සමලිංගිකයෝ ජනපතිට විරුද්දව කොළඹ විරෝධතා..ලංකාවේ මුල්වරට සමලිංගික කොඩි එසවේ.. අතහිත හිටපු ප්‍රබල ඇමතිගෙන්..[Photo]
November 8, 2018 at 10:58 pm | lanka C news![සමලිංගිකයෝ ජනපතිට විරුද්දව කොළඹ විරෝධතා..ලංකාවේ මුල්වරට සමලිංගික කොඩි එසවේ.. අතහිත හිටපු ප්‍රබල ඇමතිගෙන්..[Photo]](https://lankacnews.com/wp-content/uploads/2018/11/4654466555.jpg)
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සමනල ජීවිතයකට ඇතුළු වූ බවටත් එම ආණ්ඩුව පාලනය කලේ සමනල රැලක් විසින් බවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රකාශයට විරෝදය පල කරමින් කොලඹදී විරෝධතාවයක් පැවැත්වින.
සමලිංගික සංවිධාන කිහිපයක් විසින් එය සංවිධානය කර තිබින.
ලෝ පුරා ප්‍රචලිත සමලිංගික කොඩියක්ද මුල් වරට මෙහිදී ප්‍රදර්ශණය කෙරින.
මෙම විරෝදතාවය පසුපස පසුගිය ආණ්ඩුවේ ප්‍රබල ඇමති ධුරයක් දැරු අයෙක්ද වන බව වාර්තා වෙයි.
ජනධිපති සමනලයින් ගැන කියද්දි බැන්නෙ නැහැනේ. ඇයි මේ අය රනිල් මෙයාල වගේ කිව්වම upset වෙලා?
LONG LIVE. UNITED NATIONAL GAY PARTY.
සමලිංගකයන්ගෙ සැබැ මුහුණුවර
ඇත්තටම සමලිංගකයන් කියන්නෙ අන්ත කුපාඩින්ය. නාම රුප පච්චයා විඤ්ඤාණ විඤ්ඥාණ පච්චයා නාම රුප ගත්තාම සමලිංගකම කියන්නෙ කපටිකමක් මිස අහිංසක කමක් නෙවෙයි. ඔවුන් ඔනැම වෙලාවක කපටි විදියට කාමයේ හැසිරෙන්න පුලුවන්. නමුත් කපටි කම නැති අහිංසකයන් කොටසක් තමයි සිංහලයන් උන්ට සමලිංගිකයන් අයත් වෙන්නෙ සමනලු විදියට තමා. සමනලයා කියන්නෙ අහිංසකද කෘරද කියා මම කියන්නෙ නැ නමුත් දර්ශනයක් නැ හරි කපටියි.නමුත් නපුංසකයන් හෙවත් පොන්නයන් කපටි තමා එය කර්ම විපාකයක් එහිදි සිදුවන්නෙ කෘර ලෙස කාමයේ හැසිරිමක් නෙවෙයි. කපටි විදියට සංසර්ගයේ යෙදිමට එහා ගිය දෙයක් ඔවුන්ගෙ සිතුවිලි හරි අකර්මන්‍යයයි ඒ හින්දා ඔවුන් කෘර ලෙස නෙවෙයි කපටි විදියට සංසර්ගයේ යෙදෙනවා. එතකොට ගැනුද පිරිමිද කියා වෙනසක් නැ. නමුත් මම කියන්නෙ ඔවුන්ට සිල් රකින්න කියා එවිට අපායෙ නොයයි. නැතිනම් අපායෙ තමා යන්නෙ මොකද මිත්‍යාදෘෂ්ටිය හින්දා.
Former PM converted UNP from Elephants party to Samanala Party.
People didn’t become “Samalingika” from their birth. This is responsible of normal man and women whom make them to this situation. How? Child Abuse is one of the main reason. When they were childhood someone whom comment here as man/women abused them to fulfilled their sexual satisfaction. Have you think about it?
You are responsible this…………save your children from your relations, schools, friends, team mates….etc…
meweni manisikathwayak ethiweemata hethuwa soya thamathamanm manisika Dr kenek lagata giyoth narakada?
Real MAN should not use Cosmetics.
20 butterflies protesting what a joke, the leader of the butterflies is Mongal Mangala and his sidekick Aritha Wickramasinghe. What a shame. Aritha is the nephew of NAVALA NIHAL the famous underworld thug.
These people are trying to attract more lesbians and gays to their umbrella… Open propaganda work….
Society should develop their thinking.
LGBTs are natural due to changes in hormones.
What happened if one of your family member is gay or lesbian .
We treat and respet people in a good way without their sex orientation.
Sirisena did not insult anyone.
He just stated the fact that RW is only consulting his LGBT MPs.
So why the LGBT community get uptight about it ?
It is just a statement of fact.
If you are NOT ashamed to be a LGBT, do not worry, be proud of it, At least you had (or still have !) a PM from your closed knit community.