සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටය යුතුයි..- හර්ෂ

June 6, 2021 at 4:40 pm | lanka C news
සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටය යුතුයි..- හර්ෂ

සමලිංගික ප්‍රජාවේ අයිතිවාසිකම් වෙනුවෙන් අප පෙනී සිටි යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

මිනිස්සුන්ට ආදරය කරන නිසා කිසිවකුගේ අයිතිවාසිකම් කිසිම රටක් විසින් ප්‍රතික්ෂේප නොකළ යුතු බවද ඒ මහතා කියා සිටී.

වෛරය, වෙනස්කොට සැලකීම සහ නොදනුවත් කමට එරෙහිව සටන් කිරීමේ දී සියලු දෙනාටම කාර්යභාරයක් ඇතැයිද ඔහු කියා සිටී.

තම සමාජ ජාල ගිණුමේ ඔහු මෙම අදහස් පළ කර ඇත.

30,304 views

49 Comments to “සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටය යුතුයි..- හර්ෂ”

  1. ලබුගම කලටුවාව says:

    කොල්ලො කෙල්ලො චන්ද නොදෙන නිසා මෙහෙම වත් බාගන්න වෙන්න ඇති

  2. දැන් තේරෙනවා මුන් බලයේ හිටියානම් රටේ වර්තමාන තත්ත්වය . තූ නොදකින්.

  3. ලිං ගෙම්බා says:

    මේ කොමෙන්ට් දැක්කම හිතාගන්න පුලුවන් ලංකාවෙන් එලියට අඩියක් වත් තියපු නැති මොනතරං නූගත් හැත්තක්ද රුපියල් අනූ නමයෙ ඩේට කාඩ් එක දාගෙන මේ කොමෙන්ට් කරන්නෙ කියල.

    • NormalFrog says:

      ඔයා කියන්න හදන්නෙ LGBT, trans, animal, shit, spit, BDSM, Step, granny වගේ දේවල් ලංකාවෙ ළිං මැඩි තාම දන්නෙ නෑ කියල නේද මෙයා.. අම්මෝ එහේ සුරපුරේ නේද මෙයා..

  4. Dehiwala kollaa says:

    සුදු කකුල් එක්ක නංගිමල්ලියෙක් දෙනවා නම් මාත් උඹලගේ ගේ පක්සේට චංදේ දෙනවා.
    එජාපෙට ජයවේවා!

  5. GulSiri Lal Nanda says:

    Haresh de Silva of UNP +SJB that can be members of same sex caucus is that undeniable right. In fact which that case anyone put barriers to you by Constitution of current Republics or President or Parliment which you have access to Supreme Court judges.We urge you procedure matter as urgent to Supreme Court.

  6. Alapaluwa says:

    චන්දිමාල් වෙනුවෙන් හර්ෂ පෙරට.

  7. පියුමි හසමාලී says:

    චන්දිමාල් වෙනුවෙන් පෙනී සිටින ඔබට මම රෙද්ද උස්සන්න කැමතියි. කොළඹ අවම එන්න.

Main News