සබීතාපායේ කුලිය තවත් ඉහල දැමේ.. කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ලේ මාසික කුලිය දැන් දෙකෝටි පනස් දෙලක්‍ෂයයි..

May 12, 2018 at 3:00 pm | lanka C news
සබීතාපායේ කුලිය තවත් ඉහල දැමේ.. කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ලේ මාසික කුලිය දැන් දෙකෝටි පනස් දෙලක්‍ෂයයි..

රාජගිරියේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගගෙන ගොඩ ගොඩනැගිල්ලේ මාසික කුලිය මේ මාසයේ සිට ලක්ෂ 245 ලක්ෂ 252.5 දක්වා වැඩි වී ඇති බව වාර්තා වෙයි.

මෙම කුලිය වැඩිවීම සිදුවන්නේ ගොඩ ගොඩනැගිල්ල කුලියට ගැනීමේ ගිවිසුම් අනුවයි.

එහි කුලී ගිවිසුම අනුය මේ මාසයේ සිට 3% කින් කුලිය ඉහල දැමිය යුතුය.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යාංශය යළිත් ගොවිජන මන්දිරයට ගෙන යාම සම්බන්ධයෙන් සොයා බලන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

76 views

6 Comments to “සබීතාපායේ කුලිය තවත් ඉහල දැමේ.. කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ලේ මාසික කුලිය දැන් දෙකෝටි පනස් දෙලක්‍ෂයයි..”

  1. Pinto says:

    WHY VALUE IS SO HIGH ? Presently MARKET VALUE IS ZERO.

  2. Jayanath says:

    How come this old thing is so valuable.

  3. silva says:

    all idiots send to walikada after one and half year

  4. desta says:

    sabitha wayasa unath kella wagene dumindaya wela mama kennek ne terune den tamai and ape duppath salli hum hum gaha palanaya ne hik hik ko ara jvp Kai warukarayo pala ko ethanata

  5. සබිතාපාය says:

    සබිතාපාය යහපාලනය හරහා අපාය. ලිපිනය තැපල් පතක් යවන්න දුමින්ඩ් කාපු ජරාවම අමරවීරත් කනවා. මේවට වැහි බැති හේනවත් වදින්නේ නැතිද?

Main News