සමගි ජන බලවේග දේශපාලනයට හේමා පේ‍්‍රමදාසත් අත දමයි.. විජේසිරිට අමතයි..

November 9, 2021 at 12:02 am | lanka C news
සමගි ජන බලවේග දේශපාලනයට හේමා පේ‍්‍රමදාසත් අත දමයි.. විජේසිරිට අමතයි..

එක රටක් එක නීතියක් රට ස්ථාපිත කිරීමේ වගකීම ජනාධිපතිවරයා විසින් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබාදීම තුළින් උන්වහන්සේ ශික්ෂාකාමී භික්ෂුවක් ලෙස ජනාධිපතිවරයා විසින් පැවිදි කරවා ඇති බව සමගි ජන බලවේග පාර්ලමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

ඒ සම්බන්දයෙන් ජනාධිපතිවරයාට බෞද්ධ ජනතාව විසින් පිං අනුමෝදන් කරනු ඇති බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

කොලඹ පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මෙම අදහස් පල කලේය.

ආණ්ඩුවේ පිරිස් සමගි ජන බලවේගයේ අර්බුදය පිළිබදව ඇතැම් අවස්ථාවලදී තමන් සමග කතා කරන බවත් ඉදිරියේදී 2022 සදහා ගෙන ඒමට නියමිත අයවැය යෝජනාවේදී ආණ්ඩුවට තවත් පිරිසකගේ සහය අවශ්‍ය වන බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

එම මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කළේ සමගි ජන බලවේගයේ අර්බුදය පිළිබඳව තමන් මාධ්‍ය ඉදිරියේ කතා කළ පසු සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය ද තමන් සමඟ මේ පිළිබඳව කතා කළ බවය.

58,878 views

9 Comments to “සමගි ජන බලවේග දේශපාලනයට හේමා පේ‍්‍රමදාසත් අත දමයි.. විජේසිරිට අමතයි..”

  1. ගන්ජ බන්ඩා says:

    ඉතින් මොකද? සජිත් නායක හේමා සභාපති.

  2. ගන්ජ බන්ඩා says:

    ඉතින් මොකද? සජිත් ජනපති හේමා අගමැති.🤣

    • මහා හුරා says:

      Born again සාමජිකාවක් වූ කුඩු හේමා මොනවාද මේ දොඩවන්නේ ,ප්‍රේමදාසගේ පාලන කාලේ swimming pool හදමින් මත් කුඩු රටේ හැමතැනම බෙදාහැරිය මේ දුෂිත ගැහැනියගේ අදහස් කාටද අවශ්‍යය . .ගෞරවනීය සංඝයාවහන්සේලාට අපහාස කරන්න එපා …අනේ හේමෝ කටවහගෙන පැත්තකට වෙයන් ,උබේ මෝඩ පෑඩ් පුතාවත් අරන් දේශපාලනයෙන් ඉවත් වෙයන් අපේ රටේ දේශපාලනයට උබේ අදහස් අවශ්‍ය නැත …

  3. ච්ංචි මානවිකා says:

    👙 බිකිනියක් ඇදලා පූල් එකෙන් නාලා ෆොටෝ එකකුත් අරගෙනම එන්නකෝ. එතකොට එක දවසෙන් ආණ්ඩුව බිම !

    • JUDE says:

      කුඩු හේමා ගේ රිලා නැටුම් නටන කථා අහන්න මේ රටේ ජනතාව මීහරක් නොවේ …

  4. Sac says:

    Another victim of the snake Patali..Champika is a politically gone case due to Panama papers , BDSM , girl friend abductions, pompous megalomaniac acts like ” yakada minisa” self promotion comedy ,cowardly spineless acts like Hit and run accident, abducting korean girl friend of his chef friend and using force to brand his friend a lunatic to give him electric convulsive therapy at angoda hospital by force , removing port city openinh ceremony plaque unveiled by XI Jing ping the Chinese president to put his name ( yakada mninsa–hilarius) on the new plaque and lastly his racist rants during HALAL ban to put then MR government in trouble and cause ethnic tension the whole country including muslims hates this two tongued snake of a joker..hahaha he was the most incapable minister of power that even his engineering bodies protested to oust him from his post eventually..can this guy run a country..seriously??? Haha

  5. Pc says:

    අනේ උඔට පෙන්නෙ ඔය හිමි විතරද?ඇයි අර බොන්න දෙන හිමි කොහේද එ හිමි ශික්ෂාකාමිද?

    • John the baptice says:

      උබේ සැමියා අපේ රටෙන් සොරා ගත් ජනතාවගේ බදු මුදල් නැවත රටට බාර දීලා හිටපන් …

  6. Apo munde awoth Lebena chandawath nolebe. Api denneth neha. Nodokin meya