සමරිසි වීඩියෝව සමග හරීන්, මල්ෂා, ඉරාජ්, රිෂිනි ගෑවෙනවා… මෙවන් අය සමග ජීවත් වන්නට වීම පවක්…- කාවින්ද [Video]

May 23, 2020 at 10:12 pm | lanka C news
සමරිසි වීඩියෝව සමග හරීන්, මල්ෂා, ඉරාජ්, රිෂිනි ගෑවෙනවා… මෙවන් අය සමග ජීවත් වන්නට වීම පවක්…- කාවින්ද [Video]

තමන්ගේ යැයි කියමින් අන්තර්ජාලයට මුදා හැර තිබූ සමරිසි වීඩියෝව තමන්ගේ නොවන බව ඔප්පු වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එය දැනට වසර දෙකකට පමණ පෙර ඉන්දීය වෙබ් අඩවියක තිබූ එකක් බවත් එය යලි සංස්කරණය කර අන්තර්ජාලයට එක්කර තිබූ බවත්ය.

මේ සම්බන්ධයෙන් ඉරාජ්, රිෂිනි, මල්ෂා, හරීන් යන නම්ද සදහන් වන බව ඔහු කියයි.

මෙවන් පිරිස් සමඟ දේශපාලනය නොව ජීවත් වීමට ලැබීම පවා අභාග්‍යයක් ලෙස සලකන බවද ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් මේ බව කියා සිටියේය.

210 views

28 Comments to “සමරිසි වීඩියෝව සමග හරීන්, මල්ෂා, ඉරාජ්, රිෂිනි ගෑවෙනවා… මෙවන් අය සමග ජීවත් වන්නට වීම පවක්…- කාවින්ද [Video]”

  1. දියරකුස් says:

    ඕකුන් එක්ක ඉන්න එක පවක් බව උබ දැන්ද දන්නෙ.අපිනම් ගොඩක් කල් ඉදන් දන්නවා.පාස්කු බෝම්බෙ ගහල අහින්සකයින් මරල ඒව යට ගහපු උබලට දේව ශාපයෙන් ගැලවීමක් නෑ.චන්දෙන් පස්සෙ බලපන්ුබල එකාට එකා ඇනකොටාගෙන මනස විකුර්තිවෙලා සමාජයේ අවමානයට පාත්‍ර වෙලා අපා දුක් විදලා මරෙන්නෙ.

  2. He says:

    හරීන්ට කරන්න වැඩක් තියෙන්නත් එපැයි. නූගත් කමට ඉදලා, සල්ලි විසි කරලා උපාධියක් අරගෙන, පාර්ලිමේන්තු ගියාම වෙන මොනවා කරන්නද?

  3. ලක්වැසියා says:

    මුගේ මහ එකා…. ජයලත් ජයවර්ධන කියන පරයා… කොටින්ගෙන් කකා රට පාවාදීපු එකා… ප්‍රභාකරන් එක්ක එක පිහිනුම් තටාකයේ සෙල්ලම් කරපු එකා… එකට කාපු බීපු එකා……
    අපිටනම් මුං වගේ එවුන් එක්ක ජීවත් වීමට ලැබීම කොහොමත් අභාග්‍යයක්මයි.

  4. dapaya says:

    Kapu Iraj wena seen ekak …

Main News