සමලිංගිකත්වය නීතිගත නොකිරීමෙන් විශාල පිරිසක් දුක් විදිනවා.. සතුනුත් කරනවා නම් අපිට බැරි ඇයි..

January 26, 2017 at 9:20 am | lanka C news
සමලිංගිකත්වය නීතිගත නොකිරීමෙන් විශාල පිරිසක් දුක් විදිනවා.. සතුනුත් කරනවා නම් අපිට බැරි ඇයි..

වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් රාජ්‍යය එයට මැදිහත් වියයුතු ද යන්න ගැටලුවක් බව ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.

මානව හිමිකම් පාර්ශවයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට එය එසේ නොවිය යුතුය යන්න ජාතික මානව හිමිකම් කොමිසමේ ස්ථාවරය බව එහි සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගමපැවසීය.

කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා පිළිබඳව කිසිවක් පැවසිය නොහැකි නමුත්, බ්‍රිතාන්‍යය පවා සමලිංගික විවාහය නීතිගතකර තිබියදී ශ්‍රී ලංකාවේ තවමත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ පනවන ලද නීතියක් ක්‍රියාත්මකවීම එහි පවතින ‘උත්ප්‍රාසය’ බව ද මහාචාර්යවරිය සඳහන් කළාය.

“අද දවසේ තියන ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳව බලපුවහමත් අපිට බොහොම පැහැදිලියි කෙනෙක්ගේ ලිංගිකත්වය මත පදනම් වෙලා වෙනස්කම් කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක් විසින් කොහෙත්ම අනුමත නොකරන බව,” ඇය සඳහන් කළාය.

නේපාලය දැනටමත් ඒ සම්බන්ධයෙන් ‘ප්‍රගතිශීලී’ පියවර ගෙන තිබෙන බව පෙන්වාදෙන මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය, ඉන්දියාවේ තවමත් එය නීතිවිරෝධීවීම හේතුවෙන් හටගෙන තිබෙන තත්වය පිළිබඳව දීර්ඝ විස්තරයක් ද ඉදිරිපත් කළාය.

සමලිංගිකත්වය යනු කෘතීම ලිංගිකත්වයක් නොව සතුන් අතර පවා පවතින සාමාන්‍ය සංසිද්ධියක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන ඇති බව ද මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දෙන්නීය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තවමත් සමලිංගික සේවනය අපරාධයක් ලෙසින් සැළකීම හේතුවෙන් රට පුරා විශාල පිරිසක් දුක් විඳින බව තමන් සමග අදහස් දැක්වූ බොහෝ දෙනා පෙන්වා දුන් කරුණක් බව ද මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

– BBC

244 views

92 Comments to “සමලිංගිකත්වය නීතිගත නොකිරීමෙන් විශාල පිරිසක් දුක් විදිනවා.. සතුනුත් කරනවා නම් අපිට බැරි ඇයි..”

  1. මාධ්‍යයේ මිතුරා says:

    සත්තු අතරේ වැඩිම බහු භාර්යා සේවනය …අපේ බූලා හොඳම උදාහරණය ..උගේ හැඩරුව තියන කුක්කො කීපයක්ම ගමේ බැල්ලියන්ට ඉන්නවා.

  2. Yamapaala says:

    E balliyantath bulaa karanawaa. Nakam danne naha ne ane? wayasth ganak naha. kisima bedayk neha. paw. me nonath bulata niyamayi neda yaluwe.

  3. THREE LANKANS says:

    ඇමෙරිකාවේ ලාස් වෙගාස් නුවර ලාංකිකයෝ තුන් දෙනෙක් ඉන්නවා ඔය වැඩේ ගජ රාමෙට කරන….උන් තුන් දෙනාට කියන්නේ “THREE LANKANS ” කියලා ….කොල්ලෝ දෙන්නෙකු සහ එක කෙල්ලෙක්ගෙ සංගමයක්…..ඕව ඉතින් එහෙ නීති ගත කරලා නේ තියෙන්නේ….

  4. Desapremiya says:

    මට පෙන විදියට මේ ගැහැණිය විවාහ වෙලා නැහැ. පුදුම විකුර්ති කාම ආශාවකින් පෙළෙන්නේ. තෙරපි තෙරපි තද කරගෙන ඉදල බැරිම තන එලියට දම්ම. නියමට ගැලපෙනවා වත්තල ජෝන් බාස්ට. කුම්බකරණය නිදා ගන්නේ නැති නිසා දවසක් හරි අල්ලන් ඉදියි.

  5. kumudini says:

    WHO CRES ABOUT THE SEXUALITY OF INDIVIDUALS. WHY MUST GOVEREMNETS GET INVOLVED PASSING LAWS ABOUT HOMOSEXUALITY. BUY THE WAY AIDS/HIV IS COMMON AMONG HOMOSEXUALS WONER WHETHER THIS FOOLISH PERSON IS AWARE OF THIS FACT. HOMOSEXUALS CANNOT DONATE BLOOD IN WESTERN COUNTRIES.

  6. sakunathalaa says:

    men man saariya galawala paththakata samma. korana ayata nidasa dunna. duk wenna epaa. ko ane saththuwath enne naha. wathurata bassama maaluwath kotanne naha apata.

  7. Gal bamuna says:

    Nahadichchi wal pratti ubalai game aaththamma gaawa thiyenawa,kithul gahakin hadapu thadi moal gahak.eka genalla ube oya hadi dadi wangediyata daala,pathal kaviyakuth kiya kiya,kotaganin boge duka thunee wenakanma.

  8. ආලපාලු රනවක says:

    දීපිකෝ, මටත් ඔයාට වගේ අමුතු,අමුතු ආශාවල් තියෙනවා.
    අපි දෙන්න එකතු වුනොත් පුලුවන්වෙයි හොඳ ආතල් එකක් දාන්ඩ.
    දෙන්ඩකො ඔයාගෙ ඇඩ්රස් එක බලන්ඩ!

  9. සමලිංගික සෙවනය නිතිගත කරන්න ඔන සමහරු මෙකට බුද්ධාගම ත් ගවාගෙන කෙල්ලෙක් එක්ක හිටියත් කොල්ලෙක් එක්ක හිටියත් කමය කමයමෛ

Main News