සමගි ජන බලවේගය වාහන එපා කියයි.. කොරෝනාවට ගන්න කියයි..

June 13, 2021 at 7:20 pm | lanka C news
සමගි ජන බලවේගය වාහන එපා කියයි.. කොරෝනාවට ගන්න කියයි..

කොරෝනා වසංගතය මැද ආණ්ඩුව කඩිමුඩියේ වාහන ගෙන්වීම ගැන විරෝධය පල කරවන බව සමගි ජන බලවේගය සදහන් කරයි.

එම තීන්දුව අත්හිටුවාල එම මුදල් කොරෝනා මර්ධනය ඇතුලු ජනතා සුබවාදී කටයුතු වෙනුවෙන් යොදවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව එම පක්‍ෂය කියයි.

මේ බව සදහන් කරමින් එම පක්‍ෂ මහ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

39,640 views

32 Comments to “සමගි ජන බලවේගය වාහන එපා කියයි.. කොරෝනාවට ගන්න කියයි..”

  1. On The Spot says:

    වෙන මොනව කියන්නද​?දැන් ඉතින් වාහන ටොපිය සූප්පු කරපල්ල​.

  2. pvision1 says:

    Why the opposition leader made this statement. he would have done this at the time of approval process. nothing much he needs to show that I am still awake on behalf of people for getting an attention. typical political drama Sajith. you know nothing much change rather adding some fake voice to your properganda. by the way well played by you in this game ,at least our cricketers not playing well at present. keeping on playing very good for the country!. haha haha.

  3. Silva says:

    සමගි බලයේ අයත් වාහන ඉල්ලලා තිබිලා .අපි දැන හිටියේ නැහැනේ . ඒ අයගේ නම් ලයිස්තුව මොකද්ද ?

  4. MD says:

    අපට වාහන ඵපා වැක්සීන් ඵපා.අපේ නිධන් සල්ලි නිධන් කරල තියෙන නිසා අපිට කොහොමත් ඵකයි.🤣🤣🤣🤣🤣🤣🤣

  5. Jana says:

    මේ රටුන්ට මොනව කලත් වැරදියි. සියල්ලටම දේශපාලනය.