සමනල වැව අඩියටම හිදේ.. කිංචිගුණේ විහාරයත් මතුවේ..

July 1, 2019 at 2:06 am | lanka C news
සමනල වැව අඩියටම හිදේ.. කිංචිගුණේ විහාරයත් මතුවේ..

සමනල වැව ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ වලට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබිම හේතුවෙන් සමනල වැව ජලාශයේ ජල මටිටම විශාල ලෙස පහත බැස අැත.

ජල මටිටම පහත බැසිමත් සමග මිට වසර තිහකට පෙර ජලයෙන් යට වුණ නටබුන් නැවත මතු වි තිබෙන බව ප්‍රදේශවාසින් කියති.

වසර තිහකට පෙර වැවෙි ජලය පුරවන විට ජලයෙන් යට වුණු කිංචිගුනේ පුරාණ විහාරස්ථානයේ දා ගැබෙි නටබුන් ද මතු වි තිබෙි.

– සම්පත් ප්‍රියනන්දන

51 views

5 Comments to “සමනල වැව අඩියටම හිදේ.. කිංචිගුණේ විහාරයත් මතුවේ..”

  1. Gonsun says:

    Devo No Wassathu Kalena,
    Samanlu bhavathu adammiko

    Devo wassatu Kalena
    Raja bhavathu Dhammiko

    • රන්බණ්ඩා says:

      බුද්ධ බුද්ධ වචනයට විකෘති ආදේශකයන් එක් නොකරනු.
      ඉන් තමනට මහත්වූ අකුසල පාපකර්මයක්ම සිදුවන බව වටහා ගනු.වචනයට විකෘති ආදේශකයන් එක් නොකරනු.
      ඉන් තමනට මහත්වූ අකුසල පාපකර්මයක්ම සිදුවන බව වටහා ගනු.

  2. Mangala says:

    Awasanawantha palakayo pathunama ohoma thamai. Wenasaka arume hama thanama wenas.

  3. රන්බණ්ඩා says:

    වෛරයෙන්ම රට කොරන්න පටන්ගත්තු මේ මූසල යහපාලන හැත්ත එහි ආනිසංසයෙන්ම මකබෑවී යනු නොඅනුමානය.
    එතෙක්, පොදුවේ රටවැසියාද අනේක දුක්කම්කටොලින් විඳවන්නෝය.

    දේවෝ වස්සතු කාලේන
    සස්සසම්පත්ති හෝතු ච
    පීතෝ භවතු ලෝකෝ ච
    රාජා භවතු ධම්මිකෝ

  4. Aceman says:

    we had perfectly fine irrigation schemes that created self suffcient villages and were seldom if ever empty. Instead we thought big irrigation schemes were the way to go.
    So we uprooted villagers, destroyed their self sufficient way of life, drowned many a historic place and called it progress.
    It’s that ‘Hina maanaya’ thing that makes us think that anything local is worthless and anything that is introduced by the west has to be simply magical and should be adopted.

Main News