සභාපතිවරයෙක් ඉල්ලා අස්වේ….

February 9, 2022 at 10:00 am | lanka C news
සභාපතිවරයෙක් ඉල්ලා අස්වේ….

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් කීර්ති වීරසිංහ මහතා ඉල්ලා අස්වී තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කරන ලද දැනුම්දීමක් අනුව මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇත.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් රාගම වෛද්‍ය පීඨ සිසු නේවාසිකාගාරයට කඩා වැදීම සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක් යොදා ගැනීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන මෙම සභාපතිවරයාට ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබිණි.

අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලද දැනුම් දීමක් මත සභාපතිවරයාට ඉල්ලා අස්වන්නැයි දැනුම් දුන් බවයි.

24,655 views

2 Comments to “සභාපතිවරයෙක් ඉල්ලා අස්වේ….”

  1. Hondayi. Asarthaka asamath waysaka agamethi janapathi mudal emathith wahama aswenna kiyamu

  2. සිසිල් සුදේශ් says:

    ඇමතියා වගේම සභාපතිත් පස්සට පයින් ගහන කල් හිටියා, යන්න. මේ ආණ්ඩුවේ ලේකම්ලාට සභාපතිලාට වැඩිය ආයුෂ නෑ වගේ.

Main News