සමහරුන්ට අස්ස කුලප්පුව හැදිලා පොර ටෝක් දුන්නට ආණ්ඩුව පෙරලන්න බෑ..- නිමල් සිරිපාල
January 18, 2022 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවේ ගමන වැලැක්වීමට හෝ කකුලෙන් අදින්න සූදානමක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.
‘අපි රජයේ වැඩ කටයුතු පිළිබඳව යතාර්තවාදීව බලන්න ඕනෑ. සමහරුන්ට අශ්ව කුලප්පුව හැදිලා තියෙනවා හෙට ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නෑ.
ආණ්ඩුවක් ගෙනියන්න 113ක් ඇති ආණ්ඩුව වැරදි ගමන් මාර්ගයක යනවා නම් අපේ කාර්යය විය යුත්තේ එය නිවැරදි කිරීමයි. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර ගැනීමේ වැඩපිළිවෙළක් අපි ගෙනියන්න ඕනෑ.
ආණ්ඩුවේ වැරදි හින්දා ඔක්කොම අපිට කතිරේ ගහයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා අපි හොඳ වැඩපිළිවෙළක් මේ රටේ ජනතාවට ලබාදෙන්න ඕනේ. එතකොට තමයි ආකර්ෂණය වෙන්නේ.
පොර ටෝක් දුන්න කියලා මිනිස්සු ඡන්දය දෙන්නේ නෑ. ඒ නිසා අපිට මේ අවස්ථාවේ දී ආණ්ඩු බලය ගන්නවත් පෙරලන්න වත් අවශ්‍යතාවයක් නැහැ’
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහියංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයක් අමතමිනි.
බල්ල මළොත් මැක්කො අනාථයි
උඹ වැරදි මල්ලී ..
මැක්ක මැරෙන්නේ නැත්තේ තවත් බල්ලෝ ඉන්නා නිසා, අනිත් බල්ලෝ ඕනෑම මැක්කෙක් ගන්න සැදී පැහැදී ඉන්නේ..
ඒ නිසයි මේ මුතු ඇටේ අමුතුම ඇටයක් වන්නේ …
මේ අර පාර්ලිමේන්තුවේ නිදාගන්න ඇමති තුමාද මේ කතාකරන්නේ ? නින්දෙන් නැගිටලාද නිදිමතේ ද ?
NGO කාරයෝයි ජවිපෙයි ගැනද කියන්නේ?
උබ දන්නේ නැද්ද පාර්ලිමේන්තුවේ නිදිය ගන්න ඇමති තුමා කවුද කියලා .සාමාන්‍ය දැනුම ඇත්තෙම නැද්ද ?
thopine waradi pare yanne
Look at your size ??
Time is up for you to go to permanent sleep.
Menna tawath gon nambek.. Melowa wadak nati ekek… Mu dannawa kata ariyoth tiyena amati kama nati wenawa kiyala. Nodakin muusala balla
gon nambek neme KAPATI NAKIYEK, PIN GOTTEK
සත්‍ය වශයෙන්ම ශ්‍රීලනිපයේ සභාපති විය යුත්තේ ඔබ වැනි යථාර්ථය තේරුම් ගත හැකි අයෙක්! මෛත්රීලා රිලාසිරිලා මහාචාරිලා පොර ටෝක් දුන්නට 2015 – 2019 වෙච්චි විනාශය මතක ඇති කිසිවෙක් ආපහු මෛත්‍රීපාල ගෑවිච්ච තැනකට ඡන්දය දෙන්නේ නෑ!
කොහොමත් පරඬැල් වුන වයසක සීයලා දැන් ගෙදර යන්න. මේ මිනිස්සු රටට ශාපයක්. අවුරුදු ගනන් කල බොරු සංවර්ධනයේ ප්රතිලාභ ගත්තේ මේ කාපාලු හොර දෙටුවන්
පඹයා කියන විදිහට වැඩ කලොත් කුජීතයි කියලා සිරිපාල හොදටම දන්නවා. ගෝඨාභය එක්ක සෙල්ලම් බැහැ.
ඉතින් මේ සිරීට පුළුවනිනෙ නිදා ගන්නෙ නැතුව අර රෑ දහයට නිදා ගන්න සිරීටත් ඕක පහදලා දෙන්න.ඔය සිරීල දෙන්නටම පුලුවනිනෙ අර උඩ පනින දයා සිරීටත් පහදල දෙන්න.සිරීලා ඔක්කොම එකතු වෙලා සරම් ඇඳන් උඩ පනිනව.රටේම ජනතාව සද්ද නැතුව හෙල්ලෙන ඝණ්ඨාර දිහා බලන් ඉල්ලනව.ඒත් එක සිරියෙකුටවත් ඒක තේරෙන්නෙ නැහැ,දාල යන්නෙත් නැහැ.ගියොත් ඝණ්ඨාරත් නැහැ.පොර ටෝක් ලොරි ටෝක් එපා,ඔයාල අපිව අඳුනන්නෙ නැති උනාට අපි ඔයාලව හොඳට අඳුනනව.
Another “monkey politician” trying to jump over to SLPP from SLFP. This guy is in politics for his own personal benefit.
පරිනත දේශපාලකයින් ගෙන් ගරක් හොරු නට , රිලා හොරු, පොල් ගමයින්ට ..හබරාදුවේ මාළු කාරයින්ට …රුසියන් කොමුනිස්ට් ආචාරියට … ආප්පයට ඕවා තේරෙන්නේ නෑ. උන්ට තියෙන්නේ ආප්පයක් කාල පිම්මක් ගහල ඉන්න එක. අනික ඕකුන්ට වෙන්නෙත් රනිල් සහ UNP යට වුන දේ කියල මෝඩ හරක් තේරුම් ගත්තනම් කොලේ ඇති උන් කියල හිතන්න තිබ්බ. පොහොට්ටුව නැත්තම් ආසන නෑ මුන්ටත්