduwata. Neethiya awabawitha kalata. Thota eeka therenne nedda GUNP toiyo? molayak nathi harak jaathiyak thamai GUNP kiyanne. Munge amma thatha wikunuwath, munta gaanak nehe. Kaala beela joiliye indeewi. ape Dharmapala thuma kiyapu, Kalu suddo === GUNP. ha borudaaa?

      • Jeewanee Kariyawasam , chilaw says:

        Gon bayyone ane , sir nam ithin ..Haaa haaaa .hoooooooooooooooooo

      • ලක්වැසියා says:

        කෝටි ගනන් පාඩු කලේ යහපාලනය ඇතුලෙ ඉඳගෙන UNP සහයත් ඇතුවනෙ.

  2. Saradiel says:

    මෙම කුලී මුදල් වලට රජයට බදු ගෙවා තිබෙනවද මෙය ගැන සෙවිය යුතුය

  3. gamarala says:

    ඇමතිවරු සිනමා හෝ ටෙලි නිළියන්ට රැවටීම වහාම නතර කල යුතුය

  4. හාවා says:

    වැඩි මිලට හාල් විකුණුවාම නඩු දැම්මාට , වැඩි මිලට බිල්ඩිං බදු ගත්තාට මොකුත් නෑ . ඇයි ඒ. රුපියල් පහ දහයට වඩා බිලියනය අඩු ගානක් නිසාද ?

    • ලෙබ්බේ says:

      උබේ මොලේ නම් අච්චාරු දාන්න හොදයි, බිල්ඩින් කුලියට ගන්න එකයි හාල් විකුණන එකයි දෙකක්, ඔය බිල්ඩිම කුලියට ගන්න යෝජනා කලෙත් අනුමත කලෙත් රනිල් ගොයියා, තට්ටය කරේ සද්ද නැතුව සපෝර්ට් එක දුන්න එක විතරයි, කාට කුට්ටිය ගියද කියල දන්නේ ඔය දෙන්න විතරයි, තට්ටය දැන් ඇමති කමේ හිටියට තව මස 3 කින් රටේ ජනතාව බලා ගනියි කාටද කතිරේ ගහන්න ඕනේ කියල,

      • මාතර සුනිල් says:

        අනේ බොල හම්බයෝ තෝ දුමින්ද දිසානයකගෙ කක්කුස්සි හෝදන එකා නේද?

  5. dilhara says:

    try to find a way to recover that money. Blame is not enough. Otherwise, it’ll continue between two parties.

    • Chinthana says:

      If the agreement is done lawfully, and the bill is pass through the cabinet, then no chance to recover. Only the best way is, it should understand by the public, when they cast their vote in the next election.

  6. Ayotallah says:

    This is upright decision to rob public finances by then the Minister and the Secretary of MOA. The MOA was functioning beautifully at the Govujana Mandiraya with so many facilities but the MOA and its Minister in order to rob the public funds moved into this sabitha building equipped with furniture and spend another 1 billion and now has decided to move back to the Govijana Mandiraya What a waste of public funds engineered by then the Minister along with the Secretary of MOA. The Government should recover the money spent by government from the Secretary who is responsible for signing the cheque

  7. නිරීක්ෂකයා says:

    ඒ වුනාට කමක් නා දුමින්ද දැන් අමති. මිනිහා ඒ කාලේ කරපු කුප්ප කතා දැන් අහෝසි කම්ම යටතේ අහෝසි වෙලා ගිහින් 🙂

    • Asela says:

      Ekane kochchara naasthiyakda Duminda kale …? E wage unta unta ona dewal mahajana mudalin gewapu deshapalana ballangenma ewaa aya kara ganna onee…!!! Eth un ehata paninawa mehata paninawaa …!!! Kisi neethiyak naha …!!! Me ballo serama labana maha mathiwaranedi gedara yawanna onee…!!! E witharak nevi e salli ungenma ayakara ganna onee…!!!

  8. වැඩ්ඩා says:

    පැවතුණු වාණිජ වටිනාකමට වැඩිය ගෙවා ඇත්නම් වහා අය කර ගත යුතුයි. එහෙම උනා නම් රජයේ මුදල් අවභාවිතාවක්. ආපහු ගියාටමත් මදි

  9. Norata Eka says:

    යහපාලනය ගේන්න සබීතා ඔච්චරටම මහන්සි වුනේ නිකන් නෙවෙයි…

  10. දුමින්ද දිසානායක says:

    2016 වසරේ සිට සබීතා ගොඩනැගිල්ලට මසකට රුපියල් ලක්ෂ 241 බැගින් වසර 5 ක් සදහ බදුපොරොන්දුව මත අප ගිවිසුමකට පැමින සිටියා. හදිසියේම මෙම වසර 5 නික්මීමට ප්‍රතම එම ගිවිසුම් අවලංගු කිරිම සබීතා මහත්මියට කරන අසාධාරණයක් නොවෙද?

Main News