සමයං ඇතුළු හතක් මැරු ඝාතකයෝ හදුනා ගැනේ.. අත්අඩංගුවට ගැනීමට සූදානම්.. ප්රබල ඇමතිගෙන් බාධා..
March 1, 2017 at 3:00 pm | lanka C news
බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්රහාරයක් එල්ල කරමින් සැකකරුවන් පස් දෙනෙකු හා බන්ධනාගාර නිලධාරීන් පස් දෙනෙකු මරා දමන ලද පාතාල කණ්ඩායම මේ වන විට හදුනාගෙන ඇති පව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
අංගොඩ ලොක්කා නම් පාතාල නායකයාත් ඔහුගේ කල්ලියත් මෙය සිදුකර ඇති බවත් ප්රහාරය සදහා අංගොඩ ලොක්කා පුද්ගලිකවම සහභාගී වී ඇති බවද් තොරතුරු ලැබී ඇත.
පොලීසිය සැක කරන්නේ ප්රහාරය සඳහා ස්වයංක්රීය ගිනි අවි මයකට වැඩි ප්රමාණයක් යොදා ගන්නට ඇති බවයි.
ඝාතකයන් මේ වන විටත් හදුනාගෙන සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.
මේ අතර ඇතැම් අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරන්නේ මෙම ඝාතකයින් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ ප්රබල ඇමතිවරයෙක් බාධා කරමින් සිටින බවයි.
Champika or Ravi.
Name who is that minister
යහපාලනය අසිරිය විදගන්න වෙඩි කන්න ඉදිරියට යන ඒන්න (එ.ජා.ප ආරාධනාවක්)
මේකත් සයිටම් ලොක්කට වෙඩිතිබ්බවගෙ රඟපැමක්ද
Under world Police and underworld killers are working with this minister, people of this country does not have any good under this KARUNKA HORU
Ravindran karunanayagam kiyana nama wenas karan sinhalayot andawana sathosa hora thamai. Munta natanna dunnoth demalu ratama allai dannema naithuwa..