සමන්ත විද්‍යාරත්න-නාමල් කරුණාරත්න අත්අඩංගුවට ගනී…

July 7, 2021 at 10:46 am | lanka C news
සමන්ත විද්‍යාරත්න-නාමල් කරුණාරත්න අත්අඩංගුවට ගනී…

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන තිබේ.

බෝගහකුඹුර පොලිසියට භාර වීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

බොරලන්ද නගරයේ දී පසුගිය ජූලි පළවෙනිදා පැවති විරෝධතාවයන් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

58,808 views

17 Comments to “සමන්ත විද්‍යාරත්න-නාමල් කරුණාරත්න අත්අඩංගුවට ගනී…”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    මුන් දෙන්නව ආයුද පෙන්වන්න එක්ක යන්න. බැසිල් මහත්තය ආපුවම රට සන්වර්දනය වෙනව මුන්ට දරාගෙන ඉන්න බෑ

  2. Felix says:

    Desapalanaya Gena Kiri Bona, Haya Hatharak Danne Nethi Un Keep Denel, Gaththan Wela Kiyana Katha Walata Hina Yanawa!

  3. IamSira says:

    Mun vadak naha. Habai rata ivarai. Rajasaksalage munu purala ekka ballo vage marenna one me loke deyyo budun hitiyanan

  4. sohn says:

    Very very good. They are cheaters. They only know to find faults. No effective solutions given to people

  5. Viraj says:

    ඇට ගලවන්න ඕන

  6. වහාම අත්අඩංගුවට ගතයුතුයි..! says:

    බටහිර වසවිස විකුණන මිනීකාක්කන්,බටහිර බහුඡාතික සමාගම් තුළින් නැටවෙන පරගැති වහල් අවතාර..
    අහිංසක මෝඩපහේ ගොවියන් මරඋගුලේ අටවා සිදුකරන නින්දිත දේශපාළණයට වහාම තිත තබනු..!
    අහිංසක ගොවියන් මරඋගුලේ අටවා වසවිස වෙනුවෙන් පෙනීසිටින සෑම වෘකයක්ම මුර්ගයක්ම වහාම අත්අඩංගුවට ගතයුතුයි..!

  7. REAL MAN says:

    මොකක් හරි රෙද්ද ගක එල්ලිලා රට කලබන මෙවැනි අහිකුණ්ඨික පරයන්ට රජ කාලෙ දඩුවම් පැමිණි විය යුතුය ….කාලකන්නි ජෙප්පො තොපිට හෙන හතම වදීවා…..පුදුම පිලල මෙවුවා….බලු ජෙප්පො …

Main News