සමලිංගික විවාහ නීතිගත කර තිබුනේ නම් අද මංගල සමරවීර-සුනිල් හදුන්නෙත්ති අද සමලිංගික අඹු සැමියන්..
June 22, 2020 at 3:00 pm | lanka C news
පසුගිය රජය විසින් කෙටුම්පත් කර තිබූ සමලිංගික විවාහ නීතිගත කිරීමට කටයුතු කර තිබුණේ නම් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති සහ මංගල සමරවීර හිටපු ඇමතිවරයා විවාහ වනු ඇති ඇති බව ජනහමුවක් අමතමිනි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේය.
අද ජනතා විමුක්ති පෙරමුණේ පරමාදර්ශී නායකයා වී ඇති මංගල සමරවීර වැනි පුද්ගලයන් බව ද සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්රීවරයා කිහිප වතාවක්ම මංගල සමරවීරගේ වටිනාකම පවසා ඇති බවද ඔහු පැවසීය.
ඉදිරියේදී ඉල් මහ විරු සමරුවේදී මංගල සමරවීර සමරවීරගේ පින්තූරයක් පවා ගෙන යාමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කලහොත් එයද පුදුමයට කාරණාවක් නොවන බව ද හිටපු මන්ත්රීවරයා කියා සිටියේය.
ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්රදේශයේ දී පැවැති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි.
Gon mada katha. V don’t need personal life of anyone. God bless Sri Lanka under Rajapakse ruling government.