සමලිංගිකත්වය නීතිගතයි.. ඇමති මංගල සුබ පතයි.. අලුත් බලාපොරොත්තු දැල්වෙයි..
September 7, 2018 at 3:00 pm | lanka C news
ඉන්දියාවේ සමලිංගිකයන් වෙත මංගල සමරවීර මුදල් සහ ජනමාධ්‍ය ඇමති විසින් සිට ට්විටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක් කරයි.
මුදල් ඇමතිවරයා මෙසේ සුබ පැතුම් එක්කරන්නේ සමලිංගිත සේවනය ඉන්දියාව තුල අපරාධයක් නොවන්නේ යයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ තීන්දු කිරීමත් සමගයි.
මෙරට තුල සමලිංගික සේවනය නීතිගත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බවට කලක් තිස්සේ වාර්තා පල විය.
ඒ සදහා කැබිනට් පත්‍රිකා පවා ඉදිරිපත් වූ බව ඇමතිවරුන් ප්‍රසිද්දියේ කියා සිටියහ.
මේකේ කිසිම වැරැද්දක් නැහැ
මේ වික්ටෝරියානු නීති මුලිනුපුටා දැමිය යුතුයි
ව්මළා ව්ජේවර්ධන කව්පොතක ලියල තිබුණ ” හැරිසන් නම් ගල් කොල්ලෙක් බණ්ඩගෙ ගල් කෙලියට නැවතී සිට්යා ” කියලා 1958 කාලෙදි.
Its not going to balanace our budget in Sri lanka…………. It will only help to balance yours marbles.
Meya ahinsaka badimak. Lankava meyata edadiya uthui.
රවිට දෙමුද ….තව කිස් එකක්? මාර ආතල් බං.
Kama Sutra will be added with Homo Sex.
මමත් බය්යෙක් තමා .. එත් මේක වැරදියට පටලවන්.. ඕක තහනම් christian සහ ඉස්ලාම් ආගම වෙල විතරඉ. දන්නා විදියට බුද්ධාගමේ ඔහොම බාදාවක් නැහැ.. එක ඒ මිනුස්සු ඉපදුන විදිය.. උන් විරුද්ද ලින්ගකියන්ට කැමති නැහැ.. අනිත් එක උන්ගෙන් කාටවත් කරදරයක් නැහැ..
මේ කාලකන්නියාට තවම HIV/AIDS හැදිල නැත්ද?
ඇත්තද අපේ අධ්‍යාපන ඇමති , කාගෙදෝ බිරිඳ කියන්නේ ?
Aga Matige nedha?
ලංකාවෙ මේ විදියට කලොත් රනිල් මංගල මේ රටට වය්ර කරන එක නතර වේව්.