සමහරු සංහිදියාවට කොචොක් කරනවා.. ඒ අයට ඉදිරියේදී අඬන්න වෙයි.. – ජනපති

November 14, 2016 at 3:00 pm | lanka C news
සමහරු සංහිදියාවට කොචොක් කරනවා.. ඒ අයට ඉදිරියේදී අඬන්න වෙයි.. – ජනපති

අද වන විට ඇතැමුන් රජයේ සංහිදියා වැඩපිලිවෙල ෆෙඩරල් සංහිදියාවක් යයි කියා අපහාසයට උපහාසයට ලක් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹදී උත්සව සභාවක් අමතමිනි.

එසේ උපහාස කරන අයට ඉදිරියේදී අඩන්නට වනු ඇතැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.

35 views

16 Comments to “සමහරු සංහිදියාවට කොචොක් කරනවා.. ඒ අයට ඉදිරියේදී අඬන්න වෙයි.. – ජනපති”

  1. CAT says:

    පෙඩරල් දෙමල සංහිදියාව කරන්න ගිහින් අඩන්නට වෙන්නේ ඔබවැනි නිවට පාලකයින්ට …
    Shame on you

  2. ෴හෙළයා.෴ says:

    ජනාධිපතිවරයා හැඬුම් බර වීම රටේ ජනතාවට දරා ගත නොහැක​.එතුමාගේ සංහිඳියා සහ සහජීවන සංකල්පයන් ක්‍රියාවට නංවන්නට සැදී පැහැදී සිටිනා හිටපු ජනාධිපතිවරිය දකින විට ඒ දුක දෙගුණ තෙගුණ වන්නේය​.අගමැතිවරයාගේ ප්‍රකාශ අසන ජනතාව හඬම්දෝ නොහඬම්දෝ කියා දෙගිඩියාවකින් පෙලෙන්නේය​.මේ නායකයින් මෙතරම් සංවේදී ලෙස ජනතාව හඬවා සෝ සයුරේ ගිල්වයි කියා මොහොතකටවත් අපි නොසිතුවෙමු.ඔවුන් අපේ හදවතට මෙතරම් සුමට ලෙස තට්ටුු කර යටි සිත පිරිමදිනා ආකාරය මනරම් නොවේද​?අපි කෙතරම් වාසනාවන්තද​?ඔව්හු අප වෙනුවෙන් කඳුළු හෙලති.ඒ දුක් කඳුළුද සතුටු කඳුළුද කියා තෝරා බේරා ගන්නට නොහැකිව අපි අන්ද මන්ද වී සිටින්නෙමු.යටි සිත හීනියට පිරිමැද උඩු සිතෙන් රහසින් විමසා බැලුවොත් මේ මන්ද බුද්ධිකයින් නටනා නරි නාටකවල යථාවාදී තථාකාරී ස්වභාවය මැනැවින් පැහැදිලි නොවන්නේද​?’

  3. Godaya says:

    Uthuruwasanthaya nagenahira nawodaya karala patan gaththe sanhindiyawe wedagath a
    De neweida? Minissunge yatithala pahasukam diyunu karama minissu aluth widiyata hithanna patangannawa. Pahasukam labunama minissu sathutui. Pohora sahanadaraya

    Sahathika milata wee tikata agayak labunama arthike diunu wenawa. Ehema unama
    Me jathin athara gatum ethiwenne nehe. Anika me bedeema awasya ape rate minissunta
    Newei. Eka therum kara ganna beriwa ratak godaganne kohomada kiyala therenne Naha.

  4. gamaya says:

    තමුන්ගේ යහළුවෝ කෙසේ වෙතත් පවුලේ වත් කවුරුත් නැද්ද මේ කරන්නේ මොකක්ක්ද කියලා කියල දෙන්න. රනිල් කියන්නේ සුද්දන්ට කත් අදින කළු සුද්දෙක් කියලා මේ රටේ මිනිස්සු දැනන් හිටියා. ඔබ නම් හොද වැදගත් සිංහල ගොවි පරපුරකින් පැවත ගෙන එන කෙනෙක් නේද? මේ කරන පිස්සු විකාර දැන් වත් තේරුම් නොගත්තොත් මේවා හෙන ගහන අපරාධ.

Main News