සමලිංගිකයන් පන්නා දමා එජාපය බේරාගමු.. පක්ෂයේ තීන්දු ගන්නේ සමනල රංචුවක්..- විජේදාස [Video]
March 28, 2018 at 2:10 pm | lanka C news![සමලිංගිකයන් පන්නා දමා එජාපය බේරාගමු.. පක්ෂයේ තීන්දු ගන්නේ සමනල රංචුවක්..- විජේදාස [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/08/wijedasa-4.jpg)
සමලිංගික උපදේශකයන්ගෙන් එක්සත් ජාතික පක්ෂය බේරාගත යුතුව ඇති බවත් එජාපයේ තීන්දු ගැනීමේ බලය සමනළ රෑනකට ලබා දිය යුතු නැති බවත් හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ දේශපාලන සාකච්චාවට එක්වෙමිනි.
සමලිංගිකයින් උපදෙස් දෙන පක්ෂයකට රටක් පාලනය කරන්න හැකිදැයි ඔහු එහිදී ප්‍රශ්න කලේය.
සම්පූර්ණ සාකච්චාව මෙතනින්
What about his own son, Rakitha? His marriage broke down within a a couple of months as he himself is a Butterfly!! People in glass houses should not throw stones….
සමනළ රංචුව කියන්නෙ මෙයාලට ද?
රනිල් / මංගල / අකිල / වජිර / මලික් මේ අයට අමතරව තව ඉන්නවද ?
මේක කොච්චර හොදදෙයක්ද? ලංකාවේ මිනිස්සු සමරිසි අයට කරන කෙනෙහෙලිකම් නවත්වයි එතකොටවත්.
ඉස්කෝලෙ ළමයි කීසීයක් අධ්‍යාපනය අතෑරලා ඇත්ද පාසල තුල සමරිසි ළමයින්ට වෙන කෙනෙහෙලිකම් නිසා