සභා ගැබේ පුවරු ඔසවා විරෝධතා.. පාර්ලිමේන්තුව දැඩි උණුසුම්..
August 10, 2017 at 12:40 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් විසින් අත්වල කලු පටි බැදගෙන පාර්ලිමේන්තු සභා ගැබේ විරෝධතා පුවරු ඔසවමින් විරෝධතා පැවැත්වීම හේතුවෙන් එහි දැඩි උණුසුම් තත්වයක් ඇති විය.
ඔවුන් මෙසේ විරෝධතා පැවැත්වූයේ ආණ්ඩුව විසින් සමෘද්ධි සහනාධාරය කප්පාදු කර ඇති බව පවසමිනි.
මේ නිසා සභාව කල් දමා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැදවීමට කතානායකවරයා තීරණය කලේය.