සමයංට පසු ‘ඌරුජුවා’ පාතාල නායකයා වෙයි.. ව්‍යාපාරිකයෝ බයබීත වෙති..
March 10, 2017 at 12:00 pm | lanka C news
පාතාල නායක ‘සමයං’ගේ මරණයෙන් පසුව ඔහුගේ ගෝලයෙු වන ‘ඌරුජුවා’ නමැත්තා කඩුවෙල ප්‍රදේශයේ බලය පතුරුවමින් සිටින බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
දැනට බන්ධනාගාරගතව සිටින ඌරුජුවා කඩුවෙල ව්‍යාපාරිකයන්ට තර්ජනය කර කප්පම් ඉල්ලන බව පොලීසිය කියයි.
කලින් සමයංට ලබා දුන් මුදල් දැන් තමනට ලබා දෙන ලෙස ඌරුජුවා දුරකතනයෙන් දන්වා ඇත.
මොන මගුලටද රජයක් සහ පොලිසියක් තියෙන්නෙ… මේ විදිහට ගියොත් ගෙවල්වලටත් පැනලා ගෙවල්වල ඉන්න ගෑණු ළමයිත් මුන් දූශනය කරයි……………………………………………………….
තව ටික දවසක් යමපාලනේ තිබුනොත් ඒක තමයි වෙන්නේ. කොහොමත් පොනිලට ගෑනු අරහං නේ.
Maru
Aio sali