සමලිංගික සේවනය, ගණිකා වෘත්තිය නීතිගත කරන කැබිනට් යෝජනාවක් ආවා.. මං ඒවා විසි කලා.. – ජනපති

January 26, 2017 at 3:25 am | lanka C news
සමලිංගික සේවනය, ගණිකා වෘත්තිය නීතිගත කරන කැබිනට් යෝජනාවක් ආවා.. මං ඒවා විසි කලා.. – ජනපති

සමලිංගික සේවනය හා ගණිකා වෘත්තිය නීතිගත කිරීම සදහා වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට පැමිණි බවත් තමන් ඒවා විසි කර දැමූ බවත් ජනාධිපති මෛත‍්‍රිපල සිරිසේන මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

312 views
Main News