සබීතා කොමිසමට කැදවයි.. කෝටි දෙකේ කුලී බිල්ඩිම ගැන ප‍්‍රශ්ණ කරයි..

August 1, 2019 at 11:20 am | lanka C news
සබීතා කොමිසමට කැදවයි.. කෝටි දෙකේ කුලී බිල්ඩිම ගැන ප‍්‍රශ්ණ කරයි..

රකට සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියට අද (01දා) ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසමේ ලේකම්වරයා විසින් දැනුම් දී ඇත.

ඞී. පී. ජේ. ගොඩනැඟිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට බදු පදනම මත ලබාගැනීමේදී, එම ගොඩනැඟිල්ලේ හිමිකරුවන් වෙනුවෙන් අදාළ ගිවිසුමට සබීතා පෙරේරා මහත්මිය සහ ඇයගේ සැමියා අත්සන් තබා ඇත.

එම ගනුදෙනුවේදී අක‍්‍රමිකතා සිදුවී ඇති බවට ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති අතර එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස සබීතා පෙරේරා මහත්මියට දැනුම් දී ඇත.

එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා එවකට කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කළ දුමින්ද දිසානායක මහතා පසුගිය 30 වනදා ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිට ඇත.

– divaina

40,039 Viewers

10 Comments to “සබීතා කොමිසමට කැදවයි.. කෝටි දෙකේ කුලී බිල්ඩිම ගැන ප‍්‍රශ්ණ කරයි..”

  1. Arthal Kithal Pol thel says:

    Policiye Paniyonta Full Arthal Athi neh?

    • john says:

      its your tax money they paid to sabeetha you idiot. Then sabeetha may have paid to duminda or whatever next.

      • බතලහිලපල්ලා says:

        හායි සුදූ, එන්න මෙහාට ඇවිදින් ඉඳගන්න. හොඳ බබා වගේ කියන්න, අර හොඳට වෙන තැනක තිබිච්ච එක මෙතනට ගෙනාවේ කොහොමද කියලා.
        ඔය ඔය ඉතින්, අඬන්න දෙයක් ඇහුවේ නෑනේ අපි. දැන් කියන්න මුලින්ම කවුද කිව්වේ ඔයාගේ එක ඇතුළට මේක දාපුහාම බඩ පිරෙන්න ගොඩාක් හැමෝටම හම්බවෙනවා කියලා?
        -ඉහි ඉහි ….අරයා!
        අන්න හරි, එයා නේද මුළින්ම ඇතුළට දාන ඩීල් එක කතා කළේ. එයාල ගියාට පස්සේ කවුද ඇතුළට දැම්මේ කියන්න පැටියෝ.
        -ඉහි ඉහි ….මෙයා!
        දුෂනේ නොකර එළියට ගන්නං කියල ආපු කට්ටියත් ඉතින් ඇතුළ හරි සැපයි කියල දිගටම ඇතුළේ හිටිය නේද පැටියෝ?
        -ඉහි ඉහි ….ඔවු අනේ!

  2. Ranjan says:

    It is not she who should take the blame. It is the people who decided to rent at such a high price.

  3. Ayotallah says:

    This is one of the most corrupted deal of the Yahapalana Government. Without occupation the Government spends millions of public money as rent. The chief culprit according to the Agriculture Minister id PM RW. There is no point of calling Sabitha who does no anything but a signatory on behalf of her Husband but get her husband and charge him and recover the public money

  4. D.P.J. says:

    Kumbala maalu kewanam vindawapan balalo kiyanne mewata thamai!

  5. Mahesh says:

    හොද makeup එකක් උලන් ඒවී. එතකොට ඉතින් ඔය කොමිසමේ අයගේ කලිසමේම යාවී. මෙයා එවී ගෙදර යස අගේට. හැබයි ඉතින් ගොටාට දුමීට වගේ දෙයක් නම් ලැබෙන එකක් නෑනේ කොමිසමේ නාකින්ට.

  6. Ranhami says:

    ගංජ දුමියා සභීතට මොන අයුතු දෙයක් වත් කළේ නෑ.
    ඒව අමූලික බොරු.
    (දුමිය වෙන ජාතියක වග කවුරුත් දන්නවා.)

  7. Gayantha says:

    ඔන්න දුමීට වගේ කොමිසමේ ලොක්කටත් නිකන් අවස්ථාවක් ලැබිලා වගේ.

  8. Saradiel says:

    කාපුවා දැන් වමාරන්න වෙන්නේ

Main News