සමන් රත්නප්රිය අරගලයත්, සටන් සගයනුත් පාවා දුන්නා.. නූතන ජුදාස් ඔහුයි..- අරගල නායක රැට්ටා
August 5, 2022 at 11:20 am | lanka C news
සමන් රත්නප්රිය යනු අරගලය පාවා දී තමුන්ගේ සටන් සගයන්ද පාවා දී තමුන්ගේ හෘදසාක්ෂියද පාවාදී වැටිය හැකි තුච්චම තැනට වැටුණු නූතන ජුදාස් බව ගාළු මුවදොර අරගලයේ ඉදිරිපෙළ ක්රියාකාරිකයකු වන සමාජ ජාල ක්රියාකාරී රතිදු සේනාරත්න සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පෙන්වා දෙයි.
ඔය මිනිහ NGO බලල් අතක් සහ UNP හාල් කෑල්ලක් කියල දැන්ද දන්නෙ. දූෂිත යහපාලු කාලෙදි මේ මිනිහත් කෝටි ගනන් ධනය හොරෙන් හම්බ කරපු බවත් සති කීපයකට මන්ත්රී වෙලා බදුසහන වලින් වාහන පවා ගත්තු බවත් දැනන් හිටියෙ නැද්ද.
You will discover more Judas as you move forward. Let me name them now.
Joseph S.,Kamal Palitha ,Ranjan Jayalal, Ravi Kumudeash and few others.
Even that JVP conman Mahinda Jayasinghe. Check their bank a/c or their close associates. You will hit the ceiling.
අනේ රැට්ටෝ. උඹ ඕක දැන්ද දන්නෙ. උඹ ඕක අපිට කියන්න ඕනි නෑ. අපි ඕක දැනගෙන හිටියා. ඒකයි ඔය අරගලයෙන් අපි අයින් වුණෙ. සමන් විතරක් නෙවෙයි උඹත් ඇතුළු ඔය දඟලන හැමෝම අවස්ථාවාදියෝ. උගේ අවස්ථාව ආවා ඌ අයින් වුණා. උඹේ අවස්ථාව ආවම උඹත් ඔච්චරයි. ජෙප්පෝ පෙරෙට්ටෝ දඟලන්නෙත් අවස්ථාව ගන්න මිසක් අපිට ආදරේට නෙවෙයි.
Thanathuru /Salli hamba wenawanam/unanam demawupiyanwath paawala dena ewunuth innawa.
රැට්ටා උඹ පවු.
Ane oya you tube Joker monawada danne Union gana. Oya jokeraya kata hari kade yanawa wage.
We knew U all are playing very dirty game only few understood U all thought it is bloody marvellous to getting rid of Gota, he waa good president who thought democracy is the right way to do it. That was his mistake he didn’t realise how powerful is international arena. People thought he made this mess last 2 yrs as a country we were fighting with COVID many income avenues got closed. However unpatriotic people who do anything for money made sure how to destabilize the country from the help from politicians peratugami, so called new found heroes pushed this country in to further mess. Now we are all suffering as usual unpatriotic sinlalalese always at the front if they have anything to gain. It happened before it happened now.
As aragalaya has achieved the ultimate goals by chasing RAjapaksas now they diverting their efforts to their own objectives and goals
ඔය වගේ සමන් රත්නප්රියලා ඊයේත් හිටියා අදත් ඉන්නව හෙටත් තව තව බිහිවෙනව.ඒ තමයි මිනිස් ස්වභාවය. ඒ නිසා මිනිස්සු එලවන්න වෙනස් කරන්න යන්න එපා හැම දේටම ශක්තිමත් නීති පද්ධතියක් හදල ඒක ආරක්ෂා කරන්න
රැට්ටා….bro, ubala අරගලයට ..අ යන්න kiyannath kalin goda denek owwa danagena hitiya…a kale godak kadawum karuwo dan tie polu ellagena porawal wela inne kohomada?owwa jilmart ban….unge gana set unama un maaru.