මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්… සමලිංගික සේවනය පිලිගනී.. කැබිනට් පති‍්‍රකාව මංගලගෙන්..
January 17, 2017 at 7:06 am | lanka C news
සමලිංගික සේවනය නීතිගත කිරීමට රජය විසින් කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව මව්බිම පුවත්පත් වාර්තා කරයි.
එම කැබිනට් පත්‍රිකාව මගින් 1842 අයාල ආඥාපනත සංශෝධනය කිරීමට නියමිත ඇති අතර ඉන් සමලිංගික සේවනය නීතිමය වරදක් නොවන තත්ත්වයට පත් කෙරේ.
ඉදිරියේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට මෙම නව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වන අතර විදේශ ඇමැති මංගල සමරවීර විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත යයිද වාර්තාවේ දැක්වෙයි.
Menna thawath chanda prethipalayak😁
Homosexual behavior is a result of mental disorder just like yahapalana government.
my question is whether this is legalese or not, dont we have sane sex couples live in Sri Lanka together!!!!!
what is the use of legalizing it??
same applies for prostitution and drugs as well.
අපේ පොඩි උන්නාන්සෙලා නොමග යන්න ඉඩ තියෙනවා මේකෙන්.
අන්තිමට බයියන් මවිත වන ආකාරයට මෛත්‍රී ඉදිරිපත් වී මේ සමලිංගික යෝජනාව ඉවත් කරාවි…හරියට රවීගෙ ස්වීප් ටිකට් වගේ..මුලින් ප්‍රශ්නයක් ඇතිකර පසුව එය විසදා ජනතාව හමුවේ වීරයන් වීම මේ කපටියන්ගේ උපායබව තවම බයියන් තේරැම් ගෙන නැත…අනේ කාලේ වනේ වාසේ….
Fcid….. Koooii…
රතනයා ගේ තව දිනුමක් නේද?.
Good move, everyone needs a place to live and ervryone has the right to live the way they want in terms of what thr sexual preferences are world is moving ahead and thinking of coexistence, a nation with 1.2 billion population removed the ban and why should we not follow.
මොකෝ තමුසෙට ගැණු කැමති නැතිද? ඒ තරමට කැතද
සමලිංගික සේවනය අපි අකමැත්තෙන් හරි රටේ ලෝකේ සිදුවෙන දෙයක් බව පිළිගන්න වෙනවා. ඒකට ‘ඉඩදීම’ ඉවසන්න පුළුවන්, අපි අකමැති උනත්.
හැබැයි, සමලිංගිකත්වය නීතිගත කලාම, මේ අයට ‘පවුලක්’ වෙන්න පුළුවන් උනොත්, ළමයෙක් හදාගන්නත් අවසර ලැබෙයි. දැනට ඇමරිකාවේ එහෙම වෙලා තියනවා මම දන්නා තරමට. දැන් ප්‍රශ්නේ මේකයි, සමලිංගිකත්වය අසනීපයක් හෝ විකුර්තියක් නොව උපතින්ම ඇතිවිය හැකි සාමාන්‍ය තත්වයක් බව පැවසෙනවා, සමහරවිට වෙන්නත් ඇති!
නමුත් හදාගන්න ළමයා එහෙම උප්පත්ති මානසිකත්වයක ළමයෙක් නොවුනොත්, අර වගේ අසම්මත පවුලක හැදෙන එක ඒ දරුවාගේ මනසට කොහොම බලපායිද, කියන එක ගැන මේකට උඩගෙඩි දෙන එකම ‘පට්ට වේ…ක් හෝ වේ..ගේ පුතෙක්’ වත් කතා කරනවා මම නම් අහල නැහැ! කවුරු හරි මේ ගැන කතා කරනවානම් එක ලොකු සේවයක්. මේ සමාජයේ උන් හිතන්නෙම උන්ගේ ප..වල් හා හු…වල් ගැන විතරයි. අර දරුවා මොන විදියේ මනුස්සයෙක් වෙලා මේ ප්‍රජාවට එකතු වෙයිද කියන එක ගැන මුන්ට තඹ දොයිතුවක ගණනක් නැහැ! මේකේ ලොකුම ආතල් එකනම් විකුර්ති මානසිකත්වයක් ඇතුව ජන සමාජෙට එකතු වෙන එකා හානි කරන්නෙත් ඒ සමාජෙටම තමා!
එළ කොමෙන්ටුව!!
Well said.
Agree.
ඔයාගෙ දැන් කොච්චර විතර ලොකු වෙලාද මල්ලි..
suddhawanthayangen pirunu ratak………….
මරේ මරු, තවත් ජන්ද ප්‍රතිපලයක්, යහප්ලනයේ හාස්කම්, ඇමරිකාවෙත් මේක තියෙන්නේ සමහර ප්‍රාන්ත වල විතරඉ ..සිරිසේන මහතා ජනාදිපති උන නිසා රටට ලැබෙන ලාභ, මහින්ද නිසා රට කොටින්ගෙන බේරා ගත්තා, සිරිසේන නිසා සමලිංගික විවාහයට දොර ඇරෙනවා. නියම රටක, මෙහෙම රටක්, රටකට ගිය කලක්
අපේ ජනාදිපති තුමා තවම නිදිද?
අනේ නැ..එයා තවම පැස්බරා කරන දේ කරගෙන……ඔලුව පස්සපැත්තෙ ගහගෙන…..
මරු වාර්තා ටිකක් තම්යි මේ ජනාදිපතිගෙ කාලයෙ පිහිටවෙන්න යන්නෙ……
රට 3 න 4 රට කැඩීම…..[ඊයෙ රතන කියුවෙ]
බුද්දාගමට මුල් ඉස්තානය නොදීම..[ඊයෙ රතන කියුවෙ]
සමලින්ගික සේවනය නීතිගත වීම….
මෙහෙම ගියොත් ඉස්සරහට රටෙ ජනතාවට ඇටත් නැතිවෙනව…..ඒකාන්තයි….
No he is still trying to figure out how to calculate 6+9…..
Onna Eta Deka Nathi Unta Niyama Chans Eka
Then what will happen to Hirunikar who wants both of them?
Homo sexuals are a pain in the arse
Then why our mongala is addicted to it?
Meka puduma lankaawak. Hamathanama kukulu pora. KOtawanawaa.
කැ.. මන්ගලයාට කොල්ලෝ/ආප්ප ගස්සවන්න පට්ට පු.. අමාරුවක් තියෙන්නේ. මේ රටේ වෙන කිසිම ප්‍රශ්නයක් නෑ. මිනිස්සුන්ට ඕක විතරඉ අඩු.