සමහර එජාප මැති ඇමතිලා ජනාධිපති සමග යටින් ඩීල් තියෙනවා.. ජනාධිපති මට්ටු කරන්න බැරි ඒ නිසයි..- කිරිඇල්ල
February 23, 2019 at 3:26 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් ජනාධිපතිවරයා සමගින් යටින් ඩීල් තිබෙන බව ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
එනිසා ජනාධිපතිවරයාගේ වැරදි ක්රියාවන්ට එරෙහි වීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවත් ඔහු සදහන් කරයි.
පසුගියදා පරාජය කල දින 52 කුමන්ත්රණයටද මෙම පිරිස හවුල් යයිද ඇමති කිරිඇල්ල පෙන්වා දෙයි.
පුවත්පතක් හා අදහස් පල කරමින් ඔහු මේ බව කියා තිබේ.
MATTU KARALA
GEDAR A GENEYAN TADA ?
WADAK WENA AKAK NAHA.
එක්කෙනෙක් තමයි රවි. මිනිහ තමයි මුලින්ම එජාප 17 දෙනෙක් එයත් එක්ක එනව කියල මෛත්රීපාලට සහ මහින්දට පොරොන්දු උනේ.
වැඩෙි වැරදීගෙන එන බව දැක්කම රවි පස්ස ගැහුවා.
When a Senior Minister has lost confidence of the Government the opposition must take necessary actions.
“The no Confidence Motion”