සමන්තබද්‍ර හිමිගෙන් ෆ්‍රැන්සිස් පාප්තුමන්ට ප‍්‍රචණ්ඩ ප්‍රහාරයක්.. කතෝලික විභාවනය කිපේ..

April 25, 2017 at 10:00 am | lanka C news
සමන්තබද්‍ර හිමිගෙන් ෆ්‍රැන්සිස් පාප්තුමන්ට ප‍්‍රචණ්ඩ ප්‍රහාරයක්.. කතෝලික විභාවනය කිපේ..

දෙහිවල නැදිමල සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සිරි සමන්තබද්‍ර හිමියන් විසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ඊට දැඩි විරෝධය පල කරන බවත් කතෝලික විභාවනය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනයයි 
සමන්තබද්‍රගෙන් ශු. ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ප්‍රහාරයක්

පසුගිය දින කීපයෙදී දැඩි කතාබහට ලක්වු සමන්තබද්‍ර යැයි කියාගත් සවාමින් වහන්සේ කෙනෙකු ලිංගික කුතුහලය ඇතිකරනා දර්ශනය ඇතුලත් ගීත වීඩියෝවක රැස් විහිදමින් සිටීමත් සමග ඔහුට සමාජයේ දැඩි විරෝධයක් එල්ලවුනී. ඒ අතරතුර මෙම පුද්ගලයා විසින් 2016.05.11 දින කතෝලික දහමට හා ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අපහස කරනා බණ දේශනාවක වීඩියෝ පටයක් සමාජ ජාල තුල ඉස්මතු විය. (එම වීඩියෝව මෙතනින්)

මෙම වීඩියෝව අප සංවිධානය යටතේ ඇති කතෝලික ෆේස්බුක් පිටුවක් හරහා පැතිරයාමත් සමග කලබල වූ සමන්තබද්‍රගෙ ආශ්‍රමය, එම විඩියෝව තමන්ගේ බුද්ධිමය දේපළ ලෙස වාර්තා කොට වීඩියෝව ඉවත් කිරීමට පියවර ගෙන ඇත (සාක්ෂි අමුණා ඇත ). සියල්ල අත හැර තමාව වන්දනා කිරීමට ගාථාවකුත් ඇති රහතන් වහන්සේ කෙනෙකු හැසිරෙන ආකාරය මෙයද?

එහිදී, සමන්තබද්‍ර සදහන් කරනුයේ, පියතුමන්ලා යනු පචකරුවන් බවත්, වතිකානුවේ සිටින ලොකු තොප්පිය දාගත් පුද්ගලයා එකල ජේසුස් වහන්සේ ඇණ ගැසු නායක පූජකයන්ගේ පාරම්පාරාවෙන් පැමිණෙන කෙනෙක් බවත්, එම නිසා ඔහු ඇතුලු පියතුමන්ලා අද බලා සිටින්නේ ජේසුස් වහන්සෙ නැවත පැමිණි විට උන්වහන්සේට ඇණ ගැසීමට කියාය. තවද පියතුමන්ලා ජනතාවට දේශනා කරනා කතෝලික දහම තුළ ගැලවීමක් නොලැබෙන බවට රහතන් වුවත් පිලියන්දල දී පහරකෑම වලකාලීමට නොහැකිවූ ඔහු ප්‍රකාශ කරතී.

කතෝලික සංවිධානයක් ලෙස සමන්තබද්‍ර විසින් ප්‍රකාශ කෙරෙනු කරුණු සම්පුර්ණයෙන් අසත්‍යබව ප්‍රකාශ කරන අතර, අප ඔහුගේ එම ප්‍රකාශය අපි දැඩි ලෙස හෙලා දකිමු. ජේසුස් වහන්සේව එකල ඇණ ගසා මරාදැමු පරිසිවරුන් නැමැති පූජකයන් හා පාප් වහන්සේ හෝ දැන් සිටිනා පුජකවරය අතර කිසිදු සබඳතාවක් නොමැති අපි බව අවධාරණය කරමු. මන්ද, එකල ජේසුස් වහන්සෙගේ ගෝලයන්ගෙන් ආරම්භ වූ පූජකවරයට එකල පරිසිවරුන් ඉවත් කිරීමට හැකි වුණි, ඒ රෝමානු අධිරාජ්‍යවාදීන් කිතු දහම වැළඳ ගැනීමත් සමගය. සරලව තේරුම් ගන්න, කිතු දහම යනු සමන්තබද්‍ර නම් පුද්ගලයා කියනා එම කාරණාවන්ට එරෙහිව ගොඩනැගුණු එකකී. අද ඇති පූජකවරය නායකයා සේවකයා යන ප්‍රතිපත්තිය තුල පූජකයන් ඇණ ගැසීමට ලක්වෙමින්, පහරදීමට ලක්වෙමින්, පූජකයන්ගෙන් ජීවිත පරිත්‍යාගයෙන් පවතින එකක් මිස, එදා මෙන් අනුන් කුරුසයේ ඇණ ගසමින් පවතින එකක් නොවන බව ඔහු දැනගත යුතුය. තවද පූජකයන් තුලින් සිදුවිය හැකි වැරැදි වැලැක්වීමට හා සමන්තබද්‍රගේ මානසිකත්වයෙන් යුත් කතෝලික පූජකයන් බිහිවීම වලකාලීමට නීති මාලාවක්ද කතෝලික සභාව තුල ක්‍රියාත්මකව පවතී.

සමන්තබද්‍ර, අනුගමනය කරන්නෙ බෞද්ධ දර්ශනය නොවන බව අපට පැහැදිලි වන අතර, තවද ඔහු විසින් බෞද්ධ ජනතාව ආගමික අන්තවාදය කරා නොමග යවන බව ඉතා පැහැදිලිය, මන්ද අන් ආගම්වලට හෝ පුද්ගලයන්ට පහර ගැසීමට හෝ ගැරහීමට බුදුරජාණන් පවසා නැත. සමන්තබද්‍ර යනු ශ්‍රී ලංකාවේ කතෝලික බෞද්ධ මිතුරුකම විනාශ කිරීමට උත්සාහ කරන්නෙකු අතර, ඔහු එය කරන්නෙ අන් කිසිවක් සදහා නොව, අප්‍රසාදය තුල ප්‍රසිද්ධියට පත්වෙමින් අක්කර 58ක සාදන පන්සල සදහා අන්තවාදී දායකයින් සොයා ගැනීමට ය. ජලභීතිකා රෝගය සෑදුණු සුනඛයකු නිදැල්ලේ තිබීමෙන් සිදුවන්නේ කුමක්ද? ගතයුතු පියවර කුමක්ද? මෙවැනි පුද්ගලයන් සම්බන්ධව ගරු මහානායක මාහිමිපාණන්ලා පියවරක් නොගන්නේ මන්ද? මෙවැනි පුද්ගලයන්ගෙන් නිග්‍රහය කතෝලික අපි ඇතුළු සමස්ත ජනතාව ගරු කරනා උතුම් වූ බුදු දහමට හා රටේ පුරවැසියන් වූ අපි සියලු දෙනාටමය.

ජේසු පිහිටයි,
මෙයට,
චිරන්ත අමරසිංහ
සභාපති – කතෝලික විභාවනය

33,474 Viewers

46 Comments to “සමන්තබද්‍ර හිමිගෙන් ෆ්‍රැන්සිස් පාප්තුමන්ට ප‍්‍රචණ්ඩ ප්‍රහාරයක්.. කතෝලික විභාවනය කිපේ..”

  1. dev says:

    kathawa nam aththa

    • janaka says:

      බොහොම පැහැදිලි ලෙසම මේ චීවරධාරියා මේ රටේ සිටිනා බෞද්ද බික්ෂුන්වහ්න්සේලාට ඉතාම නරක නාමයක් ගෙන එමින් තිබෙනවා .වහාම මේ මුග්ද පුරුෂයා සමාජගත කිරීම නැවැත්විය යුතුයි .ආගමික නිදහස යනු මෙය නොවේ .
      එදා බුදුහිමියන් දෙසුයේ අලුත් දහමක් එදා සමාජයට බුදු දහම රැගේනයාමේ අවශ්‍යතාවක් තිබුනා අන්න එනිසයි බුදුහිමියන් බමුණන් සමග සාකච්චාවන් පැවත්වූයේ .එසේ කලෙත් ඉතාම විනීත ලෙස මිස මේ නිගන්ටයා කරනා ලෙස නොවේ .මොහු බුදුහිමියන් පවා මෙසේ කල බව පවසමින් මේ කරන්නේ අනිවාර්යෙන්ම ඔහු කතෝලික දහම සමග තිබෙන යම් කිසි පලියක් ගැනීම බව පැහැදිලියි .
      ඔහුගේ දේශනාවක එක වර කිසිම සම්බන්දයක් නැතිව කතෝලික දහමට පියතුමන්ලාට පාප්වහන්සේට පහරදීම අහම්බයක් නොවේ .මේ ඔහුව මෙහෙයවන යම්කිසි ආයතනයක හෝ පල්ලියක අවශයතව මත සිදුකරන ලද්දක් බවයි අපේ අදහස .
      මොහුට මෙවැනි අදහස් කියනා විට මොහු නිරතුරවම ඇදෙන්නේ වලන් කඩේ ගොනා ගේ උපක්‍රමයෙන් දහම තේරුම් කිරීමේ ක්‍රම වෙදයටයි .මොහු අවදානය ලබා ගැනීමේ වියරුවකින් පෙලෙන කෙනෙක් බව ඔහුගේ ඒ ක්‍රමවේදයෙන් පැහැදිලි වේ .
      මේ පුද්ගලයාට කිසිවෙකුට දහම තේරුම් කරදීමට අවශ්‍යතාවක් නැත මොහුගේ එකම පරමාර්ථය ඉතාම මතබේදයට ලක්වන ප්‍රකාස ඉදිරිපත් කර ඒ ඔස්සේ අනෙකුත් බික්ෂුන්වහන්සේලාට පහර ගැසීමත් අනෙකුත් ආගම් වලට පහර ගැසීමත් ඒමගින් තමා වෙත යම් සමාජයේ කොටසක් ඇදගැනීමත්ය .එසේම එසේ පහර ගැසීමෙන් ඔහු ඉතාම කුරිරු සතුටක් ලබාගන්න බව ඔහුගේ වීඩියෝ නිරීක්ෂණය කිරීමෙන් පෙනේ .කතෝලිකයන් යනු අපේම සහෝදර සහෝදරියන්ය ඔවුන් සිංහලයන්ය ඔවුන්ගේ සිත රිදවීම මොහු සිතාමතා කරන්නේ අනිවාර්යෙන්ම මුලධර්මවාදී පල්ලියක අවශ්‍යතාව ඉටුකරදීමක් බව පැහැදිලියි .
      නිකාය අදිකරණ සංගනායක ස්වාමින් වහන්සේලා අනිවාර්යෙන්ම මෙම පුද්ගලයාගේ මේ අශිලාචාර ක්‍රියා නැවත්වීමට කටයුතු කලයුතුයි .

  2. ds says:

    චිරන්ත අමරසිංහ
    සභාපති – කතෝලික විභාවනය ඔබ තුමාට තියෙන්නේ ලියුම් කලි ලියන්නේ තතුව …. ආශ්‍රමයට ගිහිල්ල වවද කරන්න එච්චරයි…… අයි බයද….. සමන්ත බද්ද කියප ඒවා ඇත්ත ….බව හොද කතෝලිකයෝ දන්නවා …එවගේම පියතුමන් ලත් දන්නවා හි හි හි

    • Chirantha says:

      Oka mokek da bun api kawruth u gawata yanna? hamuduru kenek da? hehehehe… siwura dunna nayaka hamuduruwo kawda? ewa oppu karanakam සමන්තබද්‍ර යැයි කියාගත් සවාමින් වහන්සේ කෙනෙකු thama itin hehehe 😀

      • Thinker says:

        DS අහපු ප්‍රශ්නෙට ඔබට දෙන්න උත්තර නෑ නේද? හැමෝම ඔහොම තමයි චින්තන. මොනවහරි කියල shape වෙනව. හරි උත්තරයක් නෑ.

        • Chirantha says:

          Umbala okkoma samanalayo ethana inne, wada karanna nam bayana, habai dushanaya wenna kamathi na hahaha ekai aththa 😀

          • vasana says:

            සමන්තබද්‍ර හිමි සමහර ක්‍රිස්තියානි පුජකවරු සදහා නම් කියා ඇති කතාව හරි ..නමුත් පාප් තුමා ගැන එසේ කිම අනුමත නොකරමි
            (සමහර ) කතෝලික පුජකයින් ගැන කියා ඇති දේ ඇත්ත …උදා කොටි බිෂොප් රායප්පු ..එමානුවෙල් පියතුමා වැනි අය ..ඔවුන් ජේසුගේ දහම හරියට පිලිනොපදියි …සිංහල බෞද්ධයාට වෙෙර කරයි පිළිගැනීමට අපේ බෞද්ධ රට ජාතිය විනාශකිරීමට වෙර දරයි

          • ඉසුරුමුණි says:

            රිද්දන්න ඕන තැනට ලෙසටම රිද්දන්න ඉන්න එකම දර්ශනවාදියා සමන්තභද්‍ර මිස අන් කවරෙක්ද කතෝලික දායක සභිකයනි. කරන්න තියෙන්නේ වචන ගලප ගලප A4 නාස්ති කරන එක නෙමෙයි. සමන්තභද්‍ර එක්ක ප්‍රසිද්ධ මාධ්‍යක සංවාද කරලා ඇත්ත නැත්ත රටට පෙන්වන එක.කතෝලික දායක සභාවට නිවැරදි මතයක් තියෙනවනම් ඒ මතේ විශ්වාසනම් ලිවුම් ලිය ලිය ඉන්නේ නැහැ.කෙලින්ම වැඩේට බහිනවා.මේකෙන් පෙන්නේ කතෝලික දායක සභාවේ බියගුළු මානසිකත්වය

          • Alapaluwa says:

            වාසනාගේ කටට මසුරං දමන්න අවශ්‍යයි ඒ කියමන හරියටම හරි.ඒ කාලකන්නි පියතුමා කරන්නේ ක්‍රෝදය වපුරණ එකවිතරමයි.

    • Alapaluwa says:

      මෙන්න හාමුදුරුවනේ හොඳ විවාදයක් නිතරම තමන්ගේ සත්ගුනවත්බාවය දැනීම ප්‍රකාශ කරනවට වඩා හොඳ මාතෘකාවක් අද අපි ඔබට ඉදිරිපත් කරමු. මේ මත ඔබ විවාදය තිබියයුත්තේ ප්‍රතිවිරුද්දවාදියා සමගයි එමනිසා. ඔය ලස්සණට එදා විස්තරකරපු අන්දමින්ම මෙන්න මේ මම පහත සඳහන් අය සමග විවාදයක් ආරම්භ කරන්න කියා අපි ඉල්ලා සිටිනවා ඒ වගේම ඔබ එය නොබියව නොපැකිළිව පිළිගනියි කියලත් අපි විශ්වාසයෙන් සිටිනවා එමනිසා මම මේ නම ප්‍රකාශය කරනවා.ඔබට අභියෝගයට. සභාපති – කතෝලික විභාවනය චිරන්ත අමරසිංහ

  3. Chirantha says:

    මන්ද, එකල ජේසුස් වහන්සෙගේ ගෝලයන්ගෙන් ආරම්භ වූ පූජකවරයට එකල පරිසිවරුන් ඉවත් කිරීමට හැකි වුණි, ඒ රෝමානු අධිරාජ්‍යවාදීන් කිතු දහම වැළඳ ගැනීමත් සමගය. සරලව තේරුම් ගන්න, කිතු දහම යනු සමන්තබද්‍ර නම් පුද්ගලයා කියනා එම කාරණාවන්ට එරෙහිව ගොඩනැගුණු එකකී. අද ඇති පූජකවරය නායකයා සේවකයා යන ප්‍රතිපත්තිය තුල පූජකයන් ඇණ ගැසීමට ලක්වෙමින්, පහරදීමට ලක්වෙමින්, පූජකයන්ගෙන් ජීවිත පරිත්‍යාගයෙන් පවතින එකක් මිස, එදා මෙන් අනුන් කුරුසයේ ඇණ ගසමින් පවතින එකක් නොවන බව ඔහු දැනගත යුතුය. තවද පූජකයන් තුලින් සිදුවිය හැකි වැරැදි වැලැක්වීමට හා සමන්තබද්‍රගේ මානසිකත්වයෙන් යුත් කතෝලික පූජකයන් බිහිවීම වලකාලීමට නීති මාලාවක්ද කතෝලික සභාව තුල ක්‍රියාත්මකව පවතී.

    • janaka says:

      අපගේ අදහසේ හැටියට සමන්ත බද්ද මුලධර්ම පල්ලියක අතකොළුවක් .ඔහු බුදු දහමට මෙන්ම කතෝලිකයන්ටද එහි පුජකපක්ෂයටද පහර ගසන්නේ එහෙයිනි .නියම බුදුදහම අදහන අය හැටියට අප සමන්ත බඩ්ඩ කතෝලික පියවරුන්ට මෙන්ම පාප් වහන්සේටද කරන ලද පහර ගැසීම අපහාසය හෙලා දකිමු .කතෝලික ආගමට මෙන්ව කතෝලික පියවරුන්ට පහර ගහන සමන්ත බඩ්ඩ ලග එම කතෝලික පියවරුන්,සහෝදරියන් ළඟ තිබෙනා මානව දයාව කරුණාව ආදරය නැත ,මේ පුද්ගලයා ලෝකය දකින්නේ “මම පොර “නමැති වියරුව හරහාය .එහිදී ඔහු තම අලුත්ම මත වාදය ප්‍රචාරය කිරීමට සියලු මානව සාරධර්ම පසෙකලා ඉතාම නින්දිත ආකාරයට මිනිසුන්ගේ සිත රිදවයි ඉතාම නරකම දෙය ඔහු එසේ කරමින් බුදුන්වහන්සේද එසේ කල බව මුසා පවසයි .
      මේ පුද්ගලයා සැබවින්ම බලෙන් උපැවිදි කලයුතු පුද්ගලයෙකි .මොහු වැන්නන් නිසා සමාජය බෙදීමකට හසුවී ආගමික සහජීවනය සහජීවනය විනාස වී යාහැක .
      බුදුදහමේ නාමයෙන් සමන්ත බද්ද කරන මේ සමාජ විරෝදී ක්‍රියාවන් ගැන අපි කතෝලික බැතිමතුන්ගෙන් සමාව අයදින අතර මොහුගේ මේ අබව්‍ය ක්‍රියා නැවත්වීමට අපි අපේ උපරිම ශක්තිය යොදවන බව ප්‍රකාස කරමු .

      • OLU says:

        @ janaka
        කතෝලික ආගමට මෙන්ව කතෝලික පියවරුන්ට පහර ගහන සමන්ත බඩ්ඩ ලග එම කතෝලික පියවරුන්,සහෝදරියන් ළඟ තිබෙනා මානව දයාව කරුණාව ආදරය නැත….. ඔබට එය ඔප්පු කල හැකිද ?
        මා දන්නා තරමින් කතෝලික පියවරුන්,සහෝදරියන් වැඩි දෙනෙක් තුල මානව දයාව කරුණාව ආදරය නැත
        සිතා බලන්න උතුරේ LTTE ත්‍රස්තවාදීන්ට උදව් කලේ කවුද උතුරේ කතෝලික සභාව නේද ? මිනීමරු තස්තවාදින්ට පල්ලි වල පහසුකම් සපයමින් දෙමළ ළමුන් ට සයනයිඩ් කරල් එල්ලා සිංහලයින් මරන්න යවන විට කතෝලික සභාව
        නිහඩව සිටියේ මන්ද ? ආදරය කරුණාව නිසාද ? අපේ රණවිරුවන් රට බේරාගත් පසු ඔවුනට විරුද්ධව ජිනීවා වලට පෙත්සම් ගසමින් බොරුචෝදනා නගමින් රණවිරුවන් පෝරකේට සිරගෙට යැවීමට අවශ්‍ය හැම වැඩක්ම කලේ තාමත් කරන්නේ ක්‍රිස්තියානි /කතෝලික පුජකවරු ඒ ජේසුතුමාගේ දහම අනුවද ?අපේ රණවිරුවන්ට විරුද්ධව රටට විරුද්ධව දිනාගත් ජයග්‍රහණ සාමය විනාශකිරීමට සෑම කටයුත්තක්ම කලේ ක්‍රිස්තියානි පුජක වරු දෙමළ කතෝලික පියවරුන්,සහෝදරියන් බව කවුරුත් දන්නා කරුණකි…ගරුතර සමන්තබද්‍ර හිමියන් කිසිම දිනක අපේ රට ජාතියට විරුද්ධව කටයුතු කර නැත …තවද ඔබ පාප් වහන්සේටද කරන ලද පහර ගැසීම අපහාසය හෙලා දකිමින් ගරුතර සමන්තබද්‍ර හිමියන්ට ‘ සමන්ත බඩ්ඩ ‘කියා අවමන් කිරීම හරිද ?විවේචනය කිරීම හරිද ? බෞද්ධයන් වශයෙන් අපිත් ඔබේ පහර ගැසීම හෙලා දකිමු
        ආගම් ඇදහීම හෝ හරියට අවබෝධය කරගැනීම මිනිසා සතු කාර්යක් .. කාටවත් බලෙන් ආගම් ඇදහීමට යොමු කිරීමට බැහැ …එය තමාගේ බුද්ධියෙන් අවබෝධ කරගත යුතුයි …

        • janaka says:

          සමන්ත බඩ්ඩ ගැන මා අනෙකුත් ඔහු ගැන තිබෙන ලිපි වලට යොමු කර තිබෙන කොමෙන්ට් බලන්න .යම් ජනකොට්ටාශයක් තම ආගම පාවිච්චි කරමින් එය ඔවුන්ගේ ජාතිවාදී අරමුණු ඉෂ්ටකරගැනීමට කටයුතු කිරීම නිසා අපි එම ආගමට විරුද්දව කටයුතු කිරීම විශේෂයෙන් කතෝලික දහම ගැන සලකන විට කිසිසේත් යෝග්‍ය නොවේ .යුද්දයේ ඉදිරිපෙළ සිටි අපේ ඇතැම් විරෝධාර රණවිරුවන් අතර කතෝලික නිලධාරින් සිටිබව ද අමතක කරන්න එපා .සමන්ත බඩ්ඩ වයිර පිරිමහන්නෙක් බවට ඔබ පත් කර ඇතිබව පෙනේ .නමුත් සිංහල බෞද්ද සිංහල කතෝලික යනු එකම ජනකොට්ටාශයක් .කතෝලිකයන් අපේ ඥාතින් මිස පිට ජාතියක් නොවේ .ඔවුන්ගේ සිත රිදවීමෙන් අපි ලබාගන්නේ මොනවාද ?එදා උතුරේ රායප්පු ජෝසප්ලා අපට විරුද්දව් ක්‍රියාත්මක වන විට දකුණේ අපේ කතෝලික සහෝදරයන් ඔවුන්ට විරුද්දව ක්‍රියාකළ බව ඔබ අමතක කලාද ?
          ලෝක බල දේශපාලනය ආගම තම මෙවලමක්ලෙස පාවිච්චි කරන බව සැබෑවක් නමුත් එනිසා අපි අපේම සහෝදර සහෝදරියන්ට රිදවන්නේ ඇයි ?ඔබ ගේ සිත ඔබේ මහා බඩ්ඩ විසින් විකුර්ති කොට ඇතිබව පැහැදිලියි .ලෝක බල දේශපාලනයෙන් ආගම ගලවාගැනීමට ඔබ ඔබේ සහෝදර කතෝලිකයා නොරිදවිම මගින් කල හැක එවිට බල දෙස්පාලනයේ ඉත්තන් බවට එම ආගමිකයන් පත් නොවනු ඇත.(මෙය වලංගු වන්නේ ක්‍රිස්තියානි කතෝලික හින්දු ආගම් වලට පමණක් බව සිහි කරමි )
          සමන්ත බඩ්ඩ බුදුදහමට කරන විනාශය හමුවේ අප වැන්නන්ට කල හැක්කේ ඔහුගේ නිරුවත හෙළි කිරීම පමණයි .එවැනි පාපතර නොමිනිසෙකුට ගරු කිරීමට තරම් මා ලිබරල් වාදියකු නොවේ .බොහොම නොදුරු දිනෙක රතනසාර හිමි ඔබේ සමන්ත බඩ්ඩ සම්බෝල කරනු ඇත.එදිනට හමුවෙමු .
          සැයු:මම ලෝකයෙ කතෝලික ,ක්‍රිස්තියානි ,හින්දු ,සික් ආගම් වලට ආදරය කරන බුදුදහම හැකි උපරිම අයුරින් පිළිපදින පස් පවු වලින් වැලකි ජිවත්වන බවුද්දයකු බව මතකතබාගන්න

        • Alapaluwa says:

          මෙන්න හාමුදුරුවනේ හොඳ විවාදයක් නිතරම තමන්ගේ සත්ගුනවත්බාවය දැනීම ප්‍රකාශ කරනවට වඩා හොඳ මාතෘකාවක් අද අපි ඔබට ඉදිරිපත් කරමු. මේ මත ඔබ විවාදය තැබියයුත්තේ ඔබගේ ප්‍රතිවිරුද්දවාදියා සමගයි මක්නිසාද ඔබට එල්ලවී ඇති දේශාරෝපණය නිසායි. එමනිසා එදා ඔබ වාහන්සේ ඔය ලස්සණට කතෝලික අගමිකයෙකුත් සමග විවේචනය කරමින් විස්තරකරපු මතෘකාවට අදාළව මෙන්න මේ මම පහත සඳහන් කර ඇති අය සමග විවාදයක් ආරම්භ කරන්න කියා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ එය නොබියව නොපැකිළිව පිළිගනියි කියලත් අපි විශ්වාසයෙන් සිටිනවා. එමනිසා මම මේ නම ප්‍රකාශය කරනවා ඔබට අභියෝගයකට ඔවුට ආරාධනා කරන්න කියලා .
          සභාපති – කතෝලික විභාවනය චිරන්ත අමරසිංහ

      • Jude says:

        පැවදි / පුජක පක්ෂය ගැන සිතන්න විවේචනය කිරීමට කලින් රට ජාතිය විනාශකරන දේශපාලකයින් ගැන හිතපන්

    • එමානුවෙල් says:

      “තවද පූජකයන් තුලින් සිදුවිය හැකි වැරැදි වැලැක්වීමට හා සමන්තබද්‍රගේ මානසිකත්වයෙන් යුත් කතෝලික පූජකයන් බිහිවීම වලකාලීමට නීති මාලාවක්ද කතෝලික සභාව තුල ක්‍රියාත්මකව පවතී.”

      අපි නොදන්නවයි, සිංහල ජනතාවත් මනුස්සයින් ලෙස සිතන රායප්පු, එමානුවෙල් වැනි බොහොම මානුසික පියතුමාල බිහිවෙන්නේ එකනේ.

    • එමානුවෙල් says:

      තවද රායප්පු, එමානුවෙල් වෑනි පුජකයින් නිතරම කියන කතාවක් තමා උතුරු නැගෙනහිර ඈතුළුව ඕනෑම තැනක් සිංහල දෙමෙල ජනතාවට ජීවත්වීමේ අයිතිය ජීසස් විසින් ලබා දී ඇති බව. එහෙමම කිවූ බව රටම දන්නවා නොවෑ. අනෙක මල්කොම් පියතුමා පවා ප්‍රකාස කළා උතුරේ සිංහලයින් පදිංචි වීමේ කිසි වරදක් නෑති බව, රටම දන්නවා නොවෑ.

      ඈවෑජලික් වගේද කතෝලික පල්ලිය ඉතාම ජනතාවාදී. බෞද්ධ විවාහයන්ගෙන දරුවන් පවා සදාරනව බෞද්ධ ලෙසද පිලි ගන්නවා නොවෑ, බෞද්ධ මිශ්‍ර විවාහයන්ගෙන් එන සියලු ළමයි කතෝලික කරණයට බලෙන් ලක් කරන්නේ එහෙම නෑනේ, මුළු රටම දන්නවා නොවෑ.

  4. Thinker says:

    මම සමන්තබද්‍ර හිමිගේ අනුගාමිකයෙක් නෙමෙයි. ඒත් සමන්තබද්‍ර හිමි කියන්නේ, උන්වහන්සෙ කියන දහම සමග තර්ක කරන්න කියල. එකපාර පිළිගන්න කියල කොහෙවත් කියල නෑ. කතෝලික පල්ලි වල වගේ අනිත් ආගමක කෙනෙක් සමග විවාහ වෙනවා නම්, ඉපදෙන ළමයි කතෝලික කරන්න කියල කොහෙවත් පන්සලක අත්සන් ගන්නෙත් නෑ.
    උන්වහන්සේ ගේ හැසිරීම ගැන නෙමෙයි, කියන දහම් කරුණු ගැන හිතල බලන්න.
    ගරහනව නෙමෙයි, නොදන්නා කමට අහන්නේ… දිව්‍ය ලෝකෙට ගියාම ඔක්කොම ප්‍රශ්න ඉවර වෙනව ද?

    • janaka says:

      මනුස්සයෝ අහක තිබෙන ආගමක අයට බුදුදහම උගන්වන්න ඉස්සරවෙලා අපේ බෞද්දයන්ට බුදුදහමේ හරය අවබෝද කර දියයුතුයි. සමන්ත බද්ද තමුන්ලාට උගන්වන්නේ අනුන්ගේ ආගම් වලට පහර ගහන්න මිනිසුන්ගේ සිත රිදවමින් දේශනා කරන්න , බුදු රජානන්වහන්සේත් එසේ කර බව කියමින් බඩ්ඩ ගේ මානසික රෝගය වන මිනිසුන් රිදවීමේ චර්යාව කරගෙන යාම තමුන්ලාටත් ඉගෙන්විම නොවේද ?දැන් මේ තමුන් කරන්නෙත් ඒ තමාගේ දුර්ජන ගුරා තමුන්ලාට ඉගැන්වූ ඒ පාදඩ ක්‍රියාව නොවේද ?
      තමුන් මේ රටේ සුපිරිසිදු බුදුදහම දේශනා කරන කිසිවෙකුට දෝෂාරෝපණය නොකරමින් මිනිසුන්ට නිර්මල බුදුදහමේ ගැඹුරු තැන බොහොම පැහැදිලි තැන් සරල සිංහලෙන් වටහා දෙන ස්වාමින් වහන්සේලා ගේන්
      දහම් අසා තිබේද ?
      අහල බලනවා ගිහිල්ල කල්‍යාණිවංශ ස්වාමින් වහන්සේගේ බණ,එහෙමත් නැතිනම් උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවන්ගේ බණ,එහෙමත් නැතිනම් සුදස්සන හාමුදුරුවන්ගේ බණ. බලනව ඒ හාමුදුරුවරු මොනතරම් ප්‍රසන්නද ?කාටවත් අපහාස කරනවද කාටවත් බනිනවද කියල .තව බොහොම හාමුදුරුවරු ඉන්නවා නමුත් තමුන්ලා මෝහනයකට අහුවෙලා ඔතනින් එලියට ඇවිල්ලා පුද්ගල වන්දනාව පැත්තක තියල දහම නිවැරදිව ඉගෙනගන්නවා .මානසික රෝගීන්ගේ අනුවාද බුදුදහම පස්සේ යන්නේ නැතිව

      • Thinker says:

        බුදු දහමේ හරය මොක්කක් ද? එය අවබෝද කර ගෙනද ඉන්නෙ ජනක? අතන තියෙනව මෙතන තියෙනව කියල කිය කියා ඉන්නෙ නැතුව එහෙනම් මට කියල දෙන්න.
        මම කියලමයි පටන් ගත්තෙ මම සමන්ත බද්‍ර හිමිගෙ අනුගාමිකයෙක් නෙමෙයි කියල. යන්නෙ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්න එපා මල්ලි.

  5. john says:

    පූජකයන් තුලින් සිදුවිය හැකි වැරැදි වැලැක්වීමට හා සමන්තබද්‍රගේ මානසිකත්වයෙන් යුත් කතෝලික පූජකයන් බිහිවීම වලකාලීමට නීති මාලාවක්ද කතෝලික සභාව තුල ක්‍රියාත්මකව පවතී.
    ජලභීතිකා රෝගය සෑදුණු සුනඛයකු නිදැල්ලේ තිබීමෙන් සිදුවන්නේ කුමක්ද? ගතයුතු පියවර කුමක්ද?

    • vasana says:

      @ john
      ලභීතිකා රෝගය සෑදුණු සුනඛයෝ උතුරේ කතෝලික සභාවේ රායප්පු ඇතුළු පුජක රැල නේද ?
      කතෝලික පූජකයන් තුලින් සිදුවිය හැකි වැරදි නොව සිදුවන වැරදි වැලැක්වීමට තවම පියවරක් ගෙන නොමැත
      ඊළම් දෙමළ ජාතිවාදයෙන් අන්ධවී සිංහලයින් මරා ඔවුන්ගේ මව් බිම අයිති කරගැනීමට දගලන උතුරේ ජාතිවාදී ත්‍රස්තවාදී දෙමල බිෂොප් රායප්පු ,එම්මානුවෙල් පුජකතුමා ඇතුළු කතෝලික සුනඛ රැල අපේ රට ජාතියට රණවිරුවන්ට විරුද්ධව කරන නීතිවිරෝධී ක්‍රියා නතර කරන්න
      එම ජාතිවාදී කතෝලික පුජකවරු කන්‍යා සහෝදර වරියන් අපේ රට ජාතියට විරුද්ධව ක්‍රියා කරන්නේ ජේසුගේ දෙවියන්වහන්සේගේ ප්‍රේමය ආදරය ලොවට පෙන්වීමටද ? පලිගැනීම කොල්ලාකෑම ඒකද කතෝලික දහම ? මේ කොටි පුජකවරු ලභීතිකා රෝගය සෑදුණු සුනඛයෝ නොවේද ?

      • janaka says:

        මෙන්න සමන්ත බඩ්ඩ විසින් විස ගන්වා ඇතිකරන ලද විසකුරුවෙක්ට උදාහරණයක් .PINKI ලෙස කොමෙන්ට් දමන්නේද මොහුයි

  6. තීක් මල්ලි says:

    සමහර පිරිස් ඔබ ගැන පැහැදිලා ඇතේ
    බහුතර පිරිස දෙව්දත් නම තබා ඇතේ
    වගකිවයුත්තො මේ ගැන ගොළුවෙලා පුතේ
    මම නම් පයිසෙකට ඔබ ගැන තකන්නැතේ

    කියනා ලෙසට ඔබ අරහත් නම් ඔන්න
    මොනවා හරි දෙයක් කර පෙන්නමු පිළිගන්න
    පළ ඇති රුකට ගල් වදිනව මෙන්න
    කීවට බෑ තුමෝ කරලා පෙන්නන්න

    ඉපදුණු දා පටන් ඇසු බණ පද බොරුද
    මහණට මස් මාළු බුදිනට දැන් කැපද
    නායක සංඝනායක තවමත් නිදිද
    මේවා දකින්නට අප කළ පව කිමද

    එළිපහලියේ මේ ගැන කතිකාව ඇතේ
    නිවැරදි දහම කෝකද ගැටළුවක් වෙතේ
    ලොකු තැන් කරබාන ඉන්නා දැකල පුතේ
    මේ නම දෙසන්නේ ඇත්තයි මටත් සිතේ

    • dammika says:

      රහතෙකු දකින්නට ඔබහට දැන් බැරිය​.

      ඔහුගේ දේශනා මත ජිවත්වනු හැකිය​.

      ඉන්පසු ඔබේ සිත තේරුම්ගත හැකිය​.

      පොත් වලටත් වඩා තම සිත ඇදහිය හැකිය​.

    • dammikak says:

      රහතෙකු දකින්නට ඔබහට දැන් බැරිය​.

      ඔහුගේ දේශනා මත ජිවත්වනු හැකිය​.

      ඉන්පසු ඔබේ සිත තේරුම්ගත හැකිය​.

      පොත් වලටත් වඩා තම සිත ඇදහිය හැකිය​.

  7. තීක් මල්ලි says:

    අපි හැමෝම බෙරිහන් දෙනවා මේ #සමන්ත භද්‍ර හාමුදුරුවෝ ආගම දහම විනාශ කරනවා කියලා.නමුත් මේ වනතෙක්ම වගකිවයුත්තෝ මර නින්දේ.නායක මහානායක හිමිවරු,ජාතික සංඝ සභාව,බුද්ධ ශාසන අමාත්‍යාංශය හෝ ඇමති,ජනපති,බොදුබල සේනා,සිංහලේ , මහසොහොන් බලකාය වැන්නවුන් තවමත් මේ පිළිබඳව මුනිවත රකින්නේ මේ හිමි නම දෙසන දහම සත්‍ය නිසාද නැතහොත් මොහු සමඟ ප්‍රසිද්ධ වාදයකට එන්නට ඇති භය නිසාද.අප කාටත් ඇති ගැටළුව එයයි.

    • Sajith says:

      මහසොහොන් බලකායට කරන්න ඕන තරම් වැඩ තියෙනව. අමු අමඅවෙ පන්සල් කඩනව. එක කතෝලිකයෙක් නෙමෙයි ඒව වැරදී කියන්නෙ. තොපි ඔක්නොටම තම්බියට වහල් වෙලා ඉන්න වෙන්නෙ කවද හරි.

  8. saman says:

    සමන්ත බද්‍ර හරි උනත් නැතත් අපට අනිත් ආගම් ගැන අවශ්‍ය නැහැ. බුදු හාමුදුරුවෝ දේශනා කලේ තමන් සොයාගන්න කියලා. මේ රහත කරන්නේ අනුන්ගේ දේම හොයන එක. රටටත් ජාතියටත් ආගමටත් මෙයා අපහාසයක්.

  9. mahesh says:

    please forgive these sinners, as they do not know what they do and tell……..

  10. john the baptice says:

    කුරානයට වඩා බෛබලය හොදය

    • janaka says:

      අනිවාර්යෙන්ම සියයට දෙසීයක් එකඟයි .අපි ජාතියක් හැටියටය එක්වියයුත්තේ අන්න එනිසයි

  11. love nature says:

    විශ්වය මැවුම්වාදය මගින් යටපත් වූ යුගයක් විය අද එහි බලයක් නැත. විද්‍යාවේ කුලුගෙඩි පහරින් දෙදරා නොගිය එකම සත්‍යය බුදු දහම පමණි. බුදු හිමියන් විශ්වය පිළිබද තොරතුරු නොසොයන ලෙස දක්වා ඇත. මන්ද එය පෘතග්ජන මනසට ගෝචර නොවන බැවිනි.

  12. Samantha Welagedara says:

    samantha badda baudayek nemeyi , e miniha kiyana dewal baudayin anumatha karanehe, media walin jeewath wena nikamma minihek.. me Article ekatath minihage set eka daala comments liyagana. Buddhist community eka me sivuru dagana karana baluweda anumatha karanehe

  13. sd says:

    බෝල සේරගෙන්ම අහන්නේ !! , මම සමන්තබද්‍ර හිමි ගැන බන ඔස්තාර්ලා ගොඩ්ක ගෙන් ඇහුවා …
    උන් සේරම කියන්නේ …
    ” පොර දහම් ගැට කාරයෙක් වැඩ කරන්න බැ ”
    ” කියන දහමට එකයි එත් හැසිරීම අවුල් ”
    ” උ දන්නා බුද්ද දර්මයක් නැ ”
    මට පෙන ප්‍රශ්නය තියෙන්නේ …. බුදුදහම නවීන වෙන්න ඕන …. ඊලග පරම්පරාව ….. අපේ හින්දු ස්ටයිල් නිගන්ට ස්ටයිල් එකෙක් අබශය ලත් ආගම අදහන්න කැමති නැ !! උන් පොෂ් …. කියන දේ බුද්දියට ගෝචර වෙන්න ඕන …. බන කියලා මන්තර ටිකක් කියනවා වගේ පාලි වලින් …. චක චක ගාල .. , ගෙදර අවම … අපේ රට දියුණු වෙයිද බන් !!

    • pinki says:

      sd මලේ, රට දියුණු කරන්න කලින්, උඹේ හිත දියුණු කර ගනින්. අනුන්ගේ හැසිරීම දකින්න කලින් උඹේ හැසිරීම නිරීක්ෂණය කරපන්, බුද්ධ ධර්මය අවබෝධ කර ගන්න කලින් මානව ධර්මය ඉගෙන ගනින්. නපුංසකයෙක් වගේ ක්‍රියා කරන්න කලින් පිරිමියෙක් දිහා බලලා යමක් ඉගෙන ගනින්. උත්තමයෙක් වෙන්න කලින් අශිෂ්ඨතත්වයෙන් ඈත් වෙයන්. කාලකන්නියෙක් වෙන්න කලින් පලක් ඇති දෙයක් කරපන්….

    • janaka says:

      to sd
      මනුස්සයෝ බුදුදහම සර්වකාලීන දහමක් .නවීනත්වයෙන් එහා ගිය හැමදාමත් නවීන දහම .
      තමුන් සමන්තබඩ්ඩ හැර සරල සිංහලෙන් ඉතාමත් ගැඹුරු දහම් කරුණු ඉතාමත් විනීත ප්‍රසන්න ආකාරයෙන් විස්තර කර දෙන ස්වාමින් වහන්සේලා දැක නොමැති බව පැහැදිලියි .
      තමුන් ඔය වමාරන්නේ සමන්ත බද්ද ගේ දහම් දෙසීමේන් ලබපු ආබාශයෙන් වෙන්න ඔන නමුත් සමන්ත බද්ද නියම ස්වාමින් වහන්සේලා හා සැසදුවම තමුන්ගේ බාෂවෙන්ම කියනවනම් ‘පොරක් ” නෙවෙයි නිකම්ම නිකං හාල් කෑල්ලක් .

  14. pinki says:

    තුප්පහි අමනයින්ගේ බලාපොරොත්තුව විවේචනය හා කුණුහරුප උනාට, මේ වගේ දේවල් ඉදිරිපත් කළා කියලා ප්‍රඥාවන්ත කතෝලිකයෝ කුපිත කරන්න සිව්පාවන්ට බැහැ. උන්වහන්සේ කියන දේට එකඟ වුනත්, නැතත්, උන්වහන්සේ වැදගත් උප්පත්තියක් ඇති ප්‍රඥාවකින් හා විශාල ධර්ම දැනුමකින් හෙබි මුනිවරයෙක් බව කතෝලිකයින් පවා අවබෝධ කරගෙන ඇති. අඩු තරමේ උන්වහන්සේට විනයක්, දැනුමක්, හා වැදගත් උප්පතියක් තියන බව පැහැදිලියි. එත්, ඉතින් මේ වෙබ් අඩවි පවත්වා ගෙනයන එවුන්ට හා මෙතන කුණුහරුප අදහස් ලියන එවුන්ට හරිහමන් ජාතකයක් වත් නැති බව බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම්, බුද්ධිමත් ප්‍රජාව අවබෝධ කරගෙන හමාරයි.. බල්ලෝ, බල්ලෝ බව අවබෝධ උන දාට මේ ලොව සුන්දර තැනක් වේවි!!!!

    • janaka says:

      ඔබ හරි පවු මිනිස්සු මෙහෙම හිතනවා ඇති කියල උපකල්පනය කරන්නේ මොන පදනමක් ඇතිවද ?ඔබ ඉන්න මුලාවට ඔබ පත්කළේ මේ සමන්ත බඩ්ඩ නේද ?ඔබේ විචාර බුද්දිය කොහෙද ?මා ඔබේ බඩ්ඩට බඩ්ඩ කියනවිට ඔබේ සිත රිදෙනම් කතෝලිකයන්ගේ පුජකතුමට සමන්ත බඩ්ඩ අපහාස කරන විට ඔවුන්ගේ සිත නොරිදෙන බව සිතන්න තරම් ඔබ මෝඩද?නැතහොත් ඔබ බඩ්ඩ විසින් මෝහනයට පත් කර ඇතිද ?පිස්සුද නැතිනම් හැටිද ?

      • pinki says:

        ජානක, ඔබ මෙතන කුමන නම්, වලින් ලීවත් කමක් නැහැ. හැකි ඉක්මනින් මානසික වෛද්‍යවරයෙක් මුණ ගැසෙන්න. මීහරක් රැලක් සමග ගමන් කරමින් සිටින ඔබ, මාවත් ඒ රැළට එකතු කර ගැනීමට උත්සහ කිරීම හාස්‍ය ජනකයි. පිස්සු බල්ලෙකු සේ අතොරක් නැතිව මිනිසුන් සපා කමින් නන්නත්තාරයේ දිව යන ඔබලාට, මිනිස්සුන්ට ප්‍රථමයෙන් සපා කෑ හැක්කේ බල්ලන්ම බව අවබෝධ කර ගන්න. හවස් යාමයේ ත්‍රී වීලර් මල්ලිලා ගෙන් බන අසා බඩ්ඩක් සොයන ඔබලාට හරි හැටි ඒ කාර්යය වත් කරගැනීමට නොහැකි බව අවබෝධ වෙද්දී, අතේ ඇති මුදලත් බඩ්ඩ කට පුජා කොට හමාර බව පමණක් අවබෝධ කර ගත හැකියි. සමන්ත බද්‍ර ස්වාමින්වහන්සේ, කාදිනල් තුමා හා පාප්තුමාගේ ගේ පැටිකිරිය හා දේශනා වලට සවන් දෙන්න කලින්, ඔබගේ මව තනිව මුණගැසී රහසේ ඔබගේ පැටිකිරිය හා ජාතක කතාව අසා එය මුලින්ම දැන ගන්න. ඊට පසුව මුනිවරුන්ගේ ධර්ම දේශනා නිසි ලෙස අවබෝධ කර ගැනීමට ප්‍රඥාව ඉබේටම පහලවේවි!!!

        • janaka says:

          කාදිනල්තුමාගේ හා පාප් තුමාගේ පටිගිරිය නිවනට යන්න උත්සාහ කරන අයෙකුට අදාළ වන්නේ ඇයිද යන්න ඔබට මෙහි තේරුම් කර දෙන්නට බැරිනම් කාදිනල් තුමාලා ගැන පාප් වහන්සේලා ගැන බණ කතා කියන ඔබේ බද්ද ගෙන් විමසා අපට කියා දෙන්න .

    • බෙල්ලන්තොට නිහාල් says:

      PINKI උන්වහන්සේට “විනයක් “?
      අනේ පිංකි උන්වහන්සේට නැතිම එක ගැන වර්ණනා කරලා උන්වහන්සේව මෙහෙම අමාරුවේ දාන්නේ ඇයිද ?
      උන්වහන්සේට විනයක් තිබුනානම් මෙහෙම අපි මෙතෙන කොමෙන්ට් කොටනවද ?අර කිවා වගේ මෙයා හැසිරෙන්නේ පිස්සු බල්ලෙක් වගේ එහෙමත් නැතිනම් වලන් කඩේට පැනපු ගොනාගේ ඔලුව උඩට රෙද්දක් වැටුනා වගේ හතර අතට දඟලනව,අනිනවා ඊටපස්සේ ඒ දැගලීම වැරද්දක් නොවේ කියල පෙන්නන්න මිනිහගේ අනුගාමිකයන්ට කියනව් “බුදු හාමුදුරුවොත් මෙහෙම තමයි “කියල .
      ඔය විනයක් තියෙන කෙනාට ගෑනු එක්කෙනෙක් නඩුවක් දැම්මේ නිකන් ජෝලියටද ?
      ඕගොල්ලෝ අහුවෙලා ඉන්නේ ලංකාවේ ඉන්න පලවෙනි පන්තියේ බොරු කාරයෙක්ට .
      ඔතන තියෙන වැඩේ මේකයි එක සෙට් එකක් යනවා ආශ්‍රමයට පැහැදෙනවා ඉල්ලන් කාල අවබෝදකරගන්නවා ඊටපස්සේ අතහැරලා දානවා ඒ වෙනකොට තව සෙට් එකක් වැඩේට අහුවෙලා .මේ පිටිදුවේගේ පරණ සෙල්ලම් දන්නේ ස්ටෑන්ඩ් එකේ අපෙ ත්‍රිවිල් මල්ලිලා බොරු කියල හිතනවානම් හිමිහිට අහල බලන්න

  15. කරුණාපාල says:

    බුද්ධ ධර්මය වටහා ගැනීමට තරම් ප්‍රඥාවක් නැති මෝඩ, මුග්ද රැල අඩු තරමේ “pinki ” ලියල තියන අදහස් ටිකවත් තේරුම් ගන්න උත්සහ කරපල්ලා. රට කොටවමින් බඩගොස්තරය නිවා ගන්න උත්සහ කරන මන්දබුද්ධිකයින් ටික හිතුවේ,, කතෝලිකයින් කුපිත වෙලා සමන්ත බද්‍ර හිමි නමට එරෙහිව අවි අමෝරා ගෙන ඒවි කියලයි නේද?. එත්, අමනයින්ගේ ඒ පටු අරමුණු ඉටු නොවුන කල උන්වහන්සේගේ ප්‍රකාශයට විවිධ අර්ථ කතන එක් කරමින් අමනොඥ උත්සාහයක නියැලුණු,ඒ මුග්ධ අමන රැල දැන් කරකියාගත හැකි යමක් නොමැතිව මුඛ්‍ය පමණක් නොව අධෝ මුඛය පවා හිරවී පුට්ටු උන ස්වභාවයක් අපට පෙන්නුම් කරනවා.. මේ නැට්ට පාගාගත් රිලව් රැල පළමුව කල යුත්තේ, ආගම දහම ගැන කතා කිරීම පසෙකලා, කැළයට ගොස් රිලා නැටුම් නටමින්, මනුෂ්‍යන් හට කරදරයක් නොකර සිව්පාවන් සමගම දිවි ගෙවීමයි.. අනික රිලවුන් කවදද ධර්මය ශ්‍රවනය කරලා අවබෝධ කර ගත්තේ???

    • janaka says:

      ඇයි මනුස්සයෝ ඔය ලියුම එවල තියෙන්නේ තව මොන කතාද ?
      සමන්ත බඩ්ඩගේ අනුගාමිකයෝ ගැන අපි හිතපු දේ හරි .ඔවුන් මෝහනයට පත්කරගන්න ලෙහෙසි විචාර බුද්දිය නැති තමුන්ගේ ඇස් පනාපිට තිබෙන සත්‍ය තේරුම් ගන්න බැරි පිරිසක්

  16. සමන්ත says:

    අති ගරු සමන්ත බූරුවෝ… තෝ අදහන ආගමක් අදහගෙන, නොදන්න මගුල්වලට හොට නොදා, පුළුවන්තරම් ඉක්මනට මේ ලෝකයෙන්ම චුත වෙලා පලයන් මේ මිනිස්සුන්ගේ මොළ අවුල් කරන්නේ නැතුව… රටටත් වැඩක් නැති, තොටත් වැඩක් නැති රෙද්දේ චීවර ගණිකාව…..

Main News