CEB සභාපතිගේ කතාවෙන් ඉන්දියාවත් කැළඹේ.. මෝදිට දැඩි ප‍්‍රහාරයක්…

June 13, 2022 at 10:00 am | lanka C news
CEB සභාපතිගේ කතාවෙන් ඉන්දියාවත් කැළඹේ.. මෝදිට දැඩි ප‍්‍රහාරයක්…

ශ්‍රී ලංකා විදුලිබල ව්‍යාපෘතියකට ඉන්දීය මෝදි රජය විසින් කරන ලදැයි කියන ඇඟිලි ගැසීම් සම්බන්ධයෙන් කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි දැඩි විවේචනයක් එල්ල කර ඇත.

ගාන්ධි සිය නිල ට්විටර් ගිණුමට සටහනක් තබමින් කියා සිටියේ ‘BJP හි ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇත’ ලෙසයි.

ගෞතම් අදානිගේ සමාගමට සුළං බල ව්‍යාපෘතිය ලබා දෙන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි බලපෑම් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමාට පැවසූ බවට ශ්‍රී ලංකාවේ විදුලි බල මණ්ඩල සභාපති චෝදනා කර ඇතැයි ඔහු ට්විටර් ගිණුමේ සදහන් කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ සිකුරාදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඉදිරියේ මෙම චෝදනා ඉදිරිපත් කළ නමුත් පසුව ඔහු එම ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගත්තේය

98,913 views

20 Comments to “CEB සභාපතිගේ කතාවෙන් ඉන්දියාවත් කැළඹේ.. මෝදිට දැඩි ප‍්‍රහාරයක්…”

  1. සමස්ථ රඡපකයන් සමඟ රනිල් ඇතුළු සූකරයන් වහාම ඵල්ලා මරදැමිය යුතුයි,.! says:

    වංචා දූශණ වසාගැනීමට පහත්ගනයේ කුම්ත්‍රණ,..!
    රට සුරාකන නාමල් ගොන් පකයා ,. ඇතුළු දූශිත කුහක වංචනික මරා ඉන්දියානුවන්ට රටපාවාදෙන කුමන්ත්‍රණික සූකර ගොටාබය සුකරයන් ,.රට සුරාකන අතරතුර,. ඡනතාව නොමගයැවීමට පව්ලේ
    දූශිතයන් යෙදාගනිමින් ඡනතාව රැවටීම කුමන්ත්‍රණ සිදුකරයි,.
    ඡනසංහාර කරනාළද හොර සාපිද නිදහස් කරනු ලෑබු,. මහින්ද රඡ පකයා නාමල් ගොරකයා,ගෝටාබය සුකරයා,.
    බෑසිල නිළකාස හොර සූකරයා සොරකම දූශණ වංචා නිසාවෙන්, වංචා දූශණ වසාගැනීමට පහත්ගනයේ කුම්ත්‍රණ කරනා රට විණාශකර දැමූ සමස්ථ රඡපකයන් සමඟ රනිල් ඇතුළු සූකරයන් වහාම ඵල්ලා මරදැමිය යුතුයි,.!

    • Boo says:

      මොකෝ බං මේ හදිස්සියේ මොකද වුනේ 😂

Main News