සමහර එජාප මැති ඇමතිලා ජනාධිපති සමග යටින් ඩීල් තියෙනවා.. ජනාධිපති මට්ටු කරන්න බැරි ඒ නිසයි..- කිරිඇල්ල

February 23, 2019 at 3:26 am | lanka C news
සමහර එජාප මැති ඇමතිලා ජනාධිපති සමග යටින් ඩීල් තියෙනවා.. ජනාධිපති මට්ටු කරන්න බැරි ඒ නිසයි..- කිරිඇල්ල

එක්සත් ජාතික පක්‍ෂයේ ඇතැමුන් ජනාධිපතිවරයා සමගින් යටින් ඩීල් තිබෙන බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

එනිසා ජනාධිපතිවරයාගේ වැරදි ක‍්‍රියාවන්ට එරෙහි වීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවත් ඔහු සදහන් කරයි.

පසුගියදා පරාජය කල දින 52 කුමන්ත‍්‍රණයටද මෙම පිරිස හවුල් යයිද ඇමති කිරිඇල්ල පෙන්වා දෙයි.

පුවත්පතක් හා අදහස් පල කරමින් ඔහු මේ බව කියා තිබේ.

56 views
Main News