සමගි ජන බලවේග මන්ත‍්‍රී පාර්ලිමේන්තු සභා ගැබට මත්පැත් බෝතලයක් ගෙනේ..

April 22, 2021 at 3:24 am | lanka C news
සමගි ජන බලවේග මන්ත‍්‍රී පාර්ලිමේන්තු සභා ගැබට මත්පැත් බෝතලයක් ගෙනේ..

මෙරට තුළ නිෂ්පාදනය කරන මත්පැන් සහ ආනයනය කරන මත්පැන් බෝතල් වල විශේෂ ස්ටිකරයක් ඇලවීමට රජය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සඳහන් කරයි.

ඒ හරහා වංචනික ක්‍රියාවක් සිදු වෙමින් ඇතැයි ද ඔහු පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.

එම හෙළිදරව් කිරීම සඳහා පාර්ලිමේන්තු සභා ඝර්භයට මන්ත්‍රීවරයා විසින් මත්පැන් බෝතලයක් ද ගෙනැවිත් තිබිණි.

පාර්ලිමේන්තු සභා ගැබ තුළට ඒවා ගෙන ඒම තහනම් වුවද එය ගෙන ආවේ කෙසේදැයි ප්‍රශ්න නොකරන්නැයි ලෙසද ඔහු සභාවෙන් ඉල්ලා සිටියේය.

43,311 views

8 Comments to “සමගි ජන බලවේග මන්ත‍්‍රී පාර්ලිමේන්තු සභා ගැබට මත්පැත් බෝතලයක් ගෙනේ..”

  1. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    ඇයි මිරිස් කුඩු ගෙනාවේ,පෑන් ගෙනාවේ .

  2. මොන පක්ෂය නියෝජනය කලත් බුද්ධික කවදත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කරුණු ඉතා වටිනවා, කුණුහරුප කියාගන්නා, හැම එකටම මැදට පැන පැන ඔහේ උඩුබුරලන ලන්සා, කුරුණෑගල පැත්තේ ගෙදර කසිප්පු පෙරන මන්ත්‍රී වගේ නෙවෙයි, මහජන නියෝජිතයෙකුගේ වගකීම පාර්ලිමේන්තුව තුල මෙන්න මේකයි විය යුත්තේ, බුද්ධික ඔබ‍ට අපේ ප්‍රණාමය.

  3. Hora Gudda says:

    Sri Lanka has become the ‘Biggest Laughing Joke’ in the world. Parliament is infested with Kassipu dealers, Alcohol sellers, Drug dealers, Pimps dealing in Prostitures, Thugs, Pathalayos, Perverts and Sizzies like Harin and all kind of cardboard Thugs like Ponnaseka. What a Joke is Sri Lanka, even the Mrs Sri Lanka contest became the biggest laughing joke in the world.

  4. කමල් says:

    Sticker එක ගහන්න පටන් අරන් දැන් අවුරුද්දකට වැඩී. ඕක හැම රටකම ගහනවා, හොරට අරක්කු බෝතල් කරන එක නවත්වන්න .මන්ද බුද්දිකයෝ

  5. පොහොට්ටු පාක්ෂිකයා says:

    joliye inna kenek jayawewa.

    • RATAWESIYO says:

      Please donot try to spoil our MPS.People
      are of the opinion that more than 95 percent of them are having exemplary begaviours,being teetotallers and also not
      fighting with their opponents or telling filthy words at each other.They set examples not only to the people ,but also to the younger generation.

  6. සූබ ලකුණක්. ගහමූ මචං... says:

    මූට ලකුණක්. වටවෙලා ගහමූ මචං. කාවද බයිට් එකට ගන්නේ. නියමයි.

Main News