සමනල යුගය අවසන්.. විශේෂ ප‍්‍රකාශක් කරමින් අගමැති රනිල් ඉල්ලා අස්වෙයි.. ආණ්ඩුවත් ඉල්ලා අස්වෙයි..

November 20, 2019 at 9:20 am | lanka C news
සමනල යුගය අවසන්.. විශේෂ ප‍්‍රකාශක් කරමින් අගමැති රනිල් ඉල්ලා අස්වෙයි.. ආණ්ඩුවත් ඉල්ලා අස්වෙයි..

එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් අස්වීම අද දිනයේ සිදුකරනු ඇති බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

අද දිනය තුල විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලා අස්වීම සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේ සිට ආණ්ඩුව ඉල්ලා අස්වන බවත් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවස්ථාව දෙන බවත් ඒ මහතා පැවසීය.

857 views

48 Comments to “සමනල යුගය අවසන්.. විශේෂ ප‍්‍රකාශක් කරමින් අගමැති රනිල් ඉල්ලා අස්වෙයි.. ආණ්ඩුවත් ඉල්ලා අස්වෙයි..”

  1. එස්.කේ සරත් says:

    රටේ තිබුන ලොකුම දේශපාලන පිලිලය මුලින්ම ගලවා දැමිමිම මේ ජනාධිපතිවරණයෙන් ලැබු සමස්ථ ජාතියම ලැබු ජයග්‍රහණයයි. රටේ සමනලයින් ගේ ශාපය අවසන් වී සිංහයින්ගේ වසන්තය රටට එලැඹ ඇත.

  2. Suraj says:

    මැරිලා වැලලුනත් දවසක පොලව යට
    සත්තයි යලි එනව නගිටල කන්න රට

  3. anoosh says:

    Green Elephant cannot be shaken with FALSE ASPIRATIONS.

  4. G says:

    Gari alla. Thoth agamatiyat akka makabavila pala .pllllllll

  5. Fernando says:

    Rata bedum wadengen nedas uneka gana ape santosa wemei

  6. රජරැටියා says:

    රනි , තමුන්ගේ විශේෂ ප්‍රකාශවත් නිකම් ප්‍රකාශවත් අපටවත් රටටවත් වැඩක් නැහැ. අපේ රටේ දේශපාලනයෙන් අයින්වෙලා ඉන්නවා. අපේ බදු මුදල්වලින් මේකා නඩත්තු කරන්නේ මොනවටද ? අපිට දැන් හොද ජනාධිපති කෙනෙක් , අගමැති කෙනෙක් ඉන්නවා. ඊළග මහ මැතිවරණෙන් මේකා පාර්ලිමේන්තු එවන්න එපා. මතක තියාගන්න යූඑන්පී සාමාජිකයෝ ඒක.

  7. sinha le says:

    මේ වගේ බටහිර ගැත්තන්ට නැවත හිස ඔසවිමට ඉඩ දිය නොදිය යුතුය

  8. Panduka says:

    Follow this proportionately for ministers, deputy ministers & MPs as well

  9. John the Baptist says:

    This is truly a good riddance!

Main News