සමයං ඝාතන සැලසුමේ මහ මොලකරු ‘මධුෂ්’ පොලිස් අත්අඩංගුවේ..

March 10, 2017 at 8:40 am | lanka C news
සමයං ඝාතන සැලසුමේ මහ මොලකරු ‘මධුෂ්’ පොලිස් අත්අඩංගුවේ..

කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පාතාල නායක සමයං ඇතුළු හත් දෙනෙකු ඝාතනය කල සිදුවීමේ ප්‍රධාන සැකකරුවකු වන ‘මධුෂ්’ ඊයේ රාත‍්‍රියේ පොලිසිය විසින් මාතර දික්වැල්ලේදී අත්අඩංගුවට ගෙන ඇත.

අදාල ඝාතනයේ සැලසුම සකස් කලේ ධනුෂ් විසින් යයි පොලීසිය සැක කරයි.

කෙසේ වෙතත් අත්අඩංගුවට පත් පුද්ගලයා තමන් මධුෂ් නොවන බව සදහන් කරන අතර පොලීසිය දිගින් දිගටම ප්‍රශ්න කරමින් සිටින බවත් වාර්තා වෙයි.

19 views

2 Comments to “සමයං ඝාතන සැලසුමේ මහ මොලකරු ‘මධුෂ්’ පොලිස් අත්අඩංගුවේ..”

  1. sadu says:

    police mame, madhush hoyanna ayeth karadara wenna epa, oka madush nemeynam maranawa hari kiyala madush kiyala kiyawa ganna. :D..

  2. alaya says:

    මේවා නම් …පොලිසියේ මල සමයං …අහිංසකයෙක් අල්ලාගෙන ඌට කියනවා ඇති මදුෂ් කියපන් කියල ……ඇත්තම මිනිමරුවගෙන් සම්තින් එක හම්බවෙලා ඇති පොලිසියේ මහත්තුරුන්ට

Main News