සමහර ආගමික නායකයන් තක්ඩින් නැවතත් රජ කරවන්න හදනවා..- සරත් විජේසූරිය

August 8, 2019 at 12:00 pm | lanka C news
සමහර ආගමික නායකයන් තක්ඩින් නැවතත් රජ කරවන්න හදනවා..- සරත් විජේසූරිය

සමහර ආගමික නායකයන් තක්කඩියන් සිංහාසනාරූඪ කිරීමට කටයුතු කරන්නේ යැයි මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය.

ඇතැමුන් තම දේශපාලන ප්‍රතිරූප නගා සිටුවා ගැනීමට අවිචාරවත් ලෙස ඉපැයූ මුදල් දහමට වැය කරන බවක් පෙනෙන්නට ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ආගමික නායකයන්ගේ ඇස්වලට වැලි ගසා ආශිර්වාද ලබා ගැනීමට ද ඔවුන් සමත්වී ඇතැයි ඔහු කියා සිටියේය.

මහාචාර්ය වරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයක් අමතමිනි.

ජාතික නායකයන්ගේ වගකීම වී ඇත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම බවද ඔහු එහිදී සඳහන් කළේය.

59 views

59 Comments to “සමහර ආගමික නායකයන් තක්ඩින් නැවතත් රජ කරවන්න හදනවා..- සරත් විජේසූරිය”

  1. MD says:

    Anarakshita Ratak Hadanna dayaka wee rata agadayata yawala Minisun 300 gananak ekawara marumuwata patkarapu sapaya obata labei

  2. මාදව says:

    මේකෙ කොමෙන්ට් දාල තියෙන උදවිය මහින්දගෙ කාලෙ බුදියන් හිටපු උන්ද කොහෙද.හොරු දෙගොල්ලන්ගෙන් හොරකම අඩුම එකා මොකාද කියල කල්පනා කරල බැලුවනං තේරෙයි.දැන් ඉතිං රෙද්ද කරේ තියං බනී මට.කොහෙද ඉතිං නිකං කන්න බොන්න දෙනකං බලං ඉන්න උන්නෙ බහුතරයක් රටේ ඉන්නෙ.

    • Bald Citizen says:

      yes, who robbed the Central Bank just one month after coming to the power? And not only once, but twice?
      If you can find the answer to this, you will realise the truth!

    • Me3 says:

      ඒ බුදියන් හිටපු එවුන් අවදි කරන්න තිබුන කොරපු එක ඡෝදනාවක් හරි ඔප්පු කෙරුවනමි. බොරුවෙ අායුෂ ඉවරයි උන්නැහේ

  3. Paranawidana says:

    topi ekekwa raja korala ratata kelewwe !

  4. වැඩ්ඩා says:

    මෙයත් රන්ජන්ගෙ කුලේ පොරක්.

    • sathya says:

      Apppata hudu, mooth Karaa Porakdha?

      • lakpriya says:

        ගොන් රංජා කරාවේ නොවෙයි දුරාවේ හරක් විජේසුරිය කියන්නේ වාසළ කුලේ එකෙක්

  5. Nim says:

    ME GON CHAARYA
    MOKATA JATHIYA AMATHANNA
    DENAWADA?
    MoHUWATH RANIL GE
    KAREEMA ALLAMU

  6. siri says:

    moo Rathachariyek tharamatawath novatina huchakkuwek,thopinisa ahinsaka ammalath banun ahanawa,eyagana hithalawath kata puka piyagena hitu.

  7. Kuma says:

    ඔයාගෙ කතා විශ්වාස කරන්න අපි මැරිලා ඉපදුනේ නැහැ.

  8. David Milli-banda says:

    තක්ඩින් were around Late Rev. Sobitha……. Sarath Wije was one of them.