සමනල වැවෙි දිය නැමට ගිය තරැණයෙක් දියේ ගිලි අතුරැදන්..

July 13, 2019 at 2:02 am | lanka C news
සමනල වැවෙි දිය නැමට ගිය තරැණයෙක් දියේ ගිලි අතුරැදන්..

බලන්ගොඩ සමනල වැවෙි දිය නැමට ගිය තරැණයෙක් දියේ ගිලි 11 රාත්‍රියේ අතුරුදන්ව ඇති බව සමනල වැව පොලිසිය සදහන් කරයි.

මෙලෙස අතුරැදන්ව ඇත්තේ බලන්ගොඩ හල්පේ ප්‍රදේශයේ පදිංචි විසිතුන්හැවිරිදි (23) තරැණයෙක් බව පොලිසිය කියයි.

පුද්ගලයන් පස්දෙනෙකු පෙරේදා පස්වරැවෙිදි සමනල වැවෙි දිය නැමට ගොස් ඇත.

පසුව සමනල වැවෙි දිය නාමින් සිටියදි මෙම තරැණයායා දියේ් ගිලි අතුරැදන්ව ඇති බව පොලිසිය පවසයි.

අතුරැදන් වු තරැණයා සොයා සමනල වැව පොලිසියේ නිළධාරීන් ,ප්‍රදේශවාසින් එක්ව එම තරැණයා සොයා මෙහෙයුමක් දියත් කර තිබුණි.

නමුත් ඔහු පිළිබඳව කිසිම හෝඩුවාවක් අණාවරණය නොවිණි.

12 දිනයේ සිට සමනල වැව පොලිසියේ නිළධාරීන් ,ප්‍රදේවාශින් එක්ව ධිවර බෝටිටු යොදාගෙන අතුරැදන් වු තරැණයා සොයා මෙහෙයුමි දියත් කර තිබෙි.

සිද්ධිය සමිබන්දයෙන් සමනල වැව පොලිසියේ ස්ථානාධිපති ලෝරන්ස් ප්‍රනාන්දු මහතා උපදෙස් පරිදි සමනල වැව පොලිසියේ නිළධාරීන් කණ්ඩායමක් පරික්ෂණ පවත්වයි.

– සම්පත් ප්‍රියනන්දන

2,164 Viewers
Main News