සමයං ඝාතන සැලසුමේ මහ මොලකරු ‘මධුෂ්’ පොලිස් අත්අඩංගුවේ..
March 10, 2017 at 8:40 am | lanka C news
කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල නායක සමයං ඇතුළු හත් දෙනෙකු ඝාතනය කල සිදුවීමේ ප්රධාන සැකකරුවකු වන ‘මධුෂ්’ ඊයේ රාත්රියේ පොලිසිය විසින් මාතර දික්වැල්ලේදී අත්අඩංගුවට ගෙන ඇත.
අදාල ඝාතනයේ සැලසුම සකස් කලේ ධනුෂ් විසින් යයි පොලීසිය සැක කරයි.
කෙසේ වෙතත් අත්අඩංගුවට පත් පුද්ගලයා තමන් මධුෂ් නොවන බව සදහන් කරන අතර පොලීසිය දිගින් දිගටම ප්රශ්න කරමින් සිටින බවත් වාර්තා වෙයි.