සමලිංගික විවාහ නීතිගත කර තිබුනේ නම් අද මංගල සමරවීර-සුනිල් හදුන්නෙත්ති අද සමලිංගික අඹු සැමියන්..

June 22, 2020 at 3:00 pm | lanka C news
සමලිංගික විවාහ නීතිගත කර තිබුනේ නම් අද මංගල සමරවීර-සුනිල් හදුන්නෙත්ති අද සමලිංගික අඹු සැමියන්..

පසුගිය රජය විසින් කෙටුම්පත් කර තිබූ සමලිංගික විවාහ නීතිගත කිරීමට කටයුතු කර තිබුණේ නම් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ මංගල සමරවීර හිටපු ඇමතිවරයා විවාහ වනු ඇති ඇති බව ජනහමුවක් අමතමිනි ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේය.

අද ජනතා විමුක්ති පෙරමුණේ පරමාදර්ශී නායකයා වී ඇති මංගල සමරවීර වැනි පුද්ගලයන් බව ද සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයා කිහිප වතාවක්ම මංගල සමරවීරගේ වටිනාකම පවසා ඇති බවද ඔහු පැවසීය.

ඉදිරියේදී ඉල් මහ විරු සමරුවේදී මංගල සමරවීර සමරවීරගේ පින්තූරයක් පවා ගෙන යාමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කලහොත් එයද පුදුමයට කාරණාවක් නොවන බව ද හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ දී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි.

511 views

48 Comments to “සමලිංගික විවාහ නීතිගත කර තිබුනේ නම් අද මංගල සමරවීර-සුනිල් හදුන්නෙත්ති අද සමලිංගික අඹු සැමියන්..”

  1. Hesh says:

    ලිබරල්වාදීන්ට අවශ්ය බටහිර ආර්ථිකයට දේශීයා ආර්ථිකයන් යට කරන්න. මාක්ස්වාදීන්ට අවශ්ය බටහිර සන්ස්කෘතියට දේශීය සන්ස්කෘතීන් යටකරන්න. ඔන්න ඕකයි මන්ගලලා, රනිල්ලා, චන්ද්‍රිකාලා වගේ නව ලිබරල්වාදීන් සහ අනුර, වික්‍රමබාහු වගේ මාක්ස්වාදීන් හරි හරියට එකට දේශපාලනේ කරන්නේ. ඕක නොතේරෙන සුලුතරයක් අනුර පස්සේ යනවා උනුත් එකයි මුනුත් එකයි කිය කියා.

  2. Nish says:

    රුපියල් 10,000ක් දුන්නනම් හදුන්නෙත්තියා ඕන එකෙක් ගැන ස්ත්‍රෝත ගායනා කරයි. ජවිපේ කියන්නෙ PR සමාගමක් මිසක් දේශපාලන ව්යාපාරයක් නෙවේ.

    • සජිත් says:

      පවිපෙ දැන් මලගෙදර කුලියට අඬන ගෑනි වගේ

  3. wijaya says:

    Musammil ta thiyenne kaanu katak neda

    • Chinthana says:

      If you wish, you can put bee-hunny into his mouth.

    • සජිත් says:

      උබට මන්ගල සුනිල් ලව් එක ගැන ඊරිසියයි නේද
      උබ හීන දකින්නෙ මන්ගල ගැනද සුනිල් ගැනද

  4. Donald Trump says:

    My Dear friend Muza, I am not following you or your political views. But I am 100% agree with this statement. My great Sri Lankan people, all you know that all JVP leaders are abnormal people including the leader. Belive me “Punch Amma pa”. But dont blame the innocent followers. Most of them are good people but do not try to educate them. If you would do so you will lose your friendship.
    Good luck for my great friends in Sri Lanka.

  5. merata eka says:

    mun 88-89 ekata mini marapu banku bidapu un.dan kulal ka gannawa.

  6. රස්තියාදුකාරයා says:

    හඳුන්නෙත්තියි, බැක්සයිඩ් රන්ජයි දෙන්න සැරයක් එකට සිංගප්පූරු ගිහින්ල ඇවිල්ල එකිනෙකාගේ අවයවවල සයිස්එක ගැන ප්‍රසිද්ධියේ සාකච්ඡාත් කලානේද?

    • Rata Wenuwen says:

      උන් දෙන්න උඹව සින්ගපුරු එක්ක ගෙන නොගිය එකට තාම හිතට අමාරුයි වගේ.

      • රස්තියාදුකාරයා says:

        ගානක් නෑ, ඒ වෙනුවටඋඹේ ගෑණි මාත් එක්ක සිංගප්පූරු ගියානෙ.

  7. ඊබ්‍රාහිම් සහෝදරයා says:

    උන් දෙන්නා අතර ඇත්තේ ඔය කියන ආකාරයේ ලිංගික එකක් නොවේ. ඒක ලිබරල්වාදී කසාදයක්

    • samantha says:

      කවද ඉඳ්න්ද බන් ජ වි පෙ ලිබරල් වුනේ. අන් මත නොඉවසන ඒ හාල් පාර්වුඅන්ට ලිබරල් කියන්නෙ කවුද? යන එන මන් නැති හින්දා යූ ඇන් පියට කඩේ ගියාට උන් කලින් හිටියෙ පට්ට ජාතිවාදි ස්තාවරයක එව්ව වචන වලින් වහලා තිබ්බෙ.

  8. නියම නම.. ….N.G.O. සමලිංගික සමරවීර

  9. N.G.O. සමලිංගික සමරවීර

  10. vimukthi says:

    ඉතින් ඒක එහෙම උනා නම් මොකද? ඒක ඒ දෙන්නගෙ වැඩක් නෙ. කොහෙවත් ඉන්න හම්බ පඩයෙක්ට මොකටද ඒක.

    • samantha says:

      අනේ නෑ බන් කොහොම ඉන්න ඕන කපල් එකක්ද මේ රටේ හරි හැටි නීතියක් නැති නිසා විවාහ වෙන්න බැරුව ඉන්න්නෙ. ඒකයි කියලා තියන්නෙ. උඹලගෙ රැඩිකල් පුකට ඉතින් ඔය එල් ජි බී ටී කෑල්ලක් අහුවුනාම තොරොම්බල් කරන්න මාර ආසයි නෙද. සමලිංගික කතාවයි උඹට තියන පොඩ් සුදු කොල්ලෙක් දැක්කම නගින මෝලයි දෙකයි. ඒවා කළොත් ඒවට කියන්නෙ බාලාපරාධ. ඒ නිසා නිකම් කහින්නැතුව හිටපන්. තෝ හිතා ඉන්නෙ තෝත් ගේ කියලද/ තෝ ගේ නෙවෙයි යකෝ පීඩො.

Main News