සමලිංගික ක්‍රියාවේ යෙදුනේ යයි 37 දෙනෙකු ෂරියා නීතිය අනුව අමානුෂික වදහිංසා දී කඩුවෙන් බෙල්ල කපා මරා දමයි..

April 28, 2019 at 12:02 am | lanka C news
සමලිංගික ක්‍රියාවේ යෙදුනේ යයි 37 දෙනෙකු ෂරියා නීතිය අනුව අමානුෂික වදහිංසා දී කඩුවෙන් බෙල්ල කපා මරා දමයි..

එක්සත් ජාතින්ගේ සංවිධානයේ දැඩි විරෝධය මැද නිසි නඩු විභාගයකින් තොරව සෞදි අරාබියේ කුමාරයාගේ නියෝගය මත එරටෙහි සුලු ජන කොට්ඨාසයක් වන ෂියා මුස්ලිම්වරුන් 37 දෙනෙකු කඩුවෙන් බෙල්ල කපා මරා දමා තිබේ.

ඊට අමතරව ඔහුනගේ එක් අයෙකුගේ කදින් වෙන් වු හිස මහජනතාවට ප්‍රදර්ශනයට තැබීමට ද නියෝග කොට ඇති බැව් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මොහුනට ඇති චෝදනා වනුයේ දැඩි මතධාරී ඉස්ලාමී ආගමට අනුව ජීවත් නොවිම රජය විවේචනය කිරිම සහ සමලිංගනයේ යෙදීමයි.

ඒ අනුව එරටෙහි පවතින ෂරියා නීතිය අනුව 37 දෙනෙකුගේ බෙල්ල කඩුවෙන් කපා මරා දමනු ලැබීය.

එරටෙහි සංමලිංගෛක සේවනය යේදිම ඊට අනුබල දීමට දඩුවම ප්‍රසිද්ධියේ අමානුෂික වද හිංසනයට භජනය කොට කඩුවෙන් බෙල්ල කපා මරා දැමීමයි.

මූලාශ‍්‍රය මෙතනින්

42 views

14 Comments to “සමලිංගික ක්‍රියාවේ යෙදුනේ යයි 37 දෙනෙකු ෂරියා නීතිය අනුව අමානුෂික වදහිංසා දී කඩුවෙන් බෙල්ල කපා මරා දමයි..”

  1. රත්නසේන says:

    තිරිසනෙක් වුනත් නිස්කාරනේ මරණ එක අනුමත කරන්න හොඳ නැ. ඒත් නපුංසයෝ සැම රටකට ජාතියකටම අපලයක් – උන්ව හැකි තරම් සමාජයෙන් ඈත් කර තැබිය යුතුයි – රටක් ජාතියක් වඳ වී යාමට ඒක හේතුවක් වන්නේ නපුංසකයෝයි.

Main News