සමලිංගික විවාහ නීතිගත කර තිබුනේ නම් අද මංගල සමරවීර-සුනිල් හදුන්නෙත්ති අද සමලිංගික අඹු සැමියන්..

June 22, 2020 at 3:00 pm | lanka C news
සමලිංගික විවාහ නීතිගත කර තිබුනේ නම් අද මංගල සමරවීර-සුනිල් හදුන්නෙත්ති අද සමලිංගික අඹු සැමියන්..

පසුගිය රජය විසින් කෙටුම්පත් කර තිබූ සමලිංගික විවාහ නීතිගත කිරීමට කටයුතු කර තිබුණේ නම් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ මංගල සමරවීර හිටපු ඇමතිවරයා විවාහ වනු ඇති ඇති බව ජනහමුවක් අමතමිනි ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේය.

අද ජනතා විමුක්ති පෙරමුණේ පරමාදර්ශී නායකයා වී ඇති මංගල සමරවීර වැනි පුද්ගලයන් බව ද සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයා කිහිප වතාවක්ම මංගල සමරවීරගේ වටිනාකම පවසා ඇති බවද ඔහු පැවසීය.

ඉදිරියේදී ඉල් මහ විරු සමරුවේදී මංගල සමරවීර සමරවීරගේ පින්තූරයක් පවා ගෙන යාමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කලහොත් එයද පුදුමයට කාරණාවක් නොවන බව ද හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ දී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි.

75,429 Viewers

48 Comments to “සමලිංගික විවාහ නීතිගත කර තිබුනේ නම් අද මංගල සමරවීර-සුනිල් හදුන්නෙත්ති අද සමලිංගික අඹු සැමියන්..”

  1. ගමරාල says:

    සහතික ඇත්ත. තම්බියෙක් ඇත්තක් කිව්ව.

  2. mangala says:

    musamil wage gonnu wimalta hoda unata misunta wedak neha

  3. Mama reta minissunge ange ellenna avatharayak wunath, Handunhetti kabalage ange ellendanam den appiriyai. Mokada dannawada? Aru, koti-Mangalaya – Handunage backside eka less than (<3%) 3 per cent karala ethi denatama.

  4. Dubba says:

    ඉදිරියේදී මංගල කියන්නේ NGO ඩොලර් උල්පතක්.
    එයා චන්ද්‍රිකා එක්ක එකතු වෙලා ගහන ගේම් හිතා ගන්නත් බැහැ

  5. Hirugal Bandara says:

    Clearly මොහොමඩ් මුසම්මිල් is a homophobic man, He probably believes that gay people should trow down from buildings. Unfortunate for the මොහොමඩ් මුසම්මිල් this is a Buddhist country and our religion thought us to tolerate…

  6. ගරසරප says:

    ඊයා මුසම්මිල් ඔයානම්.

    • kawinda says:

      Why ane oya ehema kiyanne..? handuni diha balanakotai, katha karana widiha ahankotai therenne nedda ane eki ape ekiyak kaiyala. Musammil is correct ane…

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    උන්ගෙ නායකය බැන්ද උන්දැ දිහා බලන කොට හඳුනට මංගලව බඳින එක මහ කජ්ජක්ද​?

  8. සීයා පප්පා says:

    අනේ වාසනාවන් , ඇස් වහක් කට වහක් නෑ , සීදේවි ජෝඩුව .

  9. හිටං says:

    කොහොමද එක…ලොල්ලා

  10. Piyadasa says:

    අපේ චුල්ලවට්ටි සහෝදරය. ( According to Ranjan)

  11. Chinthana says:

    Oh..h..h ..h Jesus, How nice is that .. “What a pity”

  12. රජරැටියා says:

    මට නිනනව්වක් නැහැ නෙව මුන්දලා මහ සභාවේ හිටි වගක්. මෙව්වො එතකොට නපුංසකයොද ?

  13. Dikman Aiyya says:

    …..when ou look at these 2 pictures,…MATCHING COUPLE..Lol

  14. Lakshman says:

    Well said bro.

  15. Janaka from Matara says:

    …මේ උන්නැහේට මුඛයක් තමන්ට තියෙන හේතුව පිලිබඳ හරිහමං වැටහීමක් නැහැ වගෙයි. අර මහිංදානංද උන්නැහේටත් තියෙන්නේ ඔය අසනීපෙම නේ.

  16. කාන්තාර පළඟැටියා says:

    හපොයි… හඳුනගේ අඹුවගේ පැත්තෙ නෑයෝ කොහොම පාරේ බැහැලා යනවද මන්දා මෙව්වා ගම්මු අතරේ ප්‍රසිද්ධ උනහම..

    • KRI BIPU HADUN NETTIYA says:

      මංගල සමරවීර නැති දේශපාලන හරසුන් වෙනවා.. ඔහු ඔ්නෑමයි..- හඳුන්නෙත්ති
      අපි ශ්‍රී ලංකාවේ සමලිංගික සේවනය නීත්‍යානුකූල කර ගන්නෙමු

      “සමලිංගික විවාහ නීතිගත කර තිබුනේ නම් අද මංගල සමරවීර-සුනිල් හදුන්නෙත්ති අද සමලිංගික අඹු සැමියන්..”

  17. MD says:

    හා..හා…හු..කෝ අර හඳුන් දිවිය දෙන්න බලන්න ලස්සනට හදල උත්තර

  18. Saibal says:

    Chikeya !!

  19. Dylan says:

    සමලිංගික වීමේ වරද මොකක්ද? කෙනෙගේ ලිංගිකත්වය පෞද්ගලික දෙයක්නේ!

    • Chinthana says:

      The problem is that daily f-king no children.The other side of the nature. Are you seeking to be person having the same character?

    • සජිත් says:

      Dylan උබත් ගල් කොල්ලෙක් නේද

  20. gamarala says:

    මුන්දෙන්නට ආයි නම් මනුස්ස ආත්මයක් නැහැ ඒක ස්ථිරයි

  21. Hesh says:

    ලිබරල්වාදීන්ට අවශ්ය බටහිර ආර්ථිකයට දේශීයා ආර්ථිකයන් යට කරන්න. මාක්ස්වාදීන්ට අවශ්ය බටහිර සන්ස්කෘතියට දේශීය සන්ස්කෘතීන් යටකරන්න. ඔන්න ඕකයි මන්ගලලා, රනිල්ලා, චන්ද්‍රිකාලා වගේ නව ලිබරල්වාදීන් සහ අනුර, වික්‍රමබාහු වගේ මාක්ස්වාදීන් හරි හරියට එකට දේශපාලනේ කරන්නේ. ඕක නොතේරෙන සුලුතරයක් අනුර පස්සේ යනවා උනුත් එකයි මුනුත් එකයි කිය කියා.

  22. Nish says:

    රුපියල් 10,000ක් දුන්නනම් හදුන්නෙත්තියා ඕන එකෙක් ගැන ස්ත්‍රෝත ගායනා කරයි. ජවිපේ කියන්නෙ PR සමාගමක් මිසක් දේශපාලන ව්යාපාරයක් නෙවේ.

    • සජිත් says:

      පවිපෙ දැන් මලගෙදර කුලියට අඬන ගෑනි වගේ

  23. wijaya says:

    Musammil ta thiyenne kaanu katak neda

    • Chinthana says:

      If you wish, you can put bee-hunny into his mouth.

    • සජිත් says:

      උබට මන්ගල සුනිල් ලව් එක ගැන ඊරිසියයි නේද
      උබ හීන දකින්නෙ මන්ගල ගැනද සුනිල් ගැනද

  24. Donald Trump says:

    My Dear friend Muza, I am not following you or your political views. But I am 100% agree with this statement. My great Sri Lankan people, all you know that all JVP leaders are abnormal people including the leader. Belive me “Punch Amma pa”. But dont blame the innocent followers. Most of them are good people but do not try to educate them. If you would do so you will lose your friendship.
    Good luck for my great friends in Sri Lanka.

  25. merata eka says:

    mun 88-89 ekata mini marapu banku bidapu un.dan kulal ka gannawa.

  26. රස්තියාදුකාරයා says:

    හඳුන්නෙත්තියි, බැක්සයිඩ් රන්ජයි දෙන්න සැරයක් එකට සිංගප්පූරු ගිහින්ල ඇවිල්ල එකිනෙකාගේ අවයවවල සයිස්එක ගැන ප්‍රසිද්ධියේ සාකච්ඡාත් කලානේද?

    • Rata Wenuwen says:

      උන් දෙන්න උඹව සින්ගපුරු එක්ක ගෙන නොගිය එකට තාම හිතට අමාරුයි වගේ.

      • රස්තියාදුකාරයා says:

        ගානක් නෑ, ඒ වෙනුවටඋඹේ ගෑණි මාත් එක්ක සිංගප්පූරු ගියානෙ.

  27. ඊබ්‍රාහිම් සහෝදරයා says:

    උන් දෙන්නා අතර ඇත්තේ ඔය කියන ආකාරයේ ලිංගික එකක් නොවේ. ඒක ලිබරල්වාදී කසාදයක්

    • samantha says:

      කවද ඉඳ්න්ද බන් ජ වි පෙ ලිබරල් වුනේ. අන් මත නොඉවසන ඒ හාල් පාර්වුඅන්ට ලිබරල් කියන්නෙ කවුද? යන එන මන් නැති හින්දා යූ ඇන් පියට කඩේ ගියාට උන් කලින් හිටියෙ පට්ට ජාතිවාදි ස්තාවරයක එව්ව වචන වලින් වහලා තිබ්බෙ.

  28. නියම නම.. ….N.G.O. සමලිංගික සමරවීර

  29. N.G.O. සමලිංගික සමරවීර

  30. vimukthi says:

    ඉතින් ඒක එහෙම උනා නම් මොකද? ඒක ඒ දෙන්නගෙ වැඩක් නෙ. කොහෙවත් ඉන්න හම්බ පඩයෙක්ට මොකටද ඒක.

    • samantha says:

      අනේ නෑ බන් කොහොම ඉන්න ඕන කපල් එකක්ද මේ රටේ හරි හැටි නීතියක් නැති නිසා විවාහ වෙන්න බැරුව ඉන්න්නෙ. ඒකයි කියලා තියන්නෙ. උඹලගෙ රැඩිකල් පුකට ඉතින් ඔය එල් ජි බී ටී කෑල්ලක් අහුවුනාම තොරොම්බල් කරන්න මාර ආසයි නෙද. සමලිංගික කතාවයි උඹට තියන පොඩ් සුදු කොල්ලෙක් දැක්කම නගින මෝලයි දෙකයි. ඒවා කළොත් ඒවට කියන්නෙ බාලාපරාධ. ඒ නිසා නිකම් කහින්නැතුව හිටපන්. තෝ හිතා ඉන්නෙ තෝත් ගේ කියලද/ තෝ ගේ නෙවෙයි යකෝ පීඩො.

  31. Dilshan says:

    Gon mada katha. V don’t need personal life of anyone. God bless Sri Lanka under Rajapakse ruling government.

Main News