සමලිංගිකයන් පිලිගන්නවා.. ඔවුන් වෙනුවෙන් ලේකම් කාර්යාලයක් හදනවා..- ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක

August 27, 2019 at 3:00 pm | lanka C news
සමලිංගිකයන් පිලිගන්නවා.. ඔවුන් වෙනුවෙන් ලේකම් කාර්යාලයක් හදනවා..- ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක

සමරිසි ප‍්‍රජාව පිලිගන්නා බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් පිලිගන්නා බවත් ඊට අදාල ලෙස දණ්ඩ නීති සංග‍්‍රහයද වෙනස් කරන බවටත් ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් පල කර ඇත.

සමරිසි ප‍්‍රජාවගේ දුක් ගැනවිලි ආමන්ත‍්‍රණය කිරීමටත්, ඔවුන්ගේ ආරාක්‍ෂාව තහවුරු කිරීමටත් බලය ලත් ලේකම් කාර්යාලයක් ස්ථාපිත කරන බවද එහි දැක්වෙයි.

48,954 Viewers

59 Comments to “සමලිංගිකයන් පිලිගන්නවා.. ඔවුන් වෙනුවෙන් ලේකම් කාර්යාලයක් හදනවා..- ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක”

  1. shantha says:

    That is good . I think it is better to confirm the married life with Amma & Punchamma also .It is no matter with our culture according to JVP .

  2. IRAJ says:

    Api UNP……………………………………….

  3. Nish says:

    ඔවුන්ගෙ අයිතිවාසිකම් පිලිගන්න ඕනෙ. හැබැයි වෙනම කාර්යාල දැම්මම වෙන්නෙ සමලින්ගිකත්වයට රජයෙන් අනුග්‍රහ ලැබීම. ලමයි රැල්ලට සමලින්ගික වීම. අන්ද විදියට බටහිර අනුකරනය නොකර සියලු මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ශා කරාම හොදටම ඇති. ජවිපේ කරන්නෙ අන්ධ විදියට බටහිර රටවල් අනුකරනය කිරීම.

    • Yes Nish says:

      Exactly Nish…

      This is why we say the JVP is not in their original position today.They misled lot of youngsters and there are so many families effected.
      But now they look to be fallowing UNP…

      When you sleep with dogs 🐕… You need to expect 🕷 all over your body.

  4. ඇත්ත යථාර්ය says:

    ලංකා ‌බවුද්ධ සංස්තෘතිය ‌තේරැම් ගන්න බැරි ‌මොව්න් ලංකාවට ගැලපෙන්නේ නැත. ‌මෙයාට ජන්දය ‌දෙන්නේ මංගල,රනිල් වැනි විකෘති කාම ආශා ඇති සමනලුන් පමණි.

    • සිරා says:

      ගෝටගේ කටේ පිට්ටු…මෑන් මේවා මොනවත් ගැන කතා නෑ.
      මීඩියා කාරයෝ අහන හැම ප්‍රශ්නයටම ” හැහ්,හැහ් අපි ආපුවහම බලාගන්න පුලුවන් ” ඔන්න ඔච්චරයි උත්තරේ.
      හොහ්…හොහ්..

    • dani says:

      ලංකා ‌බවුද්ධ සංස්තෘතිය තමා ඕව වෙන්නෙ. රන්ජන්ගෙ අහපන් ඇත්ත යථාර්ය 😀

  5. සිරිසේන2 says:

    ජවිපෙ ට ගහන කතිරෙ අපරාදෙ කියල ජනතාව දන්නවා. මොකද ප්‍රකාෂිත චන්ද වලින් 2% ක් ජවිපෙට ලැබුනොත් ලොක දෙයක්.

  6. පොරමෝලා says:

    යකෝ දැන් නං ඉතිං රනිල් එක්ක තියෙන සම්බන්ධය පැහැදිලියි

  7. kawinda says:

    meya hithanne lankawe inna siyallma smanalun samanaliyan kyala wenna ethi. yako.. rate janathaawa illana de gena palamuwa kathaa karapiyako. samalingika chanda walin goda enne hadanne raten baagayak ehemai kiyala hithala wage. Mu ktha karano kotath evidinakotath mata mathak wenne ape game hitapu pony kenek genai.

  8. samanala patiya says:

    ammata siri MANGALA yage chande anurata ehenam. sajiyata huppe.

  9. Gota says:

    I was going to vote you, not anymore.

  10. Waruna says:

    අපෙ රටට ගිය කලක් ජනදිපති අපෙස්සකයො මෙ තරන් පහත් මට්ටමකට වෙටිලද රටක ජනදිපති හො ජනදිපති අපෙස්සකයො මොනතරන් ඉහල දනුමක් තියෙන අය නෙමෙද සිටිය යුත්තෙ අපෙ රටෙ ජනදිපති කෙනෙක් තියා අපෙස්කකයෙක්වත් නෑනෙ හරියට

  11. AJITH says:

    ethakota anura lokkatath edala etala geen enna puluwane neda

  12. Dev says:

    Ammata siri

    Sama risi

  13. Waruna says:

    මම මෙචර කලක් කිවුවට එතරන්න්ම විෂ්වස කලෙ නෑ දන්නම් හොදටම ෂුවර් මුන් රනිල්ගෙ එඋන්න්ම තමා

  14. Nariya says:

    71 idan mun kale samanal wasa thamayi puduma wenda deyak naa

  15. Wickaramabaukarunaratne says:

    සමරිසි පුංචි අම්මාට දීපන්

  16. Janathawa says:

    Yes,yes ,that is the most urgent thing, to which you all should give priotity, to avert the National tragedies like that occured on last Easter Sunday.

  17. Asitha says:

    This clears our doubt that Ranil has used him. It was evident the way he walked when he was declared the Prsidential candidate.

  18. Ranga Bandara gelioya says:

    EHENAM MEYA GODA, APITH DENAWA

  19. Siripina says:

    අම්මෝ යන්තම් හරි ඕක තමයි රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ.නොදකින් කාලකණ්ණි උන්ගෙ චන්ද ටිකවත් ගනින් වෙන කවුද තොපි වගේ අහිකුණ්ඨිකයන්ට චන්දෙ දෙන්නේ ජනාදිපති අපෙක්ෂකයෙක් කියන කතාද යකො ඕවා. ඕවද හරකො රටේ ප්‍රශ්න

  20. manik says:

    රට කන්න අාව සක්කිලියා පුංචි අම්මව අඹුවට ගත් මේ හිවලට කෝයි ගැම්මෙන් හරි ජන්ද බලය ගන්නයි බලන්නෙ නොදකිං විතරක් මි හරකා මිනිසුනේ නොරවටෙන් මේ කපටි හිවලාට

  21. Rata Wenuwen says:

    ඔය එන්නේ සමනල සෙල්ලම්, එළිවෙන ජාමෙට තව තව සෙල්ලම්

  22. ANALYST says:

    Yes,yes,it is a very timely move to the problem of rapid decline of the majority race’s population growth. THe people can well remember that you all also took very successful measures to avert that problem in APRIL 1971, giving a chance
    to thousands of misguided youths to end their suffering soon and also during 88_89 courting period between you all and U.N.P. ,which again you all gave such opportunity to thousands of youths with the help of U.N.P.

  23. පන පලයං says:

    යකෝ මූ 18 ඕවා කිව්වේ නෑ නොවෑ..
    මූ තව ටික දවසින් කියයි Bestiality, ඒ කියන්නේ සතුන් සමග ඉන්න එකත් පිලිගන්නවා කියලා.මහින්දයත් නිතරම රනිල් එක්කලා පාර්ලිමේතුවේ කබඩ් වලට මුවා වෙලා ඉන්නවා..ඒත් සමරිසි හින්දා වෙන්ටෑ..

  24. MD says:

    ANURA SAMARISI HIGAKAMAKATA GIYA EHENAM.MEYA TAWA MONAWA KARAIDA.LAJJAI.KELANI PANSALA LAGA KOLAYAK DAGENA IDAGANNA.

  25. Saibal says:

    Api kiwweee…………. Sirikotha nadee wenuwen Anura perata ………..

  26. Podda says:

    It doesn’t matter.
    Whole JVP is now LGBT.

  27. RAYMOND says:

    අපි හිතුව රනිල් ඇතුලු එම පිරිස වටා ඉන්න කොට ජවිපෙ ටත් ඔය ලෙඩේ හැදෙයි කියලා

  28. රජින්ද says:

    ටිල්වින්, විජිත හේරත්, බිමල්, සුනිල්… ඔබේ අවධානය පිණිසයි.! පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉදහල්ලා.. අනුරයා පක්ශෙ වෙනස් කොලා වගේ තව මොන මොන ඒවා කොරන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ.

    • dani says:

      දැනටමත් රජයෙන් පන්සල් වලට අනුග්‍රහය දක්වනවනෙ.

      • Ex JVP says:

        ඔයාට පංසල එක්ක තියෙන ප්‍රශ්නය මොකක්ද? පෘතග්ජන පිරිමි හෝ ගැහැනු පමනක් සිටින ස්ථාන වල පංසල හෝ පල්ලිය හෝ නේවාසිකාගාරය හෝ කන්‍යාරාමය තුළ මෙවැනි දේ සිදු විය හැකියි. මානුෂිකව හිතන්න. හැබැයි මේවා රාජ්‍ය අනුග්‍රහය දීලා ප්‍රසිද්ධ කරන්න ඕනෙ දේවල් නෙවෙයි. අපේ රටේ මේව අනාදිමත් කාලෙක ඉදන් තිබුන. කවුරුත් හිංසා කලේ නෑ. ඒ තමයි බෞද්ධ සංස්කෘතිය. Homophobia ව තියෙන්නෙ බටහිර. ඒ අයගෙ උපදෙස් අපට ඕනෙ නෑ. අපි සත්ව හිංසාවත් පිටු දකින ජාතියක්.

    • Nirmala says:

      Ranil ekka lagapuwa oya eliyata enne

  29. kate says:

    He will get all the votes from සමරිසි ප‍්‍රජාව. His aim is clear.

  30. එක්නැලිගොඩ says:

    රනිල් හාමු එක්ක ලගිනකොට අපිට හිතුනා එහෙම වෙයි කියලා

  31. Gayantha says:

    රනිල් ආශ්‍රරය කරලා මෙයත් එහෙම වෙලා වගේ..

  32. Ariyathilaka says:

    මාක්ස්-ලෙනින් වාදයේ ශ්‍රී ලංකා මොඩලයේ අලුත්ම පියවර ලෙස “සමරිසි ප‍්‍රජාව පිලිගන්නා බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් පිලිගන්නා බවත් ඊට අදාල ලෙස දණ්ඩ නීති සංග‍්‍රහයද වෙනස් කරන බවවට ද
    සමරිසි ප‍්‍රජාවගේ දුක් ගැනවිලි ආමන්ත‍්‍රණය කිරීමටත්, ඔවුන්ගේ ආරාක්‍ෂාව තහවුරු කිරීමටත් බලය ලත් ලේකම් කාර්යාලයක් ස්ථාපිත කරන බවද ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක පවසයි” යන්න ගත හැක. ශ්‍රී ලංකා සංකෘතියේ බෞද්ධ අනන්‍යතාවය එසෙත් නැතිනම් විශේෂයෙන් සිංහල බෞද්ධකම තිබෙන තාක් කල් සදාචාර ශිෂ්ට සම්පන්න කම නැති නොවේ. බෞද්ධ සදාචාර ශිෂ්ඨසම්පන්න බව තිබෙන තාක් මාක්ස් -ලෙනින්වාදය ගරුකරන දේශපාලනය, මෙරට බලගැන්විය නොහැක. මාක්ස්-ලෙනින්වාදය න්‍යාය ලෙස පිළිගන්නා ජවිපෙ ට, මෙරට බුදු දහම හෝ බුදුදහම අදහන බෞද්ධයන්ගේ හෝ අන්‍ය ආගමිකයන්ගේ හෝ සදාචාරය ආරක්ෂා කිරීමක් බලාපොරොත්තු විය නොහැක. “උපන්ගෙයි ඇදය බලි ඇරියත් නොඇරේ” යනු පැරණි සිංහල කියමන මෙකරුණෙදී ජවිපෙ ට හොදින්ම පෑහේ.

  33. Anju says:

    Looks like Mongal & his international regime changing , utterly corrupt gang is also pumping funds for this jvp candidate.

  34. susa says:

    punchi amma atiwelada dan hu huu

  35. sunimal says:

    ආගමක් ජාතියක් නැති වසලයන්ට චන්දය දීමෙන් වලකින්න

  36. හුරේ….VERY GOOD…VERY GOOD.. අන්න ඵ් වගේ රටේ දැවෙනම ගැටලු වලට විසදුම් දෙනවනම් ඔයාව මේ පාර ෂුවර් ඵකටම ජනපති කරනව…

  37. පුංචි අම්ම ර්යාවත් ඒ සංගමයට බන්දනවාඩ හරකෝ? says:

    පුංචි අම්ම ර්යාවත් ඒ සංගමයට බන්දනවද මි හරකෝ? මේකද රටේ දැවෙන ප්‍රශ්නය.

  38. Rohana Saho says:

    හ හ් හ හ් හා අපි දැනගෙන හිටියා ලපයා යටට අඳින්නේ කොලපාට ජංගි කියලා
    දැන් පොර කෙලින්ම කොලපාට සර්ට් ඇඳලා ජනාදිපති වෙන්න ඇවිල්ලා
    දැන් සමනල අයතිවාසිකම් කතා කරනවා
    පොර කොහොමටත් සිරිකොත සමනල සමාගමේ නොවැ හො ග් හො ග්

    මට හිනාවෙලා පනයනවා ඕයි

  39. buwa says:

    පොන්ටින්ලගෙ ඡන්ද ටිකවත් ගන්න බලන්නෙ ලපය.

  40. Nana says:

    I dont support all policies of JVP. But this is a correct move. All developed and civilised Countries also accept them. Also according to Buddhism we have to accept them.

  41. Vesamuni says:

    gilenta yana eka pidurugaheth ellenawa.

  42. තරංගා says:

    සිංහල බෞද්ධයෝ ත්‍රිපිටකයේ පාරාජිකා පාළිය කියවගන්න.

  43. ෆැන්ටා says:

    ගොන් බයියෝ කෑගැහුවත් මේක හොඳ දෙයක් – මේ වගේ පෞරාණික නීති ඉවත් කරල මූලික මිනිස් අයිතිවාසිකම් ලබා දිය යුතුයි – හැබැයි ඉතින් එතුමා අගය කරන කියුබාවෙත් කස්ත්‍රෝගේ කාලේ සමකාමී හැසිරීම තහනම් වෙලා තිබුනේ

  44. අක්බාර් ලොක්කා says:

    අනුර මල්ලි මෙම නිගමනයට එලඹ ඇත්තේ ජවිපෙ දේශපාලන බලමණ්ඩලයේ විජිත හේරත් ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති විද්‍යාත්මක පර්යේෂණයක් මගින් බව දැන ගැනීමට ඇත .එහි දී ලංකා වේ දැනට ඇති ප්‍රධානම ප්‍රශ්නය සමලිංගිකයන් ට නිසි තැන ලබා නොදීම බව සොයා ගෙන ඇත .තව ද රනිල් සමග ඇති වූ සංවාසය නිසා ජවිපෙ සාමාජිකයන් බහුතරයක් සමලිංගිකයන් බවට ප වී ඇති බවද දැන ගැනීමට ඇත එතෙක් නො ව ලංකාවේ අති බහුතරයක් සමලිංගිකයන් බව විජිත හේරත් පවසා ඇති බව ද දැන ගැනීමට ඇත .මේ නිසා එම ඡන්ද පදනම ඉලක්ක කොට ගෙන මෙම තීරණයට එළඹ ඇත .තව ද මේ මගින් බටහිර ප්‍රජාව දිනා ගැනීමට ද මහඟු රුකුලක් වන බව ද අනුර සිතනවා විය හැක .

  45. වෙබ් බුවා says:

    විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අපට දැන ගැනීමට ලැබී ඇත්තේ සම ලිංගික ව්‍යාපාරය ප්‍රචලිත කිරීම මගින් විදේශ වෙළඳ පොලක් මේ සඳහා විවෘත කොට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කර සංචාරකය ට මෙරට සමලිංගිකයන්ගේ සේවාව ඔවුන්ට ලබා දී අති විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි බව ජවිපෙ තීරණය කර ඇත.මෙම ව්‍යාපාරය ජ වි පෙ නායකයා ජනාධිපති වූ විගස ම ක්‍රියාත්මක කර අපේ රට පත් වී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ ගැනීමට බලාපොරොත්තු වේ

  46. Sasha says:

    Amaricwe Hilari Clinton oyawage dewal kiyagena thamai chande illuwe. namuth American bahutharayak janathawa owata kamathi nathinisa Donald Trumpwa janadhipathi widiyata pathkaragattha .Anurayata wenneth Hilarita wunudemai

Main News