සමනල රැලක් මැද රසබර මතක රැසක් තියා ජෝන් අමරතුංග දේශපාලනයෙන් සමුගනී..

November 28, 2019 at 4:40 pm | lanka C news
සමනල රැලක් මැද රසබර මතක රැසක් තියා ජෝන් අමරතුංග දේශපාලනයෙන් සමුගනී..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ තමන් වසර හතළිහකට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කල බවත් තමන් දේශපාලනය කළ කාලය ප්‍රමාණවත් යයි දැන් සිතන බවත් ය.

ඒ අනුව ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ වත්තල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

පක්‍ෂයෙද් පූර්ණ ප‍්‍රතිසංව්ධානයක් විය යුතු බවත් පවසන ඔහු පක්‍ෂ නායකත්වය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දරන ලද කාලයද ප‍්‍රමාණවත් බවද කියා සිටියේය.

70,562 Viewers

15 Comments to “සමනල රැලක් මැද රසබර මතක රැසක් තියා ජෝන් අමරතුංග දේශපාලනයෙන් සමුගනී..”

  1. Gota says:

    Munta pissu Bala tanhawata karana agawrawaya minisunta ,,,,Thu Nodak8n wimalge amma matak una …

    • Susil says:

      Hay John!
      First pay back the damage for removing the walking path in Wattala-Ja-Ela.
      This person is totally responsible for the unnecessary loss!

  2. LION says:

    ජෝන් දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය ඉතා කාලෝචිතයි ..රට ජාතියට වැඩක් නැති දේශපාලුවෝ අපේ රටට සාපයක් මොහුත් එවැනි නරුමයෙක්

    • නරුමයෙක්-ජෝන් says:

      වදකාගාරයම යටිහිත තුල කකියන විට
      කල පවු සිහිවේ නිදියහනෙ දඟලන විට
      රුදාවට මොන බේත බීලාත් විඳවන විට
      විශ්‍රාම යයිද කුරිර සිත කරුම කියන විට

  3. cobra says:

    Bye Bye John ,please never come back Srilankan politic again

  4. bombili says:

    Send him plenty of Vigra as retirement presents

  5. exUNPer V says:

    ජෝන් මහත්තය ට අනාගතය පේනවා . UNP එකේ ඉන්න රනිල් ගේ හොරු සෙට් එක සමග හිටියත් සජිත් ගේ මෝඩ සෙට් එක සමග සිටියත් නිකං පච වෙමින් ඉන්න වෙන බව ඔහු දන්නවා.

  6. Thamali says:

    He has earned enough for him self during last 4 years from peoples money . Now he can play a bird and enjoy the life for the rest of the time remains for him self. Wanacharaya…….

  7. Asoka Liyanage says:

    අස්වුණාට නම් හරිම සතුටුය. කුහකයෙක් ලෙස ගෝටාභය මහතා නිර්මාණය කළ ඇවිදින මංතීරු වල අල්ලා තිබූ ගල් ගැලවුවට අලභය අය කරගත යුතුය .

  8. සරා says:

    ජෝන් විතරක් ‌ෙනොවෙයි මුළු එක්සත් ජාතික පක්ෂයම ටික කාලයකට ‌ෙමෙි රටෙි ජනතාවගෙන් වහං ‌ෙවෙලා හිටිය නම් ‌ෙගොඩක් ‌ෙහොදයි.

  9. කවදද භුමදානය? මොන කනත්තේද? says:

    කවදද භුමදානය? මොන කනත්තේද?පක්සේත් කෑවා. රටත් කෑවා..ජාතියත් කෑවා…පෙති බිව්වා මලා.

  10. UNP GAL IBBA says:

    බායි බායි වියාග්‍රා ජෝන් සතපහකට වැඩක් නැති අපතයෝ චුතවෙනතරමට රටට හොඳයි ???

  11. Nim says:

    WAHAMA
    AWEDENA MAN N THEERU
    WALATA KARAPU VENASA YATA
    WANDE GEWEYA UTHIEE.

  12. Boo says:

    තවත් එක ඔලුව ඉදිමුන අමන මරිමෝඩ කාලකන්නි පිසාචරයෙක් දේශපාලනයෙන් සමුගනී, රටේ පිනට. නොගියත් යන්න වෙනවා ඊළඟ චන්දෙන්.

  13. Rata Wenuwen says:

    Ada ! Viagra man bugger off