සමලිංගිකයින්ට විරුද්ධ අඩු සැලකීම් හා වෙනස්කම් මෙන්ම ද්වි ලිංගිකයින්ට නොසැලකිල්ල, ලමා විවාහයට බාධා, එ ජාතීන්ගේ මානව හිමිකම් අලුත්ම වාර්තාව කියයි..

March 4, 2017 at 2:10 pm | lanka C news
සමලිංගිකයින්ට විරුද්ධ අඩු සැලකීම් හා වෙනස්කම් මෙන්ම ද්වි ලිංගිකයින්ට නොසැලකිල්ල, ලමා විවාහයට බාධා, එ ජාතීන්ගේ මානව හිමිකම් අලුත්ම වාර්තාව කියයි..

ශ්‍රී ලංකාවේ දිගින් දිගටම මානව හිමිකම් උල්ලංඝනය වන බව 2016/17 වසරවල් සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කර ඇති නවතම වාර්තා අනුව හෙලිවේ.

මෙහිදී රජය විසින් ත්‍රස්තවාදී මර්දන පනත අනුව ත්‍රස්තවාදී රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නිති සංශෝධනය කීරිම ප්‍රමාද කොට ඇති බව සඳහන් කරයි.

එමෙන්ම ව්‍යාවස්ථා සංශෝධනයය හරහා සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් සුරකීම සඳහා බලය බෙදාහැරීම විධායක බලය බෙදාහැරීම යන කරුණු සම්බන්ධව අවධානය යොමු කොට තිබුණි.

එමෙන්ම මුස්ලිම් හා කිතුණු බැතිමතුන්ට අනත්වාදි බොදු සංවිධානවලින් වන හිරිහැර සම්බන්ධව ද චෝදනා කොට ඇතග එමෙන්ම පොලිසිය මගින් හිරිහැර කිරීම වද හිංසාවට ලක් කිරිම ද එම වාර්තාවට ඇතුලත් කොට ඇත.

විශේෂයෙන්ම සාමාජයේ සමලිංගිකයින්ට විරුද්ධව සිදුවන අඩු සැලකීම් හා වෙනස්කම් මෙන්ම ද්වි ලිංගිකයින්ට නොසැලකිල්ල සම්බන්ධව ශ්‍රීලංකාවට චෝදනා කොට ඇත.

එමෙන්ම මුස්ලිම් නීතිය අනුව බාල වයස්කාර විවාහය රටේ කාන්තා හා ලමා ස්ත්‍රී දූෂණය සඳහා විසඳුමක් වන බව නිර්දේශ කරන එම වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති (16:1) මගින් අවහිර කොට ඇති බාල වයස්කාර විවාහ සඳහා අවශ්‍ය ඉඩ සැලසිම නිර්දේශ කොට ඇත. මුස්ලිම් විවාහ නිතීය අනුව වසර 8 ක් 9 ක ගැහැණු දරුවකු වැඩිහිටි වියට පැමිණ විගස විවාහ කරගැනීමට ඕනම වයසක පුද්ගලයකුට හැකිය (මහල්ලකුට වුව)

මූලාශ‍්‍ර මෙතනින්

0 views

2 Comments to “සමලිංගිකයින්ට විරුද්ධ අඩු සැලකීම් හා වෙනස්කම් මෙන්ම ද්වි ලිංගිකයින්ට නොසැලකිල්ල, ලමා විවාහයට බාධා, එ ජාතීන්ගේ මානව හිමිකම් අලුත්ම වාර්තාව කියයි..”

  1. anuradha says:

    This is not correct.Report asked to ban the child marriage. 16( 1) allow to existing laws to prevail and it allows muslim under age marriage rule as a existed law.

  2. Dr. know says:

    සම ලිංගිකයො ඉන්නවලු​.
    ද්වි ලිංගිකයො ඉන්නවලු​.
    ඉතින් අප මොක්කුද ?

    අප ගැන බලන්නෙ කවුද ?

Main News