සමරිසි වීඩියෝව දුරදිග යයි.. හරීන් මරණ තර්ජන කල බවට කාවින්දගෙන් පැමිණිලි.. මල්ෂාගේ දුරකතනය පොලිස් භාරයට..

May 20, 2020 at 10:00 am | lanka C news
සමරිසි වීඩියෝව දුරදිග යයි.. හරීන් මරණ තර්ජන කල බවට කාවින්දගෙන් පැමිණිලි.. මල්ෂාගේ දුරකතනය පොලිස් භාරයට..

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ යැයි කියන සමරිසි වීඩියෝ පටයක් සමාජ ජාලාවලට මුදාහැරීම සම්බන්ධයෙන් වූ සිද්ධියට ස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කැදවා ප්‍රශ්න කර තිබේ.

අැයගෙන් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ෂැංග්‍රිලා හෝටලය වෙත ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුන් ඉදිරිපිටදීම කාවින්ද ජයවර්ධන මහතාට දුරකථනයෙන් අමතා බැනවැදී මරණ තර්ජනය කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු ඇමති හරීන් ප්‍රනාන්දුට එරෙහිව විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කාවින්ද ජයවර්ධන මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ ඊයේ දින ප්‍රකාශයක් ලබාදී තිබේ.

මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ෂැංග්‍රිලා හෝටලයට ගිය අවස්ථාවේදී එහි සිටි හිටපු ඇමති හරින් පුනාන්දු විසින් පොලිස් රාජකාරියට බාධා කර අදාළ ප්‍රකාශය ලබා ගැනීමට ඉඩ දී නොමැති බවත් ඒ මොහොතේදීම කාවින්ද ජයවර්ධන මහතාට මරණ තර්ජනය කරමින් දුරකතනයෙන් ඇමතූ බවත් පොලිස් නිලධාරින් විසින් අදාල රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සටහන් යොදා ඇත.

සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරනවා කොළඹ අපරාධ කොට්ඨාශය මේ වනවිට මල්ෂා කුමාරතුංග මහත්මියගේ දුරකථනය තම භාරයට ගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇත.

110,001 Viewers

22 Comments to “සමරිසි වීඩියෝව දුරදිග යයි.. හරීන් මරණ තර්ජන කල බවට කාවින්දගෙන් පැමිණිලි.. මල්ෂාගේ දුරකතනය පොලිස් භාරයට..”

  1. RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

    he is gay i know him

    • sandun dhammika says:

      Please don’t upload gay sex videos into PornHub, Xvideos or what ever those free video sites.
      They have limited bandwidth and limited space. Please don’t consume and waste those space with gay sex videos.

      Thank you.

    • n.s fasions kurunegala says:

      JESUS – HE IS MARRIED AS WELL

    • P. උපුල් says:

      ඔන්න එකෙක් පිළිගත්තා තමන් කවුද කියලා. හොර අලපලුවා …දැං උඹේ වාරෙ😁

  2. nalin says:

    ado mun okkoma kolu seen eke ne appa inne. Ane manda ahana ahana eka kolu seen eke.

  3. සිරිසේන 2 says:

    හරින් කියන්නෙ දවල්ට මිගෙල් රෑට දනියෙල් චරිතය තියන මිනිහෙක් බව බදුල්ලෙ මෝඩ යූඑන්පී කාරයො දන්නෙ නැහැ.

  4. මහජන චංඳයෙන් පත්වෙන මුං හිතාගෙන ඉන්නේ දෙවිවරු කියලද සක්කිලියෝ????

    • Rata Wenuwen says:

      කට පියාගනින් මෝඩ මූසල සක්කිලියා.
      අපේ ස’ත් පත් උනේ මහජන චන්දයෙන්

  5. jehan says:

    හරීන් ජනතා සේවය කරනවා කියලා කරන්නෙ ඕවා තමයි. තමන්ගේ පවුල තියෙද්දී වෙන ගෑනු එක්ක හොටේල් වල ඉන්නවා.

    • Alapaluwa says:

      GUUNP එකේ ඉන්නා චණ්ඩියා මු ගෝරවුවාම මුළු කැලේ ඉන්නා අනිත් සතුන්ගේ නගුට ඉබේම කැරකිලා යනවා පස්ස පැත්තට.අනේ මෙහෙමත් මොංගල් ඩයල්.

    • MD says:

      Paw paw ehema kiyanna epa.Malsha hariyata nirodayanaya wenawada KIYALA balnna yanna ati.wishabija nashaka athulata giyata passe gahagena tiyenne.

    • Chinthana says:

      Its very Simple for GUNAP’S. Watch Hirinika also did the same thing…..Rosi also did the same thing….Sujeewa also did the same thing….

  6. Kgs basnayake says:

    Harin – Mr Google Baloon in Sri Lanka

  7. raju says:

    Me UNP eke inna tharamak inne sama lingikayoi, badu karayoi,napussakayoi, kudu karayoi
    melo wadak nethi rasthiyadukarayo tikak.

    munata chande denna pissoth innawa ne

  8. විසිකරපු කොන්ඩම් එක says:

    මුන් ඔක්කොටම කාලා කාලා තෙල වෙඩි වෙලා; ඒකයි මේ.

    කිසිම වෙහෙස මහන්සියක් නැතුව සල්ලි හම්බවෙන කොට, මුන්ට කරන්න කියලා ඉතුරුවෙලා තියෙන එකම වැඩේ සෙක්ස් විතරයි.

    ඒකත් මිනුස්සුන්ට නොතේරෙන විදියකට කර ගන්න තරම් මොළයක් මුන්ට නෑ.

  9. Dikman Aiyya says:

    ….badu karayooo,…gay fkers…Lami Pawul nathiun..banku horu..nidan horu,…please join UNP to chase GOTA and form the next goverment…lol

  10. sundari says:

    happe ara ahinsaka jiwange redi galawana wettapasi duooowaru.

  11. Fernando says:

    Link eka Dapanko

  12. සජිත් says:

    හැදිල එන්න හරින්ට පකනිල් දෙනව

Leave a Comment