සමනළයෙක් වීම ගෞරවයක්..- මංගල

November 6, 2018 at 10:00 am | lanka C news
සමනළයෙක් වීම ගෞරවයක්..- මංගල

සමනළයෙක් වීම කූඩැල්ලෙක් වීමට වඩා ගෞරවාන්විත යයි හිටපු මුදල් ඇමති එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුම ඔස්සේ ඔහු මෙම අදහස් පල කර ඇත.

රට පාලව කලේ සමනල කල්ලියක් විසින් යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ‘ජනමහිම’ ජනරැළියේදී සිදුල ප‍්‍රකාශයට පිලිතුරු ලෙස සමරවීර මහතා මෙම අදහස් පල කර තිබේ.

193 views