සමනල වැවෙි ගිලි තරැණයෙකු අතුරැදන්….

June 6, 2020 at 2:10 am | lanka C news
සමනල වැවෙි  ගිලි  තරැණයෙකු අතුරැදන්….

බලන්ගොඩ සමනල වැව ජලාශයේ දිය නැමට ගිය තරැණයෙකු (05) දියේ ගිලි අතුරැදන් වි ඇතැයි පොලිසිය පවසයි.

බලන්ගොඩ ඉඔුල්පේ අලුත්නුවර උඩ අරාව ප්‍රදේශයේ පදිංචි නුවන් පියන්කර නැමැති (21) හැවිරිදි තරැණයෙකු මෙලෙස අතුරැදන් වි ඇති බව පොලිසිය කියයි. බලන්ගොඩ උළුපිටිය ප්‍රදේශයෙන් මොවු දියනැම සදහා සමනල වැව ජලාශයට බැස ඇත.

ඔහුගේ සිරැර සොයා පොලිසිය සහ ප්‍රදේවාශින් එකක් මෙහෙයුමක් දියත් කර කළහ.

සවස 5.00 වන තෙක් මොහු පිළිබදව හෝඩුවාවක් නොලැබිණි.

සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ පොලිසිය තවදුරටත් පරික්ෂණ පවත්වයි.

– සමිපත් ප්‍රියනන්දන

527 views
Main News