සබීතාගේ බිල්ඩිම යලිත් කුලියට ගනී.. මෙවර රහස් පොලිස් මූලස්ථානයට..?

February 26, 2020 at 12:02 am | lanka C news
සබීතාගේ බිල්ඩිම යලිත් කුලියට ගනී.. මෙවර රහස් පොලිස් මූලස්ථානයට..?

ප්‍රවීන රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය මහත්මියගේ ස්වාමිපුරුෂයාට අයත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා පවත්වාගෙන යාම සඳහා කුලියට ලබා ගැනීමට සූදානමක් ඇති බව සිංහලේ සංවිධානය සඳහන් කරයි.

එහි ජාතික සංවිධායක ප්‍රදීප් පෙරේරා මහතා සඳහන් කරන්නේ මෙම ගොඩනැගිල්ල කුලියට ගනු ලබන්නේ කොපමණ මුදලකට ද යයි වහා හෙළි කළ යුතු බවයි.

මේ දිනවල පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදු කරන නිසා මෙසේ කුලී ගොඩනැගිල්ලකට යාම තීරණය වී ඇතැයිද ඔහු පැවසීය.

මෙම ගොඩනැගිල්ල වසර කිහිපයක් තිස්සේ කෘෂිකර්ම අමතා්‍යංශය පවත්වාගෙන යනු ලැබූ අතර ඒ සදහා මාසිකව අධික මුදලක් ගෙවනු ලැබීය.

ඊට එල්ල වූ දැඩි විරෝධතාව හේතුවෙන් නව රජය පත්වී මාස කිහිපයක් ඇතුළත අමාත්‍යංශය එතනින් ඉවත් කර ගනු ලැබීය.

97,026 Viewers

27 Comments to “සබීතාගේ බිල්ඩිම යලිත් කුලියට ගනී.. මෙවර රහස් පොලිස් මූලස්ථානයට..?”

  1. Gota says:

    Shapada?

    • Mahesh Gamage says:

      kalabala wela ata deka patalawa ganna epa ban,

      mewa nika media show witharai, wena wada nowei ban

      umbalath ethin moda chuun ekakak hitapu gaman ona ne,

      hak

  2. aniwa says:

    Sabitha madam is with Appachchi now. So that’s perfectly fine, gota sir can double up the monthly rental.
    Jaya wewa sir !

  3. Asela says:

    Oww ithin oya naasthiyata sambanda duminda disanayakata e gana hiyala danduwam karanawaa wenuwata thawath amathi kamakuth dunne ….!!!! E wage mahajana mudal naasthi karana kalakanninta ada raja sepa…!!! Aluth anduwak path karala api balaporiththu una dewal wenne naha

  4. හාවා says:

    භාජනය අළුත් උනාට පරණ කෑම මයි තියෙන්නේ , නේ . අපොයි රටකට වෙච්ච දෙයක් .

  5. අපි විද්වත්....නොවේ...! says:

    සබීතා නංගි එක අඩු මුදලකට කුළියට දීලා යහපාලන පාඩුව පියවන්න හදන එක නවතන්න එපා…වැරදි හදන්න උසාවි දක්කන්නම ඔ්නි නෑ…

  6. john the baptice says:

    ඔබට සතුටුයිද දැන්?

    • Alapaluwa says:

      ඔබලා බොරුවට කෑකෝ ගසා විකාර දොඩවලා පලක් නෑ මොළේ කියලා චුට්ටක් හරි දෙයක් ඔය ඔලුගෙඩියේ තියේනම් මෙන්න මේකයි ඔතන වෙනවනම් වෙන්න යන්නේ.පසුගිය ජඩපලනයේ අමනයෝ ටික ඕකට අවුරුදු 5 කට ඉස්තිර ගිවිසුමක් අත්සන් කර ඉවරයි දන මෙතනින් කුෂිකරමදෙපාර්තමේන්තුව අයින් වුනටැහැ ඉතිරිකාලය සඳහා අනිවාර්යෙන්ම මේ හැත්තන්ට මාසික කුලිය ගිවීමට සිදුවනවා ඉතින් නිකම්ම ගෙවනවාට හොඳ නැද්ද රජයේ දෙපාර්තුමේන්තුව එය භාවිතා කළහොත්.ඉතින් ඔය බනින අමනයෝ ටික කෑ ගහපල්ලා හිටපු ජඩයෝ ටිකට.අර ගංජා දුමින්ද දිසනයක් අන්න එකට.

      • Saman says:

        අනේ අලපලුව විකාර නොදොඩා හිටින්. ඕක අලුත් ගිවිසුමක්.

        • Alapaluwa says:

          සමන් ප්‍රශ්නයක් වන්නේ අලුතෙන් නව ගිවිසුමක් මත කටයුතු කිරීමට ගියහොත් පමණයි.ඒකනිසා චුට්ටක් විපරම් කරලා බලපන් මම මේ ඉහත ලියාතිබෙන එක ඇත්තද නැද්ද කියා නිකම් එකපාරටම voice එක raise කරන්නේ නැතිව.ඉවසපන් පුරුදුවෙයන් ඉවසන්න නොදන්නවානම් දැනගනින් birch of contract එක.ඔන්න ඔතනයි ප්‍රශ්නය වෙලා තිබෙන්නේ නැතිව අලුතෙන් ගිවිසුමක් නැ!

  7. namal raj says:

    Sabitha is wearing something like a light-blue saree. She looks like Hirunika’s twin sister and she must be careful of Ranjan……….Mahinda, Basil & Co should have taken Sabitha, if she is stupid, idiotic SLFP instead of Maithripala, ‘pathola- pambaya’ as President of the SLPP sandanaya, at least her looks could have motivated phottuwa supporters than Maithri’s lazy – blank looks!!

  8. හිටන්ගෙදර අප්පුහාමි says:

    මේක විහිලුවක්වත් ඇස් වහල ගැහිල්ලක් වත් නෙවෙයි. අපිත් බලන් ඉන්නවා වැරදි නිවැරදි කරන්න ආපු අය මොනවද කරන්නෙ කියලා. ඔහොම ගියොත් 71 වගේ, 88/89 වගේ යුගයක් නැවත උදාවේවි.

  9. අලුගුත්තේරුවා says:

    මෙම ගොඩනැගිල්ල අරන් තියෙන්නේ දීර්ඝකාලීන බද්දට. තව අවුරුද්දකට වැඩි කාලයක් මේ බදු කාලය තියෙනවා . ඉතින් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක වැරදිද? මඩ වලත් සීමාවක් තියෙන්ඩ ඕන නේද ? මඩ නැතුව මේ ආණ්ඩුව ගැන කියන්න ඇත්ත වැරැද්දක් නැද්ද?

  10. Gunaruwan says:

    Sabeetha had a close relationship with a powerful politician in Sri Lanka. Nothing to be surprised.

  11. Critic says:

    It’s just a rumour but We believe that the President will never allow this to happen. Wait and see without mudsliding.

  12. Kamalgune says:

    Koi Aaanduwa Thibbath Sabeetha Madam Goda

  13. munge adahas, dumindage ranilge wagemai sabeetha thawama…. neda? nodkin polcy ekak neth kalakanni desapalakayo

  14. Janaka from Matara says:

    “සබීතාගේ බිල්ඩිම”
    The next Bolywood Block Buster

  15. ratawesiya says:

    badu kalaya iwar unamma sabeethage buildima tthawa emathiyek ganiyi rata winasayi.. mun sepata…….. henawediyan thopi 225 tama

  16. සබීතව අත අරින්නම බැහැ කාටත්

  17. David Milli-banda says:

    CID building need urgernt revnovation and hence CID moved in temporarily untill renovation is completed.
    BTW did not the GOSL find another building??
    Hope to get answers Editor

  18. කුලියට නෙවෙයි බද්දට,,,, says:

    කුලියට නෙවෙයි බද්දට,,,,

  19. Sadda says:

    Juampiyata ellaunu chodana me anduwatath ellawena eka idiri mathiwaraneta honda naha.. anaganna nam epa.

  20. Prabath says:

    I remember ministers said according to signed agreement by _’Yahapalanaya’, rental for the building continue to another 3 years.

Main News