සමහර මන්ත‍්‍රීවරුන්ට තුන්වේල කන්න නෑ.. මන්ත‍්‍රීන්ගේ පඩි වැඩි කලේ ඒ නිසා..- රෝසි

August 26, 2018 at 3:50 pm | lanka C news
සමහර මන්ත‍්‍රීවරුන්ට තුන්වේල කන්න නෑ.. මන්ත‍්‍රීන්ගේ පඩි වැඩි කලේ ඒ නිසා..- රෝසි

කොළඹ නගර සභාවේ ඇතැම් මන්ත‍්‍රීවරුන්ට තුන්වේල කන්න නැති බව එහි නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

එනිසා රුපියල් 25,000ක් වැඩි කිරීම සදහා තමන් කටයුතු කල බව ඇය සදහන් කරයි.

සභාවට විශාල ආදායමක් ලැබෙන නිසා නාගරික මන්ත‍්‍රීවරයෙකුගේ වැටුප ඉහල දැමීම ගැටළුවක් නොවන බවද ඇය පෙන්වා දෙයි.

145 views
Main News