සමනල සමලිංගික ප‍්‍රහාරයෙන් එජාපය හාන්සියි… දෙතුන් වරක් රස විදිය යුතු ජනපතිගේ ‘ජනමහිම’ සම්පූර්ණ කතාව මෙන්න..[Video]

November 5, 2018 at 10:28 pm | lanka C news
සමනල සමලිංගික ප‍්‍රහාරයෙන් එජාපය හාන්සියි… දෙතුන් වරක් රස විදිය යුතු ජනපතිගේ ‘ජනමහිම’ සම්පූර්ණ කතාව මෙන්න..[Video]

කොලඹ පැවති ‘ජනමහිමය’ ජනරැලියේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද කතාව දැඩි අවධානයක් දිනා ගන්න සමත් වී ඇත.

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය ඉලක්ක කරමින් ජනාධිපතිවරයා විසින් එල්ල කරන බව දරුණු විවේචයන් හේතුවන් එජාප ඉදිරිපෙල ක‍්‍රියාකාරීන් දැඩි අපේක්‍ෂා භංගත්වයටත් කෝපයටත් පත්ව සිටින බව ඔවුන්ගේ සමාජ ජාලා පිටු නිරීක්‍ෂණයෙන් පෙනී යයි.

රනිල් වික‍්‍රමසිංහට ඉවත් කර අගමැති ධුරය ගන්නැයි තමන් විසින් කරන ලද ආරාධනාව අවස්ථා කිහිපයකදීම කරු ජයසූරිය හා සජිත් පේ‍්‍රමදාස මහත්වරුන් විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද්දේ රනිල් එක්ක හැප්පෙන්න බෑ කියා බව පැවසුවේ යයිද ජනාධිපතිවරයා පැවසීය.

අන්තිමේ තමන් විසින් රනිල් එක්ක හැප්පෙන්න නොව රනිල් පෙරලාගෙන යන්න පුළුවන් මිනිහෙක් වන මහින්ද රාජපක්‍ෂ අගමැති කල බවද සදහන් කලේය.

193 views

35 Comments to “සමනල සමලිංගික ප‍්‍රහාරයෙන් එජාපය හාන්සියි… දෙතුන් වරක් රස විදිය යුතු ජනපතිගේ ‘ජනමහිම’ සම්පූර්ණ කතාව මෙන්න..[Video]”

  1. Aruna says:

    Monaravila Keppetipola of our time.

  2. Anurage punchiamma says:

    Lokaye mulma agamithiniya bihikale lankawe api. E Sirimavo Bandaranayake.

    Dan balan giyahama lokaye mulma ……………… karala thiyenneth me apimada?

  3. පොඩි එකා says:

    ගුරුවරයෙකු හෝ ගුරුවරියක එම වෘත්තීයේ යෙදී සිටියදී තම පෞද්ගලික ඡීවිතය සදාචාර නොවන අයුරින් පවත්වා ගෙන යන්නේ නම් ඔහුට හෝ ඇයට රටේ දරු දැරියන්ට යහමග පෙන්වීමේ කාර්යය කිරීමට නොහැකි වනු ඇත.. එවැන්නකින් ඇය හෝ ඔහු වැඩ තහනමකට ලක්වී සේවයෙන් පහවිමට ඉඩකඩ ඇත.. එසේ නම් රාඡ්‍ය නායකයා ගැන කවර කතාද..?

  4. පොඩි එකා says:

    ඇයි අනේ ඔය කැත වැඩේට අර ලස්සන සමනලයෙක්ව උදාහරෙණට ගන්නේ… උලමෙක් හරි බස්සෙක් හරි බෝදිලිමෙක් හරි ගන්න තිබ්බනේ…

    • මහ එකා says:

      ඇයි උලම, බස්ස බෝදිලිම කැතද? ඔය වැඩේට ගන්න තිබ්බෙ පණුවෙක් වගේ එකෙක්.

  5. Edwin says:

    I totally agree with comments of Suresh.

  6. Sunil says:

    සජිත් – නිදන් හොරා, දඩමස් වැද්දා, ගස් ගොනා – ( කොළඹ රෝයල් කොලෙජ්.)
    රනිල් – මෝඩයා, බටලන්ද ඝාතකයා, බැදුම්කර හොරා ( කොළඹ රෝයල් කොලෙජ් ).
    සුජීව – බැදුම්කර හොරා, බොරුකාරයා, වාචාල ගස් ගොනා ( කොළඹ රෝයල් කොලෙජ්.)

    තව කොළඹ රෝයල් කොලෙජ් එකේ හොරු සෙට් එකේ නම් එකතු කරන්න. මුන් ඔක්කොම කළු සුද්දෝ.

    • Inoka says:

      මේ වගේ ප්‍රශ්න වලට පාසල ඈඳා ගන්නට එපා.මේව පාසල් වල කියලා දෙන දේවල් නෙමෙයි.ඔවුන් උත්පත්තියෙන් අරන් එන දුර්වලකම්.රාජකීය විද්‍යාලයෙන් සිය දහස් ගනන් මේ රටට සහ සමස්ත ලෝකයටම වැඩදායක පුරවැසියෝ බිහි වෙලා තියෙනවා.මෙහෙම අය බිහි වෙලා ඉන්නේ රාජකීය විද්‍යාලයෙන්ම පමණක්ද?‍රාජකීය විද්‍යාලයට පමණක් නොවෙයි වෙන කිසිම පාසල් මාතාවකට අගව්රව කරන්නට එපා.එය ඔබ ඉගෙන ගත් පාසලට කරනා ගව්රවයක් වේවි.

  7. Vinod says:

    This is the dumbest president we’ve ever had. I voted him because he’s a good person, but he is so narrow minded, uneducated and suffering from severe island mentality.

  8. Gayantha says:

    රනිලා ඔහොම චරිතයක් වෙන්න පුලුවන් ඒත් මේ වගේ කතා රටේ නායකයා යැයි කියන කෙනෙක් කිරීම අසීලචරයි. මේ යකා මහින්ද හදපු ජන බලවේගය ගූ කරනවා.

  9. Sudath says:

    සිරිසේන මහ්තයෝ ශ්‍රී ලාංකේය දේශපාලණ ඉතිහාසයේ බිහිවූ නින්දිතම, ජඩම, අදම, පාහර දෙශපාලකයා තමුන් බව ඉතිහාස ගතවී හමාරයි. UNP කඩන්න කල අසාර්ථක උත්සාහය හමුවේ ඊට හසු නොවූ කරූට හා සජිත්ට අපගේ ප්‍රණාමය.
    හැට දෙලක්ෂයෙන් එකෙක්

  10. srisoma says:

    Chance Dunnu laksha 62 ta P…e arala Dan kathawa samnallu gana.

Main News