සමනළයෙක් වීම ගෞරවයක්..- මංගල
November 6, 2018 at 10:00 am | lanka C news
සමනළයෙක් වීම කූඩැල්ලෙක් වීමට වඩා ගෞරවාන්විත යයි හිටපු මුදල් ඇමති එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුම ඔස්සේ ඔහු මෙම අදහස් පල කර ඇත.
රට පාලව කලේ සමනල කල්ලියක් විසින් යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ‘ජනමහිම’ ජනරැළියේදී සිදුල ප්‍රකාශයට පිලිතුරු ලෙස සමරවීර මහතා මෙම අදහස් පල කර තිබේ.
ජනාධිපති තුමනි… කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විතයි..!!! #lka #butterflynotleeches#democracynotcoup @MaithripalaS
— Mangala Samaraweera (@MangalaLK) November 5, 2018
ජාත්‍යන්තර ප්‍රජාව සමග යමින්, ගෝලීයකරණයට අනුව සමලිංගිකත්වය මෙරටට ගෙන ආ යුතුය යන මතය දරන මොවුන් ජාත්‍යන්තරයට අනුව යමින් රටේ තාක්ෂණය හා නිශ්පාදනය ඉහල නැන්ව්මට ගෙන අති පියවර කුමක්ද ? අසල්වැසි ඉන්දියාව රොකට් ගුවන් ගත කරන විට මොවුන් සමලිංගිකත්වය නිතිගත කිරීමට උත්සාහ කරනුයේ ඔවුන්ට අනුව අප රට දියුණු කිරීමට අඩු එකම දේ එය නිසාද ?
ගෞරවය දළඹුවන්ට වෙන්න ඇති …. හුකෑ……ස්
SAMANALAYEK UNANAM KARITH BIWWANAM DAN UREK WEYAN GU KANNA
“සමනළයෙක් වීම ගෞරවය raka ganna da rata paawala dunne Geneva wala ?
මං ගුල
සම ලිඟු
දිගු නල
සම නල
muuge kata diha b,alapallako, wala waesililiya wage, umba kollo kee denekge meeyo katata gaththda mangalayo?
මේ රටේ විනාශ වී මක බෑවී යායුතු දේශපාලකයෙක් සිටිනවානම් ඒ මංගල සමරවීර නමැති මේ නරුම ශාපයයි .මොහු මේ රටේ ඉපදී ඇත්තේ ශාපයකටයි මේ ශාපය විනාශ වී යත්වා .මේ රටට මෙතුවක් සිදුවී ඇති සෑම විනාශ කාරී තත්ත්වයක්ම පිටුපස මේ කාලකන්නි මනුස්ස බිල්ල සිටිනවා මොහුට දෙවියන්ගේ ශාපය වැදී මිතුරා ගිය මාරගයේම ඉක්මනිනම් යන්නට ලැබේවා කියා හැමෝම ප්‍රාර්ථනා කරන්න .
මුගේ වෙලාවට රටේ ජනපතිකම් කරන්නේ වැදගත් මිනිස්සු වැරදි කෙනෙක් ජනපති වෙලා හිටියනම් මේකා ඉවරයි
Kathawa sampoorna aththa. Kudalla karanne minisunge le bonaekai. Tho mudal amathi hatiyata kaleth tax gahala janathaawa le witharak nemei reeri maanshayama bonna haduwaekai.
මං නම් කියන්නේ මූ ගෝපය්යෙක්…කාපිය අතන මෙතන….
සමනල්ලු හොදා කුරුල්ලන්ට කන්න…ජාතකයක් නැ ඊ ලග පරපුරකුත් නෑ..කීට නැති පක්කු.