Exclusive : ‘සමයං’ ඇතුළු හතක් මැරු පාතාල කල්ලියට ප‍්‍රබල ඇමතියෙකුගේ ආරක්‍ෂාව…

March 1, 2017 at 12:21 am | lanka C news
Exclusive : ‘සමයං’ ඇතුළු හතක් මැරු පාතාල කල්ලියට ප‍්‍රබල ඇමතියෙකුගේ ආරක්‍ෂාව…

බන්ධනාගාර බස් රථයක් මග හරස් කොට වෙඩි තබා පාතාල නායක සමයං ඇතුළු හත් දෙනෙකුට වෙඩි තබා ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් සැකය එල්ල වී ඇති ‘අංගොඩ ලොක්කා’ නම් පාතාල නායකයාට කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ ආරක්‍ෂාව හිමිව ඇති බවට අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කරයි.

මේ සම්බන්දයෙන් කැබිනට් මණ්ඩලයේදීද සාකච්චා වී ඇති බවත් ඝාතනයට ලක්වූ පාතාල නායක ‘සමයං’ද කොළඹ දිස්ත‍්‍රික්කයේම ඇමතිවරයෙකුගේ සමීපතමයෙකු වන බවද එව වාර්තාවේ දැක්වෙයි.

28 views

4 Comments to “Exclusive : ‘සමයං’ ඇතුළු හතක් මැරු පාතාල කල්ලියට ප‍්‍රබල ඇමතියෙකුගේ ආරක්‍ෂාව…”

  1. Weerasena says:

    දැන් ඉතින් සජියයි රවියයි මේකට මරා ගනියිද?

  2. බන්ඩයියා says:

    අුංචි අම්මපල්ල රටට ගිය කලක්! එහෙන් /ජ මිතුරො මහ බැංකුවට විදිනවා මෙහෙන් අැමති ප්‍රොක්සි මරා ගන්නවා තව පැත්තක ගොන්ජ ගුටි කනවා.

  3. Dushantha says:

    2005 ට කලින් තිබ්බ විදියට රට ආපස්සට නේද මේ යන්නෙ ?

  4. YAMA DUTHA says:

    Karunaka hora minimaranooo

Main News