සමලිංගිකයන් පන්නා දමා එජාපය බේරාගමු.. පක්‍ෂයේ තීන්දු ගන්නේ සමනල රංචුවක්..- විජේදාස [Video]

March 28, 2018 at 2:10 pm | lanka C news
සමලිංගිකයන් පන්නා දමා එජාපය බේරාගමු.. පක්‍ෂයේ තීන්දු ගන්නේ සමනල රංචුවක්..- විජේදාස [Video]

සමලිංගික උපදේශකයන්ගෙන් එක්සත් ජාතික පක්ෂය බේරාගත යුතුව ඇති බවත් එජාපයේ තීන්දු ගැනීමේ බලය සමනළ රෑනකට ලබා දිය යුතු නැති බවත් හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ දේශපාලන සාකච්චාවට එක්වෙමිනි.

සමලිංගිකයින් උපදෙස් දෙන පක්‍ෂයකට රටක් පාලනය කරන්න හැකිදැයි ඔහු එහිදී ප‍්‍රශ්න කලේය.

සම්පූර්ණ සාකච්චාව මෙතනින්

130 views

23 Comments to “සමලිංගිකයන් පන්නා දමා එජාපය බේරාගමු.. පක්‍ෂයේ තීන්දු ගන්නේ සමනල රංචුවක්..- විජේදාස [Video]”

  1. Shantha says:

    Sri Lanka heading towards Medieval period, Buddhism control all the thoughts and movements within the society. Latest event, postpone the “May Day”

    • Rohitha says:

      If Buddhism is medievalism, the Abrahamic religions are no better, actually worse. What the monks propose is that the May Day be postponed to May 7 since this year the Vesak Poya falls on May 1. The Vesak is important to all the Buddhists, whereas the May Day is important to workers. Organizers of May Day rallies will agree to the monks’ proposal, because their rallies could become smaller if it is celebrated on the Vesak Day for obvious reasons. The monks are only making a proposal. They are not giving an order.

    • Rohitha says:

      If “Buddhism control all the thoughts and movements within the society…”, then that would be the best thing that could happen to a society. Unfortunately, today people are doing exactly the opposite of what the Buddha taught. The more religion, the more selfish the world, the more the suffering. The more Buddhism, the more generosity, the more humanity, the more happiness. Please, give this a little thought.

    • SwRD says:

      You are a fool and a half. Srilanka was a Buddist country for last 2600 yeras. We don’t care what suddas kukkas wrote in the constitution.

    • AluthKade Saita says:

      කරන්න දෙයක් නෑ. තමුසෙ ඉපදිලා තියෙන්නේ වැරදි රටක.

  2. sinha le says:

    එක්සත් ජාතික පක්ෂය බුදුදහමට ලැදි පක්ෂයක් නොවේ

  3. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    සමලිංගික හෝ විෂමලිංගික හෝ වේවා තමන්ගේ ලිංගික හා රොමැන්තික සහකරුවන්ට/සහකාරියන්ව පක්ෂයේ මුල් පුටු වලට ගෙන ඔවුන්ගෙන් උපදෙස් ලබා ගනිමින් කොටන් අදින අලි නොසලකා හරිමින් මේ යන ගමන නැවැත්විය යුතුමයි. හැබැයි විජේදාසත් ඔය කට්ටිය අතරෙම බොහෝ කාලයක් සිටියේ මේක නොදැනගෙන වෙන්න බැහැ

    • සිංහල කොන්ග්‍රස් says:

      විජේදාසගෙ අැස් දැන් වත් අැරිල පෑදිච්ච ඒක හොදටම අැති. ටොමිය වගේ තඹ හොරා වගේ ලේ කොල බහුතරයගෙ අැස් තාමත් පොට්ට ඒකනෙ වැඩේ කියන්නෙ

    • Wijebahu says:

      Wijedasa is a ‘patta hora’ who hid all the Rajapakse files after broke a deal with them.

    • ගන්ජ බන්ඩි says:

      හැම දේටම වෙලාවක් තියනවා, මල්ලී
      විජේදාස අය්ය
      මේ පාර
      නිල අල්ලල
      නියම වෙලාවට
      තමය් බැටේ දෙන්නෙ

  4. Samanalaya says:

    R.n.l , M.l.k ,A.la, S.g.la , M.n.la saha thawa nam nodanna aya.

    • Samuvel says:

      ඉස්සර අපි යූ එන් පී එකට කියුවේ “උන්ගේ නෑදෑයින්ගේ පක්ශය ” කියල අද කියන්න වෙන්නේ යූ එස් පී, “උන්ගේ සමනල පක්ශය ” කියල.

  5. Nim says:

    THOL RATHU KOLLA ELLA ASWENA
    HODA WELAWATA.

  6. වලස්මුල්ලෙ මාතුපාල says:

    පුතාගෙ කසාදෙ ඉක්මනින් කෙළවර උනෙත් ඔහුත් සමනලයෙක් නිසා කියන කථාව ඇත්තක්ද?

    • Upali says:

      දන්න කියන කිසිම මවක් පියෙක් තම දුව මෙවන් අසික්කිත අස්වාබ්හාවි විකුර්ති සමලින්ගික අයෙකුගේ පරමපරාවක ගෑවෙච්චි කෙනෙකුට වත් දෙන්න නම් එපා. පහුවදා දුව ජීවත් වෙලා හිටියොත් එදාම ආපහු මාපියන් බලා ගෙදර එවී.

  7. marusira says:

    මෙයා ඇයි unp එකට පැන්නේ ඒපැත්තෙන් වැඩියෙන් කන්න නේ මොලයක් තියෙනවානමි දැනගන්න ඔන රනිල් කියන්නේ කවිද කියලා කලින්ම දැං ඉතිං අල්ලපු අත්තත් නැ පයගහපු අත්තත් නැහැ අපිනං දැනගත්තා ඔයා සමනලයොත් එක්ක යනකොට මෙිටික වෙිවි කියලා මොලයක්තියෙනවානමි තව ටිකක් ඉවසලා ඉන්න තිබුනා දං ඉතිං මක්කා කරන්නද

  8. පියන්ත says:

    සම බැරිනං විෂම නෙවෙයි තමන්ගෙම හරි ඕන තැනක අතුල්ලගත්තට කාටවත් වැඩක් නෑ, හැබැයි තමන්ගේ රැකියාවට සේවයට ඒව අදාල කරගන්න හොද නෑ, නියම මිනිස්සු තමන්ගෙ යටි කයේ වැඩේ රාජකාරියට පටලගන්නේ නෑ, ඒ උනාට ලංකාවේ කුජීතයො වැඩි හරියක් ගෑනු රෙද්ද උස්සපු ගමන් ගිනි කසයො වගේ වැඩ, ගෑනුත් මහන්සිවෙන එක පැත්තක තියල හාන්සි වෙනව නෙදකිං …………

    • Samuvel says:

      නියම කතාව මල්ලි, මාන්සි වෙවට වැඩිය හොදයි හාන්සි වෙන එක, ඒ ජාතියේ ගෑනු හිතන හැටිනේ . ඉතින් මේ ජාතියේ සමලින්ගික නපුන්සකයෝ කොහොම හිතනවද.

  9. Atula Herath says:

    Hope he is not related to any of that kind.

  10. Lahiru says:

    Dang mokoa molea peadilaa!moota hituwavidiyata natanda nodun Nisaa pahathvidiyata kathagaranda tharamak agametiwaraya Honda gathogina Honda awanka bowda(Buddhist) putrayaa!

Main News