සභාග ආණ්ඩුව ගැන ඒකාබද්දය අන්තිම තීන්දුව ගනී.. මහින්දගේ නිවසේ තීරණාත්මක සාකච්චාවේ තොරතුරු මෙන්න..
October 12, 2018 at 10:00 am | lanka C news
සභාග ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් නිල ලෙස ආරාධනාවක් කරන තුරු සාකච්ඡා කිරීමෙන් ඵලක් නැති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් තීරණය කර ඇත.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ නිල නිවසේදී ඊහෙය් පස්වරුවේ පැවති සාකච්චාවේදී මෙම තීරණය ගෙන ඇත.
ආණ්ඩුවෙන් ඉවත්වීමක් ගැන හෝ නව සභාග ආණ්ඩු පිහිටුවීමක් ගැන ශ්රීලනිපය මෙතෙක් කිසිවක් ප්‍රකාශ නොකරීම නිසා මෙම තීන්දුව ගෙන තිබේ.
ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ නායකයන් මෙන්ම 16 කණ්ඩායමේ කිහිප දෙනෙකුද මෙම සාකච්චාව සදහා සහභාගී විය.
සහතික ඇත්ත. අද රට වැටිල තියන්නනෙ ඇය් කියන එක ගැන සාමාන්‍ය අපට එක එක අදහස් තියෙනවා. හැබැය් අගේට නැගගෙන අව රට වැටිල කියන එක නම් හැමෝම පිළි ගන්නවා. අනෙක 2015 හන්සයට ලැබුනු ජනවරම අද වෙනකොට හේදිලා ගිහින් ඉවරය් කියලත් මධ්‍යස්ත අය දන්නවා. ඒ නිසා පුස් වෙඩි වැඩක් නැහැ. සිරිසේන එජාප ය සමග එකතු වී රනිල්ගෙ ප්‍රතිපත්ති වලට යට වෙනවද නැතිනම් ඒකාබද්දය සමග එක් වී ශ්‍රිලනිප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවද තියල ප්‍රකාශයක් කල යුුතුය්.
බය්යන්ට එල්ලෙන්න වැල් නැතුවද…… හිටංගෙ අඹුඞෙ එල්ලෙන්න හදන්නෙ……..
මෙන්න බොලේ ටොයියන්ගේ මහ පොලොවෙන් මතු වුනු ලෝකයම ජයගත් වීරයා, “හිටං” වෙලා.
අපි බයියෝනේ මෙච්චර කල් ඔය වචනේ කිව්වේ.
Hitan aaye Mahinda ekka ekathu wenne naha. Reddak andagena Mahinda gaawata yanna puluwanda MY3 ta.
එහෙනං රෙද්දක් ඇදගෙනද ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ
atheesareta amuda gaseema……….
භාරකාර ආණ්ඩුවක් පිහිටුව හොත්
01. ආතක් පාතක් නැතිව,ජන පදනමක් නැතිව ඉන්න ශ්‍රී ලංකා එකේ ඈයොන්ට ගොඩ යන්න හොඳ අවස්ථාව.
02. ශ්‍රී ලංකා එකේ 16 කණ්ඩායමේ කොන්ත්රාකත්තුව අවසන් වීම
03. පොදුජන පෙරමුණ දිය වී යෑම.
04. පොදු ජන පෙරමුණේ දැනට සිටින ආසන සංවිධායකයන්ගේ ආසන ශ්‍රී ලංකා එකේ අයට නැවත යෑම.
05. ශ්‍රී ලංකා එකේ එකම පිරිසකට හැමදාම ඇමතිකම් දැරීමට හැකිවීම
06. බල පිපාසයෙන් ඉන්න අය වෙත බලය ලැබීම.
07. ජනවාරි 08 විප්ලවය ආපස්සට ගමන් කිරීම
08. ශ්රීරලංකා එකට දකුණේ ජන්ද ආකර්ෂණය වීම හෝ පොදුජන පෙරමුණට සුළු ජාතික ජන්ද ආකර්ෂණය වීම
09. ආසන 113 හදා ගැනීමට සුළු ජාතික පක්ෂ වල සහයෝගය ලබා ගැනීමට සිදු වීම හා ඔවුන් මත ආණ්ඩුවේ පැවැත්ම තීරණය වීම.
10. මහින්ද මහතා වෙත තිබූ ජන ප්රසසාදය ක්ර මිකව දිය වී යෑම.