සමලිංගික ආයතනයක් නීතිගත කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට..?
February 9, 2017 at 3:22 am | lanka C news
මෙරට තුල ලිංගික අධ්‍යාපනය, මානව හිමිකම් ප්‍රවර්ධනය සදහා යයි පවසමින් නිදහසේ සමලිංගික සබදතා පැවැත්වීමට ඉඩ පහසුකම් සලසන ආයතනයක් පිහිටුවීම සදහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් මේ සදහා සහයෝගය ලබා දෙන බවත් මෙය සමලිංගිකත්වය නීතිගත කිරීමේ මුල් පියවරක් බවත් දැනගැනීමට ඇත.
මෙසේ නීත්‍යානුකූල කිරීමට යෝජනා වී ඇති ආයතනය විසින් මේ වන විටත් අවස්ථා කිහිපයකදීම සමලිංගික ප්‍රිය සාද පවත්වා ඇති බවද පැවසෙයි.